ජීවිතයේ පලමු වරට කරපු වැඩේ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ජීවිතයේ පලමු වරට කරපු වැඩේ

    ඇතුලට ඇවිත් ‍මේ පොටෝ ටික බලලම කතා කරමුකෝ
    හැමදාමත් අනුන් කරන ඒවා දිහා බල බල ඒවායේ ඇදකුද කිව්වට පලවෙනි පාරට කරන්න ගියහම තමා වැඩේ බරපතල කම දැනුනේ.
    දැන්නම් ටිකක් භාගෙට පිස්සු වගේ.
    මේ දවස් ටිකේම මේකම තමා ජීවිතේ
    මුලදි මුලදි අමාරු වුනාට
    අන්තිමට හරිය වෙනකොට ගානක් වත් නැතුව ගියා
    අද රෑට තව එකක් කරන්න පටන් ගන්නවා
    ඊලග වැඩෙත් ‍පොටෝ ‍දානකන්
    මේකේ මං ඉස්සරහයිනුයි පස්සෙනුයි ගත්ත පොටො දෙක බලලා ඔයාලගේ අදහස් කියන්න
    අහ් තව දෙයක් කියන්න ඕනි මං මේක කලේ tutorial එකක් බලාගෙන
    ඒක ඕනි අය කියන්න ලින්ක් එක දෙන්නම බාන්න

    150638_10151228853524013_1339260388_n.jpg

    376454_10151228854814013_1175085684_n.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රෙප් දුන්නොත් එපා කියන්නේ නෑ
    රෙප් දෙන අයට 10කින් ගහනවා

    බම්ප් ගැනත් සලකා බලනවා
     
    • Like
    Reactions: amilaxp

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    අදවත් නාලා කාලා බීලා ටිකක් නිදා ගන්න ඕනි
    තනියම වැඩක් කලහම මාර ෆිට් එකක් එනවා නේද මචන්....මට තවම නො රේප් power
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    තනියම වැඩක් කලහම මාර ෆිට් එකක් එනවා නේද මචන්....මට තවම නො රේප් power

    අම්මපා ඔව් බන්
    මේක ඉවර කරපු ගමන් මං හූවක් තිබ්බා සංතෝසෙට
    තාම හිතට ෆිට් එකක් මදි tutorial එකක් බලා ගෙන කරපු නිසා

    තව ටිකකින් පටන් ගන්න ඕනි තව වෙනස් මොඩල් එකක කාර් එකක් කරන්න