mchan mata puluvanda wadeta set wenna? quality articles liyala ewanna puluvan one tharan, matath ganak diyan
Inbox ewahan ube wisthara. Sample postmchan mata puluvanda wadeta set wenna? quality articles liyala ewanna puluvan one tharan, matath ganak diyan.
Mam web site karanne. Adsense approved.වැඩට යන ගමන් ෆෝන් එකෙන් බස් එකේ ඉන්න උන්ව, මිනිස්සු කන කට්ට, පාරෙ පෙට්ටි කඩ, කැප්චර් කරන්න පුලුවන් කියල හිතෙන වාහන වගේ දේවල්, පෝලිං වගේ දේවල් අරගනින්. හවසට ගෙදර ඇවිත් යූටියුබ් චැනල් එකට දාපන්. මම සබ්ස්ක්රයිබර්ස්ලයි මේන් ඕඩියන්ස් එකයි හදල දෙන්නන්. එතකොට උඹට ඉතුරු ටික කරගන්න පුලුවන් නෙහ්. මොනිටයිසේශන් අරගෙන දෙන්නන්.
Troubleshooting wede patanganna one. Thanks broකාලෙන් කාලෙට trending වෙන topics එක්ක articles ලියන්න, ඒවට ගැලපෙන keywords එක්ක හරියට SEO optimize කරන්න
දැනට තියෙන්නේ BlogSpot subdomain එකක් නම් top level domain එකක් purchase කරන්න.
මෙතන මෙහෙමයි, social media වලයි, blog එකෙයි audience එක එකම පිරිසක් වෙනවානම් තමයි වඩාත් හොද
troubleshooting, reviews වගේ පුලුවන්නම් YouTube පටන් ගන්න
ඔය video වල ඔයාගේ blog එකේ අදාළ article එකත් යටින් link කරන්න
YouTube තමයි google එකට පස්සේ වැඩියෙන්ම මොනවාහරි දෙයක් හොයන්න පාවිච්චි කරන්නේ
ඊටපස්සේ බලන්න එක එක article එකට තියෙන engagement කොහොමද කියලා
යම් topic එකකට වැඩියෙන් තියෙනවානම් ඒකෙන් වැඩියෙන් blog ලියන්න
Time manage කරගැනීම ඔබ සතුයි![]()
Maasekta 60$k athnam eeka ube kamaththa machan.Inbox ewahan ube wisthara. Sample post
Mam web site karanne. Adsense approved.
------ Post added on May 28, 2022 at 7:33 AM
Troubleshooting wede patanganna one. Thanks bro
------ Post added on May 28, 2022 at 7:34 AM