ඔයා දාන්න එකක් ...
මේකත් දැන් කවි මඩුව වගේ..... මෙලෝ යකෙක් කතාවක් දාන්නේ නෑ.... වහලා දාන්න කාලේ හරි වගේ...![]()
හිටපන් මන් එකක් දාන්නම්
ඕවා ලස්සනට ලියන්න තේරෙන්නේ නෑනේ

ඔයා දාන්න එකක් ...
මේකත් දැන් කවි මඩුව වගේ..... මෙලෝ යකෙක් කතාවක් දාන්නේ නෑ.... වහලා දාන්න කාලේ හරි වගේ...![]()

මේකත් දැන් කවි මඩුව වගේ..... මෙලෝ යකෙක් කතාවක් දාන්නේ නෑ.... වහලා දාන්න කාලේ හරි වගේ...![]()

හිටපන් මන් එකක් දාන්නම්
ඕවා ලස්සනට ලියන්න තේරෙන්නේ නෑනේ![]()

හිටපන් මන් එකක් දාන්නම්
ඕවා ලස්සනට ලියන්න තේරෙන්නේ නෑනේ![]()

දාපන්කෝ බලන්න.... අපි උඹලගේ ගද්‍ය රචනා... පද්‍ය රචනා... හැකියාවන් ඔප්නංවලා ගන්න ඔන....![]()

කමක් නෑ කතාව කෙටියෙං කියලා දාන්න .....
නැත්තං ග්‍රැෆික් වීඩියෝ එකක් විදිහට දාන්න .........

යාලුවෝ පස් දෙනෙක් එක්ක මැච් එකක් බලන්න ගියා , බ්රේක් එකේදී කන්න ගියා උන් ඔක්කොම මාළු පාන් කද්දී මම උන්ට පෙන්න චීස් සොසේජ් එකක් කෑවා
කැෂියර් එකේ කෙල්ල යද්දී ඇහුව මගෙන් ඔයත් ආවේ අර 5 දෙනාත් එක්කද කියලා![]()

මන් කතාව ලියන්න ගත්තම A4 පිටුවක් පිරෙන්න ආවා
ඒ නිසා දැම්මේ නෑ
දාපන් බං.... නිකන් තියෙන ඉඩනේ...