ජිවිතේ කවදාවත් අමතක නොකලයුතු මතක 🙏

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕව අමුතුවෙන් දාන්න දෙයක් නෑ බං කවුරුවත් පොහොට්ටුවට + හෙලිකොප්ටරේට ඡන්දෙ දෙන්නෙ නෑ. මේ පාරත් එහෙම දෙන එකෙක් නම් ඌ ආයිත් කවදාවත් නොදී ඉන්නෙත් නෑ. වහල්ලු විතරයි ඡන්දය දෙන්නෙ.
    උබට හොදටම sureද? අපේ ගෙදරින් රනිල් හාමුට එකයි, මායින්ද මාතියට එකයි යනවා කොහොමත්
    මේ සැරේ උන් කසාද බැදලා නිසා දෙකම එකකට
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ඔව්වා නං අමතක කරාට කමක් නැහැ
    හැබැයි මයින්ද මාත්‍යා මල්ලිලායි, පුතාලයි එක්ක ගිහින් යුද්දෙ ඉවර කරලා ප්‍රබාකරන්ගෙ කනෙං ඇදං ආපු හැටි, ආච්විගෙ මැනික් මල්ල විකුනලා හයිවේ හදලා වරායවල් හදලා එයාපෝට් හදලා කුලුනු හදපු හැටි නං අමතක කරන්න එපා
     
    • Haha
    • Love
    Reactions: HAneo and ElaBaba

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,130
    34,715
    113
    ඔය පොලිම් වල තැපපු එවුන්ම ආයෙත් අවසාන වතාවට රට බේරගන්න නාමල් බේබි මාතියට චන්දේ දෙනවා සත්තයි.
     
    • Haha
    • Like
    Reactions: HAneo and ElaBaba

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,070
    113
    දෙහිවල
    තෙල් පෝලිම් නං හැදුණෙ කාලකණ්නි ත්‍රීවිල් කාරයො නිසා
    QR කෝඩ් එකට පිංසිද්ධ වෙන්නෙ ඒ සාපෙන් ගැලවුණා
    අපේ රනිල් මාතියගෙ පැත්තට එක චන්දයක් 🥲