ජිවිතේ ආස කරන එකම දේ...
ජිවිතේ ආස කරන එකම දේ නැති උනාට පස්සෙ ජිවත් වෙන්නෙ කොහොමද?
ඒ දේ නැති උනේ තමාගෙම නොසැලකිල්ලෙන් නම් ?
කාලය විසින් ප්රශ්න විසදනව කිව්වට හැම ප්රශ්නෙම කාලෙට විසදන්න බෑ.
ඔගොල්ලන්ගෙ ජිවිතේ අවිල්ල තියන ලොකුම මානසික ප්රශ්නෙ ගැන කියන්න.

අනික් උන් ගැන හොයන්න එපා
අපෝ අරූට මීට වඩා දේවල් වෙලා තියෙනවනෙ මට වෙලා තියෙන දේ ඒවත් එක්ක බලද්දි මොකක්ද කියල හිතල ප්රශ්න විසඳගත්ත උන් එකෙක්වත් මේ ලෝකෙ නෑ 