ජීවිතය, දුක, අනාගතය

thechosen

Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    උඹල ඉපදෙන්නෙත් දුකයි කියාගෙන, ජීවත් වෙන්නෙත් දුකයි කියාගෙන, මැරෙන්ණෙත් දුකයි කියාගෙන :lol:

    ජීවිතේ විඳින්ඩ පුරුදු වෙයං

    උබ ඔය විදිනවා වගේද?:rolleyes:

    යතාර්ථය දකින්න පුරුදු වෙයන් බන්.

    උබ ජිවිතේ වින්ද කියමුකෝ.. මැරුණාට පස්සේ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    උබ ඔය විදිනවා වගේද?:rolleyes:

    යතාර්ථය දකින්න පුරුදු වෙයන් බන්.

    උබ ජිවිතේ වින්ද කියමුකෝ.. මැරුණාට පස්සේ?

    මැරුණට පස්සෙ යන ලෝකෙක යයි. එහෙදිත් ජොලියෙ තමා ඉන්නෙ :yes:
    අනික මම කාටවත් වරදක් කරල නෑ. අහිංසක කෙනෙක්..
     

    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    මැරුණට පස්සෙ යන ලෝකෙක යයි. එහෙදිත් ජොලියෙ තමා ඉන්නෙ :yes:
    අනික මම කාටවත් වරදක් කරල නෑ. අහිංසක කෙනෙක්..

    ෂුවර්ද යන්න සෙට් වෙන තැන අනිවාර්යෙන් ජොලියේ ඉන්න පුළුවන් වෙයි කියල? :baffled:
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    හැමෝටම ප්‍රශ්න.මමත් අද thread එකක් දැම්මා. මේ දවස් දෙකට thread තුන හතරක්ම දැක්කා. ප්‍රශ්න තමයි බං ජීවිතේ කියන්නෙ.:( බුදුදහම ඇත්ත. හරියට දැනගෙන කරපන් කරන දෙයක්.නැත්නම් ප්‍රශ්නයක්. බුදුදහම ගැන හරියටම දැනගන්න නම් හොඳම ගුරුවරයෙක් හොයා ගන්න/ත්‍රිපිටකය අනුගමනය කරන්න කියලා තමයි දන්න මිනිස්සු කියන්නෙ, දැන් කාලෙ ඉන්න සමහර මානසික රෝගින්ටයි, බොරු කාරයන්ටයිනම් රැවටෙන්න එපා
     
    Last edited:

    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    මටත් ඔය දේම දැනිල තියනවා බන්.. මමත් අස නැ එක කොටුවකට හිරවෙලා ඉදලා නිකන් අන්තිමට කරපු දෙයක් නැතුව මැරිලා යන්න.. පොඩි කලේ ඉදලා තිබ්බ අදහසක්...

    මම නම් කරන්නේ අළුත් දේවල් හොයනවා වැඩිපුරම Space, එක එක ආගම් ගැන - හැම ආගමකම දර්ශනයක් තියනව , එක එක philosophy etc.
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Puluwan widihata pin weda karanna udawwK karanna apauhu udaw balagan nathuwa
    Strss wadi nam busy wenna. Igena gannawa nam thawa mona hari igena ganna. Busy wunama oya wikara dewal hithena eka adu wei
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,413
    113
    Buddagama kiyanne siyalu de anithyay,terumak ne kiyala depress wela adana eka newe bn.siyalu de anithya hinda sathutu weyan.oya uba hithana widiyata kiyanne avidya kiyala.oya hithana widiyath illusion ekak.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අපේ ජිව්තේ මුලික හරයම වැඩක් නෑ. කොච්චර ලොකු ව්‍යාපාරිකයෙක් උනත්, විද්‍යාඥයක් උනත්, මිනිමරුවෙක්, දුෂකයේත් උනත් ඇමතිමේදී මැරෙනවා. මට සුවර් නැත්තේ උබ ඔය depress වෙච්ච මානසිකත් වයක නම් ඉන්නේ ඔය හිතෙන philosophical දේවල් දුකට reaction එකක් විදිහට එනවා මිසක් උබට ඇත්තටම මේ මාර්ගයක ගමන් කරන්න ඕනේ නිසා එන ඒවා නෙමෙයි.

    මමත් ඔය විරහව කියන කරනවා පදනම් කරගෙන නෙමෙයි එත් පොඩි depression එකක හිටියා. මමත් උබ වගේ ගමනක් ගියා. උත්තර හොයන්න ඕනේ උනා. මොනවද කරන්න ඕනේ මොනවද කරලා වැඩක් තියෙන්නේ. ඒ ගනේදී ආපු conclusion එක තමා, මනුස්සය කියන්නේ ඉපදුන දවසේ ඉඳන් පරිසරයට ඕනේ විදිහට ශේප් වෙන එකෙක්.

    අපිට purposes දෙකක් තියනවා.

    1. අපේ උපරිමයට යන එක.

    එකියන්නේ 1st class degree එකක් ටොප් ලෙවෙල් තනතුරකට යන එකම නෙමෙයි. තමුන්ගේ ජිවිතේ උපරිමයට යන්න හදන්න. එක දවසේ කුලියට වැඩ කරන කෙනාටත් කරන්න පුළුවන්.


    2. දෙවෙනි එක තමයි නැවත මනුෂ්‍යත්වයට දෙයක් දෙන්න. එක පන්සලකට බුදුපිළිමයක්, නැති බැරි පවුලකට මොනවා හරි දෙයක් දෙන එකම නෙමෙයි. තමුන්ට පාරේ තොටේ හම්බවෙන, ඇදුරන් නැති කෙනෙක්ට කරන උදව්වකින් හරි. පුලුවන්නම් volunteer projects වලට යන්න. All ways give something back.


    දැන් අපේ රජවරු හිටියට ඒ රජවරු හදපු වැව් වල තාක්ෂනය හොයපු දැනුමැති ඉන්ජෙක් (ඒවාට පුරෝහිත කෙනෙක්) ඉන්න ඇතිනේ. ඒගැන අද කතාවෙන්නේ නැනේ. ඒවගේම තව අවුරුදු 100 යනකොට ඔය ටිකවත් කතාවෙන්නේ නෑ. මොකද එතකොට ලෝකෙට ඔය මත්තේ නහෙනවට වඩා ප්‍රශ්න තියනවා.



    දුකම රහ කරලා වින්දපං;
    Sit back, relax and Enjoy the ride
     

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    නිවන් දකින්න කෙටි ක්‍රම නෑ.
    හැම දේම එපා වුණා කියලා නිවන ලැබෙන්නෙත් නෑ.
    සැකය තියෙනව නම් කොහොමත් බෑ.

    ධර්මය මැදින් අල්ලගන්නැතුව කෙළවරක ඉඳන් ඉගෙන ගනින්. එතකොට තේරෙයි. ඒ දේවල් නිවැරදි බව නුවණින් විමසලා තේරුම් ගනින්.
    පිස්සො කියන බණ අහන්ඩ එපා. පිස්සො ලියපු පොත් කියවන්ඩත් එපා. සමහරු තමන්ට ඕනෙ විදිහට ධර්මය වෙනස් කරලා කියනවා. පිරිසිදු ධර්මය ඉගෙනගනින්.