ජීවිතයේ පලමු වරට කරපු වැඩේ
ඇතුලට ඇවිත් මේ පොටෝ ටික බලලම කතා කරමුකෝ
හැමදාමත් අනුන් කරන ඒවා දිහා බල බල ඒවායේ ඇදකුද කිව්වට පලවෙනි පාරට කරන්න ගියහම තමා වැඩේ බරපතල කම දැනුනේ.
දැන්නම් ටිකක් භාගෙට පිස්සු වගේ.
මේ දවස් ටිකේම මේකම තමා ජීවිතේ
මුලදි මුලදි අමාරු වුනාට
අන්තිමට හරිය වෙනකොට ගානක් වත් නැතුව ගියා
අද රෑට තව එකක් කරන්න පටන් ගන්නවා
ඊලග වැඩෙත් පොටෝ දානකන්
මේකේ මං ඉස්සරහයිනුයි පස්සෙනුයි ගත්ත පොටො දෙක බලලා ඔයාලගේ අදහස් කියන්න
අහ් තව දෙයක් කියන්න ඕනි මං මේක කලේ tutorial එකක් බලාගෙන
ඒක ඕනි අය කියන්න ලින්ක් එක දෙන්නම බාන්න