ජීවතයම වූ ආදරය.. Daily Updating

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
අන්තිම කොටස මම කියන්නම්...........දෙන්නා කසාද බෑදලා බබාලා 10ක් 15ක් හෑදුවා:shocked::shocked::shocked::lol::lol::lol::lol::lol:

උඹ හිතුවද මං මුස්ලිම් කියල ගෑනිව බබ්බු හදන මැෂිමක් කරන්න.... :lol::lol::lol: ඔච්චර නම් හදන් නෑ..

හැබැයි මේ කතාවේ අන්තිම කොටසක් කවදාවත් එන්නේ නෑ
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
අපේ කතාව කියෙවුව, අදහස් දුන්න, රෙප් දුන්න හැමෝටම ගොඩාක් ස්තුතියි.. ඔයාල ගොඩක් ආසාවෙන් අපේ කතාව කියෙවුව බව නම් දුන්න අදහස්, එවපු පී එම් වලින් තේරුණා.. අවසන් කොටසට කලින් කොටස ටයිප් කරනකොට මටත් සියුම් දුකක් ඇති වුනා දැන් මේ කතාව වර්තමානයට එනකන් දැම්මා ඊට පස්සේ මේ ත්‍රෙඩ් එක බම්ප් වෙන්නේ නෑනේ කියල.. ඔයාලගේ අදහස් වලින් මේ ත්‍රෙඩ් එක මේ වෙනකල්ම බම්ප් වේවි තිබුනා..

දැන් "ජිවිතයම වූ ආදරය" ත්‍රෙඩ් එක මගෙත් Mrs Geniusගේත් ජීවිතේ කොටසක් වෙලා.. අපි එළකිරි ආපු ගමන් බලන්නේ අපේ ත්‍රෙඩ් එකේ කට්ටිය දීල තියන අදහස්..

අපේ අත්දැකීම් ඔයාල දැන් දන්නවා.. ඒවා වලින් අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා.. අපි කැමතියි අපි ඉගෙනගත්ත දේවල් ඔයාල එක්ක බෙදාගන්න.. මොකද මං එළකිරි එකේ සැරිසරනකොට ගොඩක් ආදරය නිසා දුක්විඳින අය ඉන්නවා කියල දැකල තිබ්බා. ඒ අය ඇයි එහෙම දුක් විඳින්නේ..?? තමුගේ වරදක්, ආදරය කරපු කෙනාගේ වරදක්, නැතිනම් වෙන කෙනෙක් කියපු කරපු දෙයක් නිසා තමා හුගක් අය වෙන් වෙලා තියෙන්නේ.. තව ටිකක් කතා කළා නම්, තව ටිකක් ඉවසුවා නම් ඔය විරහව තමුන්ට දැනෙන්නේ නෑ නේද..?

ඒ වගේ දුක් විඳින අයට අපිට පුළුවන් විදියට අපේ අත්දැකීම් ඇසුරින් වචනෙකින්, අදහසකින් හරි උදවු කරන්න, මං කල්පනාකලා..​

මට ඒකට ඔයාලගේ අදහස් ඕන.. පුළුවන් නම් මට මේ ටිකට උත්තර දෙන්න..

මේ ත්‍රෙඩ් එක මෙගා ත්‍රෙඩ් එකක් කරනන්ද?
අලුත් ත්‍රෙඩ් එකක් පටන් අරන් ඒකෙ මේ වැඩේ කරගන යන්නද?
නැත්නම් අනුන්ගේ මගුල් වලට අත නොදා පැත්තකට වෙලා ඉන්නද?​

ඔයාලගේ අදහස් අනුව මං තීරණයක්‌ ගන්නම්..

  • Like
Reactions: Rashitha prithiraj
Mar 7, 2009
2,028
97
0
lankawe
machan me serama mama kiyewwa.. meka sirama kathawak. me wagema adarayak matath thiyenawa.. mamath maths karanne. mage ganu lamaya bio karanne... me para thama exam..2011.. bayai machan uparima.. me wagema adara kathawak matath thiyenawa..eth ubata tharam hala happeem mata wela ne.. ubanam sira kollek..... oyala 2nnatama man jaya prarthana karanawa...........:yes::yes::yes:
 
  • Like
Reactions: genius89
Mar 7, 2009
2,028
97
0
lankawe
මේ ත්‍රෙඩ් එක මෙගා ත්‍රෙඩ් එකක් කරනන්ද?
mekatath kamathiy...
අලුත් ත්‍රෙඩ් එකක් පටන් අරන් ඒකෙ මේ වැඩේ කරගන යන්නද?

mekatath kamathiy..

2weni ekanam tikak hodai kiyala hithanawa
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
mekatath kamathiy...

mekatath kamathiy..

2weni ekanam tikak hodai kiyala hithanawa

බොහොම ස්තුතියි සියලුම අදහස් වලට.. එක්සැම් ලග නිසා හොදට පාඩම් කරන්න.. ඔයාල දෙන්නටත් අපේ සුභ පැතුම්..
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    21 කොටස

    ඔය හැලහැප්පීම් ඔක්කොම මැද අපි 2008 වසරටත් ආව... අපි දෙන්නම ගෙවල් 2 ට කිවා අපි අතර සම්බන්දතාවයක් නෑ කියල. පාරේදී හම්බුනාමත් අපි මුනවත් නොබලා අහක බලාගන ගියේ, මේ සිද්දියෙන් පස්සේ අපේ අම්මල අතර තිබුන යාලුකමත් අඩුවුණා.

    හංසි පුළුවන් වෙලාවට මට කෝල් කරනවා ගෙදර ෆෝන් ඒකෙන. මං යන සියළුව ක්ලාස් වලින් එයාව අයින් කළා, ක්ලාස් වල ටික්කන්ට, සර්ලට මෙයාගේ තාත්තා මේ කතාව කියල කිසිම පිරිමි ළමයෙක් එක්ක කතා කරන්න දෙන්න එපා කිවා. ටික්කන්ගේ ෆෝන් වලට රිලෝඩ් දාල හැමදාම මෙයා ක්ලාස් ආව වෙලාව ගිය වෙලාව කියන්න කිවා. ක්ලාස් වල සර්ලගෙන් ඇහුව ක්ලාස් කට් කලාද කියල. ඔයේ වගේ දේවල් ගොඩක් උනා. එයා හැමදාම උදේට ගෙදරින් ඉස්කෝලේ යනකොට බෑග් එක අම්ම බලනවා, බස් එකේ යන්න විතරයි සල්ලි දෙන්නේ වැඩිපුර දුන්නොත් ඉස්කෝලෙ ෆෝන් එකෙන් ගනියි කියල.

    පස්සේ මං තව ෆෝන් එකක් අරන් දුන්නා ජනවාරි මාසේ. ඒක හැමදාම උදේට මං එයාගේ ඉස්කෝලේ කාට හරි දෙනවා එයාට දෙන්න කියල. හවසට මං ගිහින් ඒක ආයි ගන්නවා.. රෑට කරන්නේ පරණ පොත් අරගන හිතේ තියන දේවල් ලියනවා, හන්සිකත් එහෙම ලියනවා. කොහොමත් දවසකට පිටු 40 ත 60 ත් අතර පිටුගානක්‌ අපි ලියනවා. ෆෝන් එක දෙනකොට උදේට මං ඒ පොත් දෙනවා එයාට දෙන්න. හවසට ෆෝන් එක ගන්නකොට එයා ලියපු පොත යාලුවෙක් අතේ ෆෝන් එකත එක්ක මට එවනවා..
    meka nam maxxa wade machan.........:yes::yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    machan me serama mama kiyewwa.. meka sirama kathawak. me wagema adarayak matath thiyenawa.. mamath maths karanne. mage ganu lamaya bio karanne... me para thama exam..2011.. bayai machan uparima.. me wagema adara kathawak matath thiyenawa..eth ubata tharam hala happeem mata wela ne.. ubanam sira kollek..... oyala 2nnatama man jaya prarthana karanawa...........:yes::yes::yes:

    ආදරේ කරපල්ලා.. එක්සෑම් වලට බය වෙන්න එපා. ඒත් එක්සෑම් එකට ටිකක් වැඩිපුර බර දාල මේ දවස් වල වැඩ කරන්න. තව පාරක් කරන්න ගියොත් ජීවිතේ අවුරුද්දක් පස්සට යනවා. මේ දවස් වල දෙන්නා තැන් තැන් වල හම්බෙලා ලොකු වෙලාවක් නාස්ති කරගන්න එපා.. ඒ වගේම ගෙවල් වලින් උඹල ගැන දන්නේ නැත්නම් පරිස්සමින් වැඩ කරන්න.. එක්සැම් අස්සේ ඔය ප්‍රශ්න ආවොත් ජීවිතේ වෙනස් වෙයි..

    දෙන්නම මුළු ජීවිතකාලේම පිරිලා ඉතිරිලා යන සතුටින්, ආදරෙන් ගත කරන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. ඕනෑම ප්‍රශේනකට ඕන උදවුවක් ඉල්ලන පුළුවන් උපරිමයෙන් උදවු කරන්නම්.. සැබෑ ප්‍රේමයට මගේ උත්තමාචාරය..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මේ ටිකේ එළකිරි එකේ කඹයක් අදින්න ගිය හින්ද කතාව කියවන්න වෙලාවක් තිබ්බේ නෑ අය්යේ.........ඔන්න දැන් තමයි ඉතුරු ඔක්කොම ටික කියෙව්වේ..........මම අනිවාර්යෙන් මගේ gf ට ඊළගට හම්බ උන දවසට මේ කතාව කියනවමයි........උබට rep දීල මදි බන් මේ කතාවට......මටත් දුක හිතුන දැනට කතාව ඉවරයි කියල දැක්කම............ඒක නෙමේයි 2 න ඔහොම ඉදල හොරෙන්ම බදිනවා එහෙම නෙමේයි........අනිවාර්යෙන් PM 1 ක් හරි දාන්න ඕනේ හරිද?? 2 නට ගොඩක් ආදරෙන් ඉන්න හම්බ වෙලා ලගදීම 7 දවසක් මගුල් කාල ගම 7 කට මගුල් කියල හොද wedding එකක් අරගෙන සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න හම්බ වෙන්න කියල හදවතින්ම සුබ පතනවා......බොරු නෙමෙය් බොක්කෙන්ම එන වදන් කිව්වේ...........:yes::yes::yes:

    thread එකේ දාල තිබ්බ couple එකේ photo ඒක පෙන්නේ නෑ අය්යේ......පුළුවන් නම් PM එකක් හරි දානවද ෆොටෝ එක බලන්න ආස
    යි :cool::cool::cool:
     
    අනිවා කොල්ලෝ.. එදාට වෙඩින් එකේ ෆොටෝ ඔක්කොම වෙනම ත්‍රෙඩ් එකක දාන්නම්..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අනිවා කොල්ලෝ.. එදාට වෙඩින් එකේ ෆොටෝ ඔක්කොම වෙනම ත්‍රෙඩ් එකක දාන්නම්..
    අන්න නියම idea එක.............මරු මරු...........ඒ දවස එනකන් අපිත් මේ බලාගෙන ඉන්නවා.........:yes::yes::yes::cool::cool::cool:
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    එල එල..දැන් තමයි ඉතුරි ටික කියෙව්වේ.උඹලගේ ලවට ජය මචන්...;)
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මම අහල තියන ලස්සනම ආදර කතාව ඔයාල දෙන්නගෙ:love::love:
    ඊයෙ තම කියවන්න පටන් ගත්තෙ ඒත් රෑ ගොරවපු නිස කියවන්න බැරි උනා:(
    බුක් මාර්ක් එකක් දාගෙන නිදාගත්තා;):dull::dull:
    නැගිට්ට ගමන් කලේ මේක කියවපු එක:yes:
    මටත් ගොඩක් දේවල් මතක් උනා මේ කතාව කියෙව්වට පස්සෙ:rolleyes:
    මගෙ කතාවත් ටිකක් මේවගේ:(
    ඇත්තටම බාදක ජයගෙන කරන ආදරේ තරම් දෙයක්
    මේ ලෝකෙ තියන වටිනාකම වැඩි දේකටවත් සමාන කරන්න බැහැ:yes:
    ඔයාලට ජය වේවා,සුභ පැතුම්:D
    ස්තූතියි සහොදරය අපිත් එක්ක බෙදාගත්තට
    :D
     
    ඔයාල හැමෝගෙම අදහස් දැක්කම මට ගොඩාක් සතුටු හිතෙනවා..:D:D හැමෝටම බොහොම ස්තුතියි.. :yes::yes:
     
    • Like
    Reactions: maxxaa

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අලුත් ත්‍රෙඩ් එකක් පටන් අරන් ඒකෙ මේ වැඩේ කරගන යන්න,,

    උබලා 2ට හදවතින්ම සුබ පතනවා....
    11.gif

    සුපිරි ලවක්...
    11.gif
    :love::love:
    මගේ ලවත් මෙහෙමයි.. ඒත් උබෙ කෙල්ලා තරම් මගේ කෙල්ලා මුලින් අපේ ආදරේට කෑප කිරිම් කරලා නෑ..:no:
    ඒත් දෑන් එයා මටත් වෑඩිය කෑප කිරිම් කරනවා...:yes:
    ඒකිව ආදරෙන් බලාගනින්.. කවදාවත් දුකක්,කදුලක් දෙන්න එපා.. සිරා කෙල්ලෙක්...:D;) (
    කෑමතිනම් PM1k දාපන් උබලා 2ගෙ ෆොටො1ක් බලන්න ආසයි);)

    Last edited:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A

    ai ban me dennage pic ekak daala thiyenne....
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    machan ubala denna hodin hitapan... jeewithe godak problems ei, ewata hodata muuuna deyan.... god bless 2...