ජීවිතයක් දානය කළෙමි.

ileperuma

Member
Jul 26, 2007
230
20
0
ratnapura
මේ එලකිරි ඒකෙ ඉන්න අයගෙන් 100/50 ක් වත් මෙහෙම කරනවානම් අපේ රටේ සත්වගාතනය කොච්චර ප්‍රමානයකට අඩුකරන්න පුලුවන්ද
 
චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ගොඩාක් ස්තුතියි යාලුවනේ

    මේ එලකිරි ඒකෙ ඉන්න අයගෙන් 100/50 ක් වත් මෙහෙම කරනවානම් අපේ රටේ සත්වගාතනය කොච්චර ප්‍රමානයකට අඩුකරන්න පුලුවන්ද

    :):):)

    අඩේ උබනම් මාරයි බන්....:rolleyes:
    ලොකු පිනක් උබ කරගෙන තියෙන්නේ...:yes:
    පව්ත්‍ර හදවතක් තියෙනවා....:yes::yes:
    මොරටුවට ආඩම්බරයිලු.....;)

    තෑන්ක්ස් මචො... :)
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    ඇදෙ කව්රු හරි මට උඅදව්වක් කරපල්ලා....අපේ ගෙදර බල්ලා ටිමි හොද එකා..කාව වත් හපලා නෑ ...උ දැන් දවස් දෙක තුනකට කලින් හැප්පුනා වහනෙකට.. පස්ස කොන්ද කැඩිලා පස්ස කකුල් දෙකම කැඩිලා ...ඩොකා නම් කිව්වා මොකුත් කරන්ඩ බෑ කියල.... උ කන්නෙත් නෑ බොන්නෙත් නෑ ....දවස් ගානක්......උ මම ලගට ගිහාම බලන මට ඇඩෙනවා..දැන් උ එකම තැන ජරාව ගාගෙන ඉන්නවා..නවන්දත් එපා කිව්වා ඩොකා.
    අනිත් උන් හැමෝම කියනවා ඉන්ජෙක්සෝන් එකක් ගහල මරන්දලු....ඒක හරිද බන්..මටත් හිතෙන්නේ එකෙම්යි...පව් තමා..උ ඉන්න විදිහ දැක්කම මට පිස්සු හැදෙනවා...:(:(:(:(:(:(
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    oya loku pinak karagena thiyenne yalu....:)

    ගොඩාක් ස්තුතියි යාලූ :)

    ඇදෙ කව්රු හරි මට උඅදව්වක් කරපල්ලා....අපේ ගෙදර බල්ලා ටිමි හොද එකා..කාව වත් හපලා නෑ ...උ දැන් දවස් දෙක තුනකට කලින් හැප්පුනා වහනෙකට.. පස්ස කොන්ද කැඩිලා පස්ස කකුල් දෙකම කැඩිලා ...ඩොකා නම් කිව්වා මොකුත් කරන්ඩ බෑ කියල.... උ කන්නෙත් නෑ බොන්නෙත් නෑ ....දවස් ගානක්......උ මම ලගට ගිහාම බලන මට ඇඩෙනවා..දැන් උ එකම තැන ජරාව ගාගෙන ඉන්නවා..නවන්දත් එපා කිව්වා ඩොකා.
    අනිත් උන් හැමෝම කියනවා ඉන්ජෙක්සෝන් එකක් ගහල මරන්දලු....ඒක හරිද බන්..මටත් හිතෙන්නේ එකෙම්යි...පව් තමා..උ ඉන්න විදිහ දැක්කම මට පිස්සු හැදෙනවා...:(:(:(:(:(:(

    මචන් මට ගොඩාක් කණගාටුයි ටිම් ගැන .
    මේකයි මචන් මට කියන්න තියෙන්නෙ;
    උඹ වාහනේකට හැපිල, උඹේ කොන්ද කැඩිල හිටියොත් ටිම් උඹට අඩුවෙන් ආදරේ කරාවිද? උඹව මරන්න ඕනි කියාවිද ?එහෙම නෑ නේද මචන්.. උඹෙ ඇඳ ලඟට වෙලා ටිම් ඉඳීවි. ඒ නිසා ටිම් ව මරන්නෙ නැතුව බලාගනින් මචන්.

    මෙහෙම දෙයක් තියෙනව; ටිම් ගෙ කැත කුණු හෝදන්න වේවි, කෑම කවන්න පොවන්න වේවි. ඒක කරදරයක් වේවි. සමහරු කියාවි බල්ල මරන්න කියල. ඒත් මචන් මැරෙන මොහොතෙත් ටිම් උඹ දිහා ආදරෙන් බලාවි.. මචන් මේ ලියන මටත් කඳුළු ආව බන් අහින්සක සතෙක් මරන්නෙ කොහොමද. උඹ මැරෙන කල් ඌව බලාගත්තොත් ලොකූ පිනක් මචන්.

    මචන් කරන්න බැරි දෙයක් නෑ නෙ මචන්.. මෙන්න මේ වගේ දෙයක් හදා ගත්තොත් ? මොනවත් නෙවෙයි මචන් දැන් ගිහින් බලපන් ටිම් ගෙ ඇස් දෙකෙ දිහා. මොනවද පේන්නෙ ? මරන්න පුළුවන් ද ?
    dog-wheelchair.jpg
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ඇදෙ කව්රු හරි මට උඅදව්වක් කරපල්ලා....අපේ ගෙදර බල්ලා ටිමි හොද එකා..කාව වත් හපලා නෑ ...උ දැන් දවස් දෙක තුනකට කලින් හැප්පුනා වහනෙකට.. පස්ස කොන්ද කැඩිලා පස්ස කකුල් දෙකම කැඩිලා ...ඩොකා නම් කිව්වා මොකුත් කරන්ඩ බෑ කියල.... උ කන්නෙත් නෑ බොන්නෙත් නෑ ....දවස් ගානක්......උ මම ලගට ගිහාම බලන මට ඇඩෙනවා..දැන් උ එකම තැන ජරාව ගාගෙන ඉන්නවා..නවන්දත් එපා කිව්වා ඩොකා.
    අනිත් උන් හැමෝම කියනවා ඉන්ජෙක්සෝන් එකක් ගහල මරන්දලු....ඒක හරිද බන්..මටත් හිතෙන්නේ එකෙම්යි...පව් තමා..උ ඉන්න විදිහ දැක්කම මට පිස්සු හැදෙනවා...:(:(:(:(:(:(

    අඩෝ... උබ විස්වාස කරයිද දන්නේ නැහැ... අපේ දිහා කලින් හිටපු බල්ලාගේ නමත් ටිමි. උ මරුනෙත් හැප්පිලා.. සතිගානක් තුවලවෙලා හිටියා... හැමෝම කිව්වේ මරවන්න කියලා... මම පුළුවන් විදිහට උව බලා ගත්තා.. ඇග ඇතුලෙනුත් තුවාල වෙලාද කොහෙද ටික දවසකින් ටිමියා මැරුණා බන්..
    උබගේ බල්ලාව මරවන්න එපා බන්.. උබට එහෙම කරන්න පුලුවන්ද ? පුළුවන් විදිහට බලාගනින්... මටනම් එහෙම කරන්න බැහැ කවදාවත්ම...
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    අඩෝ චගු උබ එල කොල්ලෙක් බන්... උබ ලොකුම ලොකු පිනක් කරන් තියෙන්නේ...