අන්තිම කොටස මම කියන්නම්...........දෙන්නා කසාද බෑදලා බබාලා 10ක් 15ක් හෑදුවා![]()
උඹ හිතුවද මං මුස්ලිම් කියල ගෑනිව බබ්බු හදන මැෂිමක් කරන්න....


ඔච්චර නම් හදන් නෑ.. හැබැයි මේ කතාවේ අන්තිම කොටසක් කවදාවත් එන්නේ නෑ
අන්තිම කොටස මම කියන්නම්...........දෙන්නා කසාද බෑදලා බබාලා 10ක් 15ක් හෑදුවා![]()


ඔච්චර නම් හදන් නෑ..
aka thawa 1 year walin withara balaporothuwanna...![]()



mekatath kamathiy...මේ ත්රෙඩ් එක මෙගා ත්රෙඩ් එකක් කරනන්ද?
අලුත් ත්රෙඩ් එකක් පටන් අරන් ඒකෙ මේ වැඩේ කරගන යන්නද?
mekatath kamathiy...
mekatath kamathiy..
2weni ekanam tikak hodai kiyala hithanawa
meka nam maxxa wade machan.........21 කොටස
ඔය හැලහැප්පීම් ඔක්කොම මැද අපි 2008 වසරටත් ආව... අපි දෙන්නම ගෙවල් 2 ට කිවා අපි අතර සම්බන්දතාවයක් නෑ කියල. පාරේදී හම්බුනාමත් අපි මුනවත් නොබලා අහක බලාගන ගියේ, මේ සිද්දියෙන් පස්සේ අපේ අම්මල අතර තිබුන යාලුකමත් අඩුවුණා.
හංසි පුළුවන් වෙලාවට මට කෝල් කරනවා ගෙදර ෆෝන් ඒකෙන. මං යන සියළුව ක්ලාස් වලින් එයාව අයින් කළා, ක්ලාස් වල ටික්කන්ට, සර්ලට මෙයාගේ තාත්තා මේ කතාව කියල කිසිම පිරිමි ළමයෙක් එක්ක කතා කරන්න දෙන්න එපා කිවා. ටික්කන්ගේ ෆෝන් වලට රිලෝඩ් දාල හැමදාම මෙයා ක්ලාස් ආව වෙලාව ගිය වෙලාව කියන්න කිවා. ක්ලාස් වල සර්ලගෙන් ඇහුව ක්ලාස් කට් කලාද කියල. ඔයේ වගේ දේවල් ගොඩක් උනා. එයා හැමදාම උදේට ගෙදරින් ඉස්කෝලේ යනකොට බෑග් එක අම්ම බලනවා, බස් එකේ යන්න විතරයි සල්ලි දෙන්නේ වැඩිපුර දුන්නොත් ඉස්කෝලෙ ෆෝන් එකෙන් ගනියි කියල.
පස්සේ මං තව ෆෝන් එකක් අරන් දුන්නා ජනවාරි මාසේ. ඒක හැමදාම උදේට මං එයාගේ ඉස්කෝලේ කාට හරි දෙනවා එයාට දෙන්න කියල. හවසට මං ගිහින් ඒක ආයි ගන්නවා.. රෑට කරන්නේ පරණ පොත් අරගන හිතේ තියන දේවල් ලියනවා, හන්සිකත් එහෙම ලියනවා. කොහොමත් දවසකට පිටු 40 ත 60 ත් අතර පිටුගානක් අපි ලියනවා. ෆෝන් එක දෙනකොට උදේට මං ඒ පොත් දෙනවා එයාට දෙන්න. හවසට ෆෝන් එක ගන්නකොට එයා ලියපු පොත යාලුවෙක් අතේ ෆෝන් එකත එක්ක මට එවනවා..



machan me serama mama kiyewwa.. meka sirama kathawak. me wagema adarayak matath thiyenawa.. mamath maths karanne. mage ganu lamaya bio karanne... me para thama exam..2011.. bayai machan uparima.. me wagema adara kathawak matath thiyenawa..eth ubata tharam hala happeem mata wela ne.. ubanam sira kollek..... oyala 2nnatama man jaya prarthana karanawa...........![]()






මේ ටිකේ එළකිරි එකේ කඹයක් අදින්න ගිය හින්ද කතාව කියවන්න වෙලාවක් තිබ්බේ නෑ අය්යේ.........ඔන්න දැන් තමයි ඉතුරු ඔක්කොම ටික කියෙව්වේ..........මම අනිවාර්යෙන් මගේ gf ට ඊළගට හම්බ උන දවසට මේ කතාව කියනවමයි........උබට rep දීල මදි බන් මේ කතාවට......මටත් දුක හිතුන දැනට කතාව ඉවරයි කියල දැක්කම............ඒක නෙමේයි 2 න ඔහොම ඉදල හොරෙන්ම බදිනවා එහෙම නෙමේයි........අනිවාර්යෙන් PM 1 ක් හරි දාන්න ඕනේ හරිද?? 2 නට ගොඩක් ආදරෙන් ඉන්න හම්බ වෙලා ලගදීම 7 දවසක් මගුල් කාල ගම 7 කට මගුල් කියල හොද wedding එකක් අරගෙන සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න හම්බ වෙන්න කියල හදවතින්ම සුබ පතනවා......බොරු නෙමෙය් බොක්කෙන්ම එන වදන් කිව්වේ...........
thread එකේ දාල තිබ්බ couple එකේ photo ඒක පෙන්නේ නෑ අය්යේ......පුළුවන් නම් PM එකක් හරි දානවද ෆොටෝ එක බලන්න ආසයි
අන්න නියම idea එක.............මරු මරු...........ඒ දවස එනකන් අපිත් මේ බලාගෙන ඉන්නවා.........අනිවා කොල්ලෝ.. එදාට වෙඩින් එකේ ෆොටෝ ඔක්කොම වෙනම ත්රෙඩ් එකක දාන්නම්..






එල එල..දැන් තමයි ඉතුරි ටික කියෙව්වේ.උඹලගේ ලවට ජය මචන්...![]()












මම අහල තියන ලස්සනම ආදර කතාව ඔයාල දෙන්නගෙ
ඊයෙ තම කියවන්න පටන් ගත්තෙ ඒත් රෑ ගොරවපු නිස කියවන්න බැරි උනා
බුක් මාර්ක් එකක් දාගෙන නිදාගත්තා
නැගිට්ට ගමන් කලේ මේක කියවපු එක
මටත් ගොඩක් දේවල් මතක් උනා මේ කතාව කියෙව්වට පස්සෙ
මගෙ කතාවත් ටිකක් මේවගේ
ඇත්තටම බාදක ජයගෙන කරන ආදරේ තරම් දෙයක්
මේ ලෝකෙ තියන වටිනාකම වැඩි දේකටවත් සමාන කරන්න බැහැ
ඔයාලට ජය වේවා,සුභ පැතුම්
ස්තූතියි සහොදරය අපිත් එක්ක බෙදාගත්තට![]()

හැමෝටම බොහොම ස්තුතියි.. 






(කෑමතිනම් PM1k දාපන් උබලා 2ගෙ ෆොටො1ක් බලන්න ආසයි)
අලුත් ත්රෙඩ් එකක් පටන් අරන් ඒකෙ මේ වැඩේ කරගන යන්න,,
උබලා 2ට හදවතින්ම සුබ පතනවා....![]()
සුපිරි ලවක්...![]()
මගේ ලවත් මෙහෙමයි.. ඒත් උබෙ කෙල්ලා තරම් මගේ කෙල්ලා මුලින් අපේ ආදරේට කෑප කිරිම් කරලා නෑ..
ඒත් දෑන් එයා මටත් වෑඩිය කෑප කිරිම් කරනවා...
ඒකිව ආදරෙන් බලාගනින්.. කවදාවත් දුකක්,කදුලක් දෙන්න එපා.. සිරා කෙල්ලෙක්...(කෑමතිනම් PM1k දාපන් උබලා 2ගෙ ෆොටො1ක් බලන්න ආසයි)