ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මෙකනම් බුට් මගුලක් නෙමෙ :)
    එත් මෙකෙ අමුතුම විරහවක් තියෙනවා පොඩි කාලෙ මතකය උපරිමයට එනවා මෙක අහනකොට
    අපිටත් ඔකම උනා නෙ:(
    :lol::lol::lol:තාත්තාට ජොබ් එක නැති උනා කියලා නෙමෙ කියන්නෙ :lol::lol:
    ඉ ලගට තොටියෙක් කියයි පියා:rofl:

    :(

    :rofl::rofl::lol::lol::no: මලක් ගැහුවාහම මතක් වෙනවා බන් පරන සින්:)
    ගලක් ගහපංකො..

    කොයි කවුරු කොහොම කිව්වත් මං බොන්නෙ නෑනෙ පොල්
    මගෙ ෆේවරිට්ම ඩ්‍රින්ක් එක නේ ගල්
    දෙයියන්ට ගහන පොල් එපා මට හොඳයිනෙ ගල්
    ගැහුවම මුළු ජීවිතේම මල්
    :nerd:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    :(

    ගලක් ගහපංකො..

    කොයි කවුරු කොහොම කිව්වත් මං බොන්නෙ නෑනෙ පොල්
    මගෙ ෆේවරිට්ම ඩ්‍රින්ක් එක නේ ගල්
    දෙයියන්ට ගහන පොල් එපා මට හොඳයිනෙ ගල්
    ගැහුවම මුළු ජීවිතේම මල්
    :nerd:

    :):lol::lol: ගල් ගහනවා විල් වල ගියාහම
     
    Aug 18, 2011
    6,147
    788
    0

    :(

    ගලක් ගහපංකො..

    කොයි කවුරු කොහොම කිව්වත් මං බොන්නෙ නෑනෙ පොල්
    මගෙ ෆේවරිට්ම ඩ්‍රින්ක් එක නේ ගල්
    දෙයියන්ට ගහන පොල් එපා මට හොඳයිනෙ ගල්
    ගැහුවම මුළු ජීවිතේම මල්
    :nerd:

    අපේ ගෝත පාලුවෙකුත් ඉන්නවා ඌ මැලේශියා ඉන්නේ. මොනවා බිව්වත් උගේ ෆේවරිට් ගල් :oo::oo: ලංකාවට ආවම ගල් හොයාගෙන එනවා :oo::oo:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16581894 said:
    :eek::eek: අපි ඔව්වට නෑ :no::no:
    හොද පුතා:) බොනවාට වඩා නිදහස් බන් කච බචයක් නැතිව සිංදුවක් අහගෙන ඉන්න පුලුවන්
     
    • Like
    Reactions: පැටියා

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    url

    ගහපිය අතේ.. ලෙලි යනකං පක..:frown:

    :lol:

    බිව්වා කියලා එහෙම වරදින්නෑ බොල.. :rofl:

    ai ban waradinne natte :(
    bothale balan athe gahnna pissuwak athai. bonawa misak :(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වලියක්වත් නැද්ද බන් හිතේ දුක යන්න මොකෙක්ට හරි බනින්න? තෝ මේ ත්රෙඅඩ් එකක් දාල මාව කෑවා. අද රෑ වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ... :(:(:(
    :( වලියක් සෙට් උනෙ නැ බන් අද
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හොද පුතා:) බොනවාට වඩා නිදහස් බන් කච බචයක් නැතිව සිංදුවක් අහගෙන ඉන්න පුලුවන්

    :P:P:P ගිල්ලා නේද?? :lol::lol:
    අපිට බොන වෙලාවට තමයි මල් මතක් වෙන්න්. :shocked: මල් විතරක්ම මතක් වෙලා නෑ නේ :oo::oo:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;16581908 said:
    උබනම් බර ගනන් වලනෙ බුට් කැවෙ :(එ දවස් වල කරටි කඩන්න ඇති නෙහ්?:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):lol::lol: ගල් ගහනවා විල් වල ගියාහම
    කුමකටද වේසියෙ විල් වල යන්නෙ..?

    බින්දු;16581902 said:
    අපේ ගෝත පාලුවෙකුත් ඉන්නවා ඌ මැලේශියා ඉන්නේ. මොනවා බිව්වත් උගේ ෆේවරිට් ගල් :oo::oo: ලංකාවට ආවම ගල් හොයාගෙන එනවා :oo::oo:
    මාත් මුලින්ම ගල් වලින් තමා බං පටන්ගත්තෙ..:lol:
    ඉස්කෝලෙ යන කාලෙදි..
    එදා ඉඳන් ගහපු ගැහිල්ල තවම ගහනවා.. විවිධාකාර බ්‍රෑන්ඩ් වලින්..

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16581916 said:
    :P:P:P ගිල්ලා නේද?? :lol::lol:
    අපිට බොන වෙලාවට තමයි මල් මතක් වෙන්න්. :shocked: මල් විතරක්ම මතක් වෙලා නෑ නේ :oo::oo:
    :no::lol: ගිල්ල වන්න අමාරුයි :rofl: අපිත් ඉතින් මුටිමයි දාන්නෙ:rofl:
    මට බොන වෙලාවට විකාර මතක් වෙන්නෙ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කුමකටද වේසියෙ විල් වල යන්නෙ..?

    මාත් මුලින්ම ගල් වලින් තමා බං පටන්ගත්තෙ..:lol:
    ඉස්කෝලෙ යන කාලෙදි..
    එදා ඉඳන් ගහපු ගැහිල්ල තවම ගහනවා.. විවිධාකාර බ්‍රෑන්ඩ් වලින්..

    :P:P හරි බන්. මට තියෙන ප්‍රශ්නේ අරූ ගල් වලට අච්චර ආස මොකද :shocked::shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;16581908 said:
    කැරියා දුකින්
    :(

    යාළුවා;16581913 said:
    ai ban waradinne natte :(
    bothale balan athe gahnna pissuwak athai. bonawa misak :(
    වරදින්නෑ යකෝ හොඳ සිහියෙන් ඉන්නෙ බිව්වට..
    දැන් තෝ කිව්වෙ අතේ ගහන්න බොතලේ පිංතූරයක් දාපං කියලා..
    :growl:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කුමකටද වේසියෙ විල් වල යන්නෙ..?

    මාත් මුලින්ම ගල් වලින් තමා බං පටන්ගත්තෙ..:lol:
    ඉස්කෝලෙ යන කාලෙදි..
    එදා ඉඳන් ගහපු ගැහිල්ල තවම ගහනවා.. විවිධාකාර බ්‍රෑන්ඩ් වලින්..

    ගල් ගහන්න:lol::lol:
    hankokath dan math ekka fit wela ban. wena baninna kiyala inne Patiya witharai. eth uu mata mukuth waradak karalath na. dan mokada ban karanne? :(
    :rofl: මට බැනපන් :lol:මම එතොට සදහටම එලකිරි එපා කරවන්නම් :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    කුමකටද වේසියෙ විල් වල යන්නෙ..?

    මාත් මුලින්ම ගල් වලින් තමා බං පටන්ගත්තෙ..:lol:
    ඉස්කෝලෙ යන කාලෙදි..
    එදා ඉඳන් ගහපු ගැහිල්ල තවම ගහනවා.. විවිධාකාර බ්‍රෑන්ඩ් වලින්..

    ඔහොම ගහගෙන පලයන්කෝ කුකුලෝ. හාල්පාරුවෙක් වගේ වෙයන් ඔහොම ගිහින්. යකෝ ඉන්න ටික කාලේ පන්සිල් පද පහ වත් රැකපන්. මමත් කරටි කැඩෙන්න ගහපු එකෙක් තමයි කාලයක්. ටික කලක් යනවා මෝඩ කම තේරෙන්න. උඹට තාම තේරිලා නෑ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කැරියා දුකින්
    :(

    වරදින්නෑ යකෝ හොඳ සිහියෙන් ඉන්නෙ බිව්වට..
    දැන් තෝ කිව්වෙ අතේ ගහන්න බොතලේ පිංතූරයක් දාපං කියලා..
    :growl:

    mama kiwwwe na athe gahanna kiyala.. mama kiwwe swyan windane yedenna kiyala :(