]
එහෙම හිතෙන්නේ උබ එක්කෝ සෑහෙන්න පෝසත් පවුලක එකෙක් වෙන්ට ඇති. ඒත් අපි වගේ දුප්පත් කොල්ලන්ට සමාජයේ පිළිගැනීමක් , ස්ථාවරයක් ලාබාගන්න එකම පාර උසස්පෙළ විතරයි.
කොල්ලෙක්ට බිස්නස් එකක් කරල දියුනු වෙන්න පුලුවන් තමයි..ඒත් මචන් උගත් එකා. බිස්නස් එකකට බැස්සත් ඌට තියෙන දැනුමෙන් අනිත් අයට වඩා ඒක කරගෙන යන්න පුලුවන්. මන්ද මට හිතෙන දේ මම කිව්වෙ. මොකද තාම ජනවාරි නිසා. අරූට හැදෙනව නම් තවමත් කල් තියෙනව.![]()

ඉතින් කව්ද දැන් a/l කරන්න එපා කිව්වෙ මෙතන ?
තමන්ට ඕන දේ තමන් තමයි දන්නෙ.. ඒක තෝර බේර ගන්න ඕන තමන් ම තමයි.. උබට ඕන දේ වෙන කව්රුත් කරල හරියන්නෙ නෑ නෙ.. අනික අනුන්ගෙ සීනි කිරන්න ඉස්සෙල්ල ඔරිජිනල් එකෙන් වරෙන් කො..

This is a original EK id bro! who is telling this is a fake one? and why?![]()
]
එහෙම හිතෙන්නේ උබ එක්කෝ සෑහෙන්න පෝසත් පවුලක එකෙක් වෙන්ට ඇති. ඒත් අපි වගේ දුප්පත් කොල්ලන්ට සමාජයේ පිළිගැනීමක් , ස්ථාවරයක් ලාබාගන්න එකම පාර උසස්පෙළ විතරයි.
කොල්ලෙක්ට බිස්නස් එකක් කරල දියුනු වෙන්න පුලුවන් තමයි..ඒත් මචන් උගත් එකා. බිස්නස් එකකට බැස්සත් ඌට තියෙන දැනුමෙන් අනිත් අයට වඩා ඒක කරගෙන යන්න පුලුවන්. මන්ද මට හිතෙන දේ මම කිව්වෙ. මොකද තාම ජනවාරි නිසා. අරූට හැදෙනව නම් තවමත් කල් තියෙනව.![]()
how did you find out that kind of details about chanakacm within a month
how did you find out that kind of details about chanakacm within a month

උගත් එකා
මචං අවුල තියෙන්නේ මොනව උගත් එකාද කියන කාරනේ
උඹ කියන විදිහට ආර්ට් කරලා කැම්පස් ඇවිත් සිංහල සාහිත්‍යයයි බෞද්ධ ශිෂ්ටචාරයයි තව මොන මොනවට හරි උපාධියක් ඉහල ගහල ආවම ඒකෙන් බිස්නස් එකට තියෙන ප්‍රයෝජනය මොකක්ද
තමන් කැමති කේෂත්රයට අදාලව ඉගෙන ගැනීම තමයි වැදගත්
ලංකාව ඇතුලේ උසස් පෙල කියන කාරනේ ඒ තරම්ම වැදගත් දෙයක් නෙවෙයි
මම කැමතියි තිමාන සජීවිකරණ අංශයට
මම උසස් පෙලින් ලංකාවෙන් පලවෙනියා වුනා කියලා
මට කවුරුත් ඒ අංශයෙන් ජොබ් එකක් දෙන්නේ නැනි
මේ අංශයට උසස් පෙල කියන දේ වැදගත් නෑ
ඉන්ටර්විව් එකට ගියහම බලන්නේ අපේ සහතිකේ නෙවෙයි
උන් ඉල්ලන්නේ අපේ showreel එක
ඒක නිසා පොදුවේ සම්මත තියරි
හැමෝටම
හැම කේෂත්‍රයකටම හරියන්නේ නෑ

ah! I've already read his threads machn![]()
මට ඔරිජිනල් එකක් තියෙනව. ඒකෙ ත්‍රෙඩ් වල මගේ නම තියෙනව. මගේ යූසර්නේම් එකමයි මගේ බුකියෙත් තියෙන්නෙ. ගූගල් කරාම එනව. උන්ගෙ පේජ් එකේ මම බිඩ් කරල තියෙන නිසා උන් මාව අඳුනගෙන මට කරදරයක් කරයි කියල බයට ෆේක් එකකින් දැම්මෙ. ෆොන් එක මොකක්ද කියල කිව්වෙ නැත්තෙත් ඒකයි.මට බොරු කියන්න කිසිම උවමනාවක් නෑබන්.

රියල් එකෙන් වරෙන් මහත්තයෝ හත් පොලේ ගා ගන්නෙ නැතුව..
මූට සෘද්ධි බල තියෙනවා වගේ
එලකිරියට ඇවිත් මාසෙන් මගේ විස්තර හොයාගෙන
මූ කලින් මගේ FB එකේ තිබ්බ පිංතූර වගයකුත් මේකේ මං දාපු තෙඩ් එකකට දැම්මා

නෑ බන් ඒ උබ හිතන් ඉන්න විදිය තමයි. සිංහල සාහිත්‍යයයි බෞද්ධ ශිෂ්ටචාරයයි ඉගෙන ගත්තු කෙනෙක්ට ටියුෂන් කරන්න පුලුවන්නේ? ඔය ඕනතරම් හාමුදුරුවො පවා කරන්නේ...
උබ ඕකට තරහා ගන්න ඕන නෑ...උබගෙ කැමැත්තක් උබ කරපන් අයියා...මම කිව්වේ..උබේ හොඳට සචිය කිව්ව වගේ අනුන්ගෙ සීනි කිරන එක හොඳ නෑ තමයි. ගුඩ් ලක්.
අනික මචන් මම උබගෙ ෆොටෝස් දැම්මෙ නෑ බන්..අර උබගෙ අක්කගෙ දුවගෙ ෆොටෝ එකක් දැම්මෙ.. ඒත් නරක අදහසින් නෙමේ..උබ පී එම් කරාම මම ඒක අයින් කරා..බොරුනම් බලපන් ත්‍රෙඩ් එක..![]()

http://elakiri.com/forum/showpost.php?p=14139221&postcount=22
අනේ පලයන් බං යන්න නිකන් දෙන්නෙ නැතුව.. ලැජ්ජා නැද්ද යකොව්..රියල් එකෙන් වරෙන් මහත්තයෝ හත් පොලේ ගා ගන්නෙ නැතුව..
ෆේක් ඉව තියනව උබට වඩා අපිට..![]()
රෙදි නැති කරන ලදී..![]()

රියල් එකෙන් ආවත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි. මොකද ඌ ටික කලක ඉඳන් දන්න නිසා. මම කලිනුත් කිව්ව වගේ ඒක උගේ කැමැත්ත. මම යාළුවෙක් විදියට උපදෙසක් දුන්න විතරයි.![]()
This is a original EK id bro! who is telling this is a fake one? and why?![]()

නෑ බන් ඒ උබ හිතන් ඉන්න විදිය තමයි. සිංහල සාහිත්‍යයයි බෞද්ධ ශිෂ්ටචාරයයි ඉගෙන ගත්තු කෙනෙක්ට ටියුෂන් කරන්න පුලුවන්නේ? ඔය ඕනතරම් හාමුදුරුවො පවා කරන්නේ...
උබ ඕකට තරහා ගන්න ඕන නෑ...උබගෙ කැමැත්තක් උබ කරපන් අයියා...මම කිව්වේ..උබේ හොඳට සචිය කිව්ව වගේ අනුන්ගෙ සීනි කිරන එක හොඳ නෑ තමයි. ගුඩ් ලක්.
අනික මචන් මම උබගෙ ෆොටෝස් දැම්මෙ නෑ බන්..අර උබගෙ අක්කගෙ දුවගෙ ෆොටෝ එකක් දැම්මෙ.. ඒත් නරක අදහසින් නෙමේ..උබ පී එම් කරාම මම ඒක අයින් කරා..බොරුනම් බලපන් ත්‍රෙඩ් එක..![]()
ඇයි ද මේ කටින් එකයි පුකෙන් එකයි.. අපි ගියාවෙ..
කොන්ද කෙලින් තියාන වැඩ කරපන් අනුන්ට උපදෙස් දෙන්න ඉස්සෙල්ල.. අපි ගියා![]()