උබට හොදටම sureද? අපේ ගෙදරින් රනිල් හාමුට එකයි, මායින්ද මාතියට එකයි යනවා කොහොමත්ඕව අමුතුවෙන් දාන්න දෙයක් නෑ බං කවුරුවත් පොහොට්ටුවට + හෙලිකොප්ටරේට ඡන්දෙ දෙන්නෙ නෑ. මේ පාරත් එහෙම දෙන එකෙක් නම් ඌ ආයිත් කවදාවත් නොදී ඉන්නෙත් නෑ. වහල්ලු විතරයි ඡන්දය දෙන්නෙ.
මේ සැරේ උන් කසාද බැදලා නිසා දෙකම එකකට

