ජීවිතයේ පලමු වරට කරපු වැඩේ

Beware

Member
Dec 26, 2012
243
15
0
මම නම් අයියේ කියන්නේ......මේ පාරවත් හරියට , උනන්දුවෙන් A/L කරගන්න කියල....ඕවට නිකන් කාලය වැය කරන්න එපා.....ඔය පොඩි පොඩි වැඩ කරාම ලැබෙන ආතල් එකට වහල් වෙලා ජීවිතේ අනා ගන්න එපා..... A/L Fail එකෙක්ට ලංකාව ඇතුලෙ අත්වෙන්නෙ කේදනීය ඉරනමක්....

ඔය ඔක්කොම තාවකාලිකව පැත්තකට දාල ...උසස්පෙළ කරල ඩෙග්රියක් ගන්න බලන්න...පස්සෙ බැරියැ ඕව කරන්න......;););)
 
  • Like
Reactions: mldarshana

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මම නම් අයියේ කියන්නේ......මේ පාරවත් හරියට , උනන්දුවෙන් A/L කරගන්න කියල....ඕවට නිකන් කාලය වැය කරන්න එපා.....ඔය පොඩි පොඩි වැඩ කරාම ලැබෙන ආතල් එකට වහල් වෙලා ජීවිතේ අනා ගන්න එපා..... A/L Fail එකෙක්ට ලංකාව ඇතුලෙ අත්වෙන්නෙ කේදනීය ඉරනමක්....

    ඔය ඔක්කොම තාවකාලිකව පැත්තකට දාල ...උසස්පෙළ කරල ඩෙග්රියක් ගන්න බලන්න...පස්සෙ බැරියැ ඕව කරන්න......;););)

    ේ කවුද බං :eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම නම් අයියේ කියන්නේ......මේ පාරවත් හරියට , උනන්දුවෙන් A/L කරගන්න කියල....ඕවට නිකන් කාලය වැය කරන්න එපා.....ඔය පොඩි පොඩි වැඩ කරාම ලැබෙන ආතල් එකට වහල් වෙලා ජීවිතේ අනා ගන්න එපා..... A/L Fail එකෙක්ට ලංකාව ඇතුලෙ අත්වෙන්නෙ කේදනීය ඉරනමක්....

    ඔය ඔක්කොම තාවකාලිකව පැත්තකට දාල ...උසස්පෙළ කරල ඩෙග්රියක් ගන්න බලන්න...පස්සෙ බැරියැ ඕව කරන්න......;););)

    පිස්සුවක් ඇතෑ.. උබට.. උබේ ඔය පුහු මානසිකත්වය වෙනස් කර ගනින් මුලින්ම :rolleyes:
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    පිස්සුවක් ඇතෑ.. උබට.. උබේ ඔය පුහු මානසිකත්වය වෙනස් කර ගනින් මුලින්ම :rolleyes:
    ]

    එහෙම හිතෙන්නේ උබ එක්කෝ සෑහෙන්න පෝසත් පවුලක එකෙක් වෙන්ට ඇති. ඒත් අපි වගේ දුප්පත් කොල්ලන්ට සමාජයේ පිළිගැනීමක් , ස්ථාවරයක් ලාබාගන්න එකම පාර උසස්පෙළ විතරයි.

    කොල්ලෙක්ට බිස්නස් එකක් කරල දියුනු වෙන්න පුලුවන් තමයි..ඒත් මචන් උගත් එකා. බිස්නස් එකකට බැස්සත් ඌට තියෙන දැනුමෙන් අනිත් අයට වඩා ඒක කරගෙන යන්න පුලුවන්. මන්ද මට හිතෙන දේ මම කිව්වෙ. මොකද තාම ජනවාරි නිසා. අරූට හැදෙනව නම් තවමත් කල් තියෙනව. ;)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මම නම් අයියේ කියන්නේ......මේ පාරවත් හරියට , උනන්දුවෙන් A/L කරගන්න කියල....ඕවට නිකන් කාලය වැය කරන්න එපා.....ඔය පොඩි පොඩි වැඩ කරාම ලැබෙන ආතල් එකට වහල් වෙලා ජීවිතේ අනා ගන්න එපා..... A/L Fail එකෙක්ට ලංකාව ඇතුලෙ අත්වෙන්නෙ කේදනීය ඉරනමක්....

    ඔය ඔක්කොම තාවකාලිකව පැත්තකට දාල ...උසස්පෙළ කරල ඩෙග්රියක් ගන්න බලන්න...පස්සෙ බැරියැ ඕව කරන්න......;););)

    අහ් ඔයා කාගේ ෆේක් එකක්ද කොලුවෝ
    හෙහ් හෙහ්
    මම 3d කෝස් එකක් කරනවා කොලුවෝ
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    අහ් ඔයා කාගේ ෆේක් එකක්ද කොලුවෝ
    හෙහ් හෙහ්
    මම 3d කෝස් එකක් කරනවා කොලුවෝ

    උබ ඒක ගත්තෙ වැරදි විදියට......උබේ කැමත්තක්......:D:D:D