මම නම් අයියේ කියන්නේ......මේ පාරවත් හරියට , උනන්දුවෙන් A/L කරගන්න කියල....ඕවට නිකන් කාලය වැය කරන්න එපා.....ඔය පොඩි පොඩි වැඩ කරාම ලැබෙන ආතල් එකට වහල් වෙලා ජීවිතේ අනා ගන්න එපා..... A/L Fail එකෙක්ට ලංකාව ඇතුලෙ අත්වෙන්නෙ කේදනීය ඉරනමක්....
ඔය ඔක්කොම තාවකාලිකව පැත්තකට දාල ...උසස්පෙළ කරල ඩෙග්රියක් ගන්න බලන්න...පස්සෙ බැරියැ ඕව කරන්න......

ඔය ඔක්කොම තාවකාලිකව පැත්තකට දාල ...උසස්පෙළ කරල ඩෙග්රියක් ගන්න බලන්න...පස්සෙ බැරියැ ඕව කරන්න......

Good luck for the next