ජීවිතය ගොඩගන්න උදව්වක්

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    mchan mata puluvanda wadeta set wenna? quality articles liyala ewanna puluvan one tharan, matath ganak diyan.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කාලෙන් කාලෙට trending වෙන topics එක්ක articles ලියන්න, ඒවට ගැලපෙන keywords එක්ක හරියට SEO optimize කරන්න
    දැනට තියෙන්නේ BlogSpot subdomain එකක් නම් top level domain එකක් purchase කරන්න.
    මෙතන මෙහෙමයි, social media වලයි, blog එකෙයි audience එක එකම පිරිසක් වෙනවානම් තමයි වඩාත් හොද

    troubleshooting, reviews වගේ පුලුවන්නම් YouTube පටන් ගන්න
    ඔය video වල ඔයාගේ blog එකේ අදාළ article එකත් යටින් link කරන්න
    YouTube තමයි google එකට පස්සේ වැඩියෙන්ම මොනවාහරි දෙයක් හොයන්න පාවිච්චි කරන්නේ

    ඊටපස්සේ බලන්න එක එක article එකට තියෙන engagement කොහොමද කියලා
    යම් topic එකකට වැඩියෙන් තියෙනවානම් ඒකෙන් වැඩියෙන් blog ලියන්න✍️

    Time manage කරගැනීම ඔබ සතුයි🕚
     
    nidarsha91

    Well-known member
  • වැඩට යන ගමන් ෆෝන් එකෙන් බස් එකේ ඉන්න උන්ව, මිනිස්සු කන කට්ට, පාරෙ පෙට්ටි කඩ, කැප්චර් කරන්න පුලුවන් කියල හිතෙන වාහන වගේ දේවල්, පෝලිං වගේ දේවල් අරගනින්. හවසට ගෙදර ඇවිත් යූටියුබ් චැනල් එකට දාපන්. මම සබ්ස්ක්‍රයිබර්ස්ලයි මේන් ඕඩියන්ස් එකයි හදල දෙන්නන්. එතකොට උඹට ඉතුරු ටික කරගන්න පුලුවන් නෙහ්. මොනිටයිසේශන් අරගෙන දෙන්නන්.
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    mchan mata puluvanda wadeta set wenna? quality articles liyala ewanna puluvan one tharan, matath ganak diyan
    mchan mata puluvanda wadeta set wenna? quality articles liyala ewanna puluvan one tharan, matath ganak diyan.
    Inbox ewahan ube wisthara. Sample post

    වැඩට යන ගමන් ෆෝන් එකෙන් බස් එකේ ඉන්න උන්ව, මිනිස්සු කන කට්ට, පාරෙ පෙට්ටි කඩ, කැප්චර් කරන්න පුලුවන් කියල හිතෙන වාහන වගේ දේවල්, පෝලිං වගේ දේවල් අරගනින්. හවසට ගෙදර ඇවිත් යූටියුබ් චැනල් එකට දාපන්. මම සබ්ස්ක්‍රයිබර්ස්ලයි මේන් ඕඩියන්ස් එකයි හදල දෙන්නන්. එතකොට උඹට ඉතුරු ටික කරගන්න පුලුවන් නෙහ්. මොනිටයිසේශන් අරගෙන දෙන්නන්.
    Mam web site karanne. Adsense approved.
    ------ Post added on May 28, 2022 at 7:33 AM

    කාලෙන් කාලෙට trending වෙන topics එක්ක articles ලියන්න, ඒවට ගැලපෙන keywords එක්ක හරියට SEO optimize කරන්න
    දැනට තියෙන්නේ BlogSpot subdomain එකක් නම් top level domain එකක් purchase කරන්න.
    මෙතන මෙහෙමයි, social media වලයි, blog එකෙයි audience එක එකම පිරිසක් වෙනවානම් තමයි වඩාත් හොද

    troubleshooting, reviews වගේ පුලුවන්නම් YouTube පටන් ගන්න
    ඔය video වල ඔයාගේ blog එකේ අදාළ article එකත් යටින් link කරන්න
    YouTube තමයි google එකට පස්සේ වැඩියෙන්ම මොනවාහරි දෙයක් හොයන්න පාවිච්චි කරන්නේ

    ඊටපස්සේ බලන්න එක එක article එකට තියෙන engagement කොහොමද කියලා
    යම් topic එකකට වැඩියෙන් තියෙනවානම් ඒකෙන් වැඩියෙන් blog ලියන්න✍️

    Time manage කරගැනීම ඔබ සතුයි🕚
    Troubleshooting wede patanganna one. Thanks bro
    ------ Post added on May 28, 2022 at 7:34 AM
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    Mcn tiktok wge ewa wala users la wadi mokak hari auth unique widihakata users la bump krgnn blpn niche eke un , tiktok lesiyen fllowers la enw , e account unat wikunanna plwn

    Jayawewa
    ------ Post added on May 28, 2022 at 7:58 AM
     
    nidarsha91

    Well-known member
  • Inbox ewahan ube wisthara. Sample post

    Mam web site karanne. Adsense approved.
    ------ Post added on May 28, 2022 at 7:33 AM

    Troubleshooting wede patanganna one. Thanks bro
    ------ Post added on May 28, 2022 at 7:34 AM
    Maasekta 60$k athnam eeka ube kamaththa machan.

    Mama kiwwe Maasekata 60$ + (=<300$) ganna kramaya machan. Kohoma unath uba goda yanna kiyala pathanawaa machan !