මේ එලකිරි ඒකෙ ඉන්න අයගෙන් 100/50 ක් වත් මෙහෙම කරනවානම් අපේ රටේ සත්වගාතනය කොච්චර ප්රමානයකට අඩුකරන්න පුලුවන්ද

අඩේ උබනම් මාරයි බන්....
ලොකු පිනක් උබ කරගෙන තියෙන්නේ...
පව්ත්ර හදවතක් තියෙනවා....
මොරටුවට ආඩම්බරයිලු.....

oya loku pinak karagena thiyenne yalu....![]()

ඇදෙ කව්රු හරි මට උඅදව්වක් කරපල්ලා....අපේ ගෙදර බල්ලා ටිමි හොද එකා..කාව වත් හපලා නෑ ...උ දැන් දවස් දෙක තුනකට කලින් හැප්පුනා වහනෙකට.. පස්ස කොන්ද කැඩිලා පස්ස කකුල් දෙකම කැඩිලා ...ඩොකා නම් කිව්වා මොකුත් කරන්ඩ බෑ කියල.... උ කන්නෙත් නෑ බොන්නෙත් නෑ ....දවස් ගානක්......උ මම ලගට ගිහාම බලන මට ඇඩෙනවා..දැන් උ එකම තැන ජරාව ගාගෙන ඉන්නවා..නවන්දත් එපා කිව්වා ඩොකා.
අනිත් උන් හැමෝම කියනවා ඉන්ජෙක්සෝන් එකක් ගහල මරන්දලු....ඒක හරිද බන්..මටත් හිතෙන්නේ එකෙම්යි...පව් තමා..උ ඉන්න විදිහ දැක්කම මට පිස්සු හැදෙනවා...![]()