ජීවිතය සමබර කර ගැනීමේ කළාව

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D
    :D
    මේයා කියන්න හදන්නෙ අටලොදහමින් කම්පා නොවි ජිවත් විම වගෙ දෙයක් වෙන්න ඇති අයියා.....:Dමට හිතුනෙ එහෙමයි.....:yes:

    වෙන්න ඇති sis. මටත් හරියටම පැහැදිලි නෑ ඩොඩෝ ගේ කේන්ද්‍රය
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාර්ගඵල කියන්නේ මොකක්ද මචෝ....මම බෞද්ධයෙක් නොවන නිසා දන්නේ නෑ ?
    සංකීර්ණ දෙයක්ද ?:confused:

    මල්ලි මෙහෙම කරන්න. ඔයා ඔය කියන කේන්ද්‍රය තියන්නෙ බුදු දහමෙද දන්නෙ නෑ. ඔයා කතෝලික කෙනෙක් උනත් කමක් නෑ. නිකමට බෞද්ධ දර්ශයන ගැන ටිකක් ඉගනගන බලන්න. ඒක ඔයාගේ ආගමට බාදාවක් වෙන්නෙ නැ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mam kiyanna hadala nikam hitiye. Oya pissuwen mam eliyata paninawa aiye. Monawa labunath wadak na ohoma. Mam me dawaswala oya ganama hitha hitha innakotama thama thread eka dala thibbe. Bohoma sathutui ekata. Passe kiyannam wisthara. Pissu race eke duwala wadak na aiye.:) Thamange deyak nokara :)

    ඔව් මල්ලි. ගොඩක් වෙලාවට තමන් මැෂින් වෙනවා තමන්ටවත් දැනෙන්නෙ නෑ. මාත් කාළයක් මැෂින් එකක් වේගන ආවා. ඒත් මම මටම සීමාවල් දාගත්තා. හැබැයි මම දන්නවා හැම රස්සාවකම මම තරම් සීමා දාගන්න බෑ කියලා. මොකද මම බොහෝ දුරට ස්වාධීන පුද්ගලයෙක් නිසා එහෙම සීමාවල් දාගන්න පුලුවන් උනා. ඒ සීමා නිසා මට ලැබනෙ ආර්තික ලාභ අඩු වෙනවා තමයි. නමුත් ඊට වඩා ජීවිතේ විදීමෙන් ලැබෙන තෘප්තිය වැඩී. රස්සාවකදි උනත් කාළ කළමනාකරනය කර ගැනීමෙන් මේ සමබරතාවය බොහෝ දුරට ඇති කරගන්න පුලුවන් මල්ලි. අපි නොහිතන පොඩි පොඩි තැන් වලින් අපේ කාළය නාස්ති වෙන නිසයි ගොඩක් වෙලාවට අපිට කාළය නැති වෙන්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද තමයි හරියටම ත්‍රෙඩ් එක කියෙව්වේ..
    ආවට ගියාට උඩින් පල්ලෙන් කියවලා තේරුමක් නැති නිදහස් වෙලාවක මීටරෙන් කියවන්න ඕනෙ ත්‍රෙඩ් එලකිරි එකේ වැටෙනවා... මේකත් ඇත්තටම ඒ වගේ එකක්..:yes:

    මගේ ජීවිතේ සමබරතාවය එහෙම් පිටින්ම වෙනස් උනා මෙහෙ ආවට පස්සේ..
    ඉස්සරනම් නිතර හම්බ නොවෙන හොඳ යාලුවන්ට පුලුවන් වෙලාවට කෝල් එකක් දීල සැප දුක අහලා බැලුවා.. ඒත් දැන් ඒ හැමදේම වෙනස් වෙලා.. සන්නිවේදන පහසුකම් වල තියෙන ප්‍රශ්නත් ඒකට බලපානවා..:dull: මෙහේ කෝල් ගන්න පුලුවන් ක්‍රම ඔක්කොම දවස ගානේ බ්ලොක් කරනවා..:oo:

    මේකේ කරුණු විදිහට දාලා තියෙන ඒවා ඔක්කොම මගේ අතින් මග ඇරීගෙන යන සීන් එකක් තියෙන්නේ.. බුකියෙනම් වැඩිය ෆේමස් නෑ ඉස්සර ඉඳන්ම.. ඒ නිසා එකේ වැඩි සද්දයක් නෑ. පහුගිය ජනවාරි මාසේ ඉඳලම ලොග් උනෙත් නැද්ද මන්දා..:rolleyes:

    ඒත් අනිත් දේවල් එක්ක බලද්දී දැන් ජීවිතේ මහ පිස්සුවක් වගේ..:oo:
    ඉස්සර බස් එකේ හරි බයික් එකේ හරි ඔෆිස් ගිහින් යන එන කාලේ තිබුණ නිදහස දැන් ඇත්තෙම නෑ.. යාලුවෙක් එක්ක කතා කරන්න වෙලාවක් නෑ.. නෑදෑයෝ එක්ක කතා කරන්න, බලන්න යන්න විදිහක් නෑ.. කොටින්ම මෙහෙ ලඟම ඉන්න, ඉස්කෝලෙ යන කාලේ ඉඳල ෆිට් එකේ ඉන්න එකම යාලුවට මාව හම්බ වෙන්න එන්න වෙලාවකුත් නෑ මට ඌව හම්බ වෙන්න යන්න වෙලාවකුත් නෑ..:no: මම ෆ්‍රී වෙනකොට ඌ වැඩ..ඌ ෆ්‍රී වෙනකොට මම වැඩ..:dull:

    ඉස්සර මමත් එදිනෙදා ජීවිතේ අත්දැකීම ගැන ඉඳලා හිටලා ත්‍රෙඩ් එහෙම දැම්මට දැන් ගෙවන ජීවිතේ හැම දවසක්ම එක වගේ..:baffled: දැන් තමයි ඒ වෙනස හොඳට දැනෙන්න පටන් ගත්තේ..:dull: මගේම ත්‍රෙඩ් දිහා බැලුවාම මටම පේනවා දැන් පට්ට වෙනස් කියලා.. හරියට එකම ආත්මෙක ජීවිත දෙකක් වගේ..:rolleyes:

    ජීවිතේ කියන්නේ විඳින්න ඕනෙ දෙයක්.. ඒකට සල්ලි ඕනෙ උනත් මහා ලොකු පෝසතෙක්නම් වෙන්න ඕනේ නෑ.. විඳපු ජීවිතේ මොකද්ද කියන එක තේරුණේ මෙහෙ ඇවිත් තනි උනාට පස්සේ..:yes:

    විඳින ජීවිත වලට උදාහරණ එලකිරි එකේ ට්‍රැවලින් ත්‍රෙඩ් වලම ගොඩක් තිබුණා.. සමහරු හිතුන ගමන් බයික් එකට පෙට්‍රෝල් ගහන් කොහේ හරි දුරක ගිහින් එනවා.. අපේ ඩොඩෝ මහත්තයා වගේ අය රටපුරාම ඇවිදලා කරලා ඇවිත් ඒ අත්දැකීම් අපි එක්කත් බෙදා ගන්නවා..
    100%ක් සමබර නොවුනත් ඒ වගේ දේවල් එක්ක ජීවිතේ ඉබේම සාමන්‍ය මට්ටමකට හරි සමබර වෙනවා..:yes:
    මෙහේ අපි එක පැත්තක් හදා ගන්නකොට අනිත් පැත්තෙන් සෑහෙන වැදගත් දේවල් ගොඩක් මග ඇරෙනවා.. සමහර විට ඒ යාලු මිත්‍රයෝ, නෑදෑයෝ, එහෙමත් නැත්තං තමන්ගෙම නිදහස වෙන්නත් ඉඩ තියෙනවා..:sorry:

    ඔයා දැන් ඉන්න තත්වෙ හැටියට අව්රුදු කීපයක් අමාරුවෙන් හරි කැප කරන්නම වෙනවා මල්ලි. ස්ථාවරත්වයක් හදාගන්නකල්. මේ කාලේ ඔයාට සමබරතාවය ගැන වැඩිය හිතන්න අමාරුයි. මොකද ඔය ගිය අරමුණ ඉටු කරගන එන්න එපැයි. නමුත් ඔය තත්වය යටතේත් යම්තාක් දුරකට සමබර තාවය ඇති කර ගන්න බැරි නෑ. ශරීර සෞක්‍ය ගැන හිතන්න. ව්‍යායාම කරන්න, සිංදුවක් අහන්න. නිදහස් වෙලාවක් තිබුනොත් ෆිල්ම් එකක් බලන්න. ඒවගෙන් ජීවතය යම්තාක් දුරකට සමබර වෙනවා. යාලුවොන්ව මැසේජ් මාර්ගයෙන් හරි ආශ්‍රය කරන්න වෙලාව ඉතුරු කර ගන්න. අනිත් කාරණය භාවනාවට විනාඩි 10 ක් හරි වෙන් කරගන්න. එතකොට ඔය තියන පීඩනය අඩුවෙලා යනවා මල්ලි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මේ රයිස් එකක් කන්ඩ රුපියල් 300ක් නැතුව ඉන්නව

    උඹ නම් ඔය ඉන්න තත්වේ ගැන උඹම ලැජ්ජා වේනන ඕනෙ බං. දැනු අව්රුදු 35 ක් නේද උඹට. තාම ගෙදරින් කකාද ඉන්නේ. කොල්ලෙකුට සල්ලි හම්බු කරන්න ක්‍රම තියනවා බං. උඹලගේ තියන්නේ කම්මැලි කමයි උනන්දුවක් නැති කමයි. ඔහොම හිටියොත් තව අව්රුදු 15 ක් 20 ක් ගත වෙලා නිකංම උඹ නාකි පොරක් වෙයි. ඒත් රයිස් එකක් කන්න අතේ සල්ලි නැති වෙයි. පිළිවෙලක් වෙලා කසාදයක් කර ගනිං බං දැන්වත්
     
    • Like
    Reactions: Vitaski119

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අනෙ ඔය අනුරාධ ට උපදෙස් දිලා වැඩක් නැ අයියෙ...ප්‍රායෝගිකව කරන්න පුලුවන් හැමදෙම වගෙ මම කිවිවා...කොහෙද එයාගෙ එකම ආසාව මේකට වෙලා අරක නැ මේක නැ කිය කිය ඉන්න තමා......
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ නම් ඔය ඉන්න තත්වේ ගැන උඹම ලැජ්ජා වේනන ඕනෙ බං. දැනු අව්රුදු 35 ක් නේද උඹට. තාම ගෙදරින් කකාද ඉන්නේ. කොල්ලෙකුට සල්ලි හම්බු කරන්න ක්‍රම තියනවා බං. උඹලගේ තියන්නේ කම්මැලි කමයි උනන්දුවක් නැති කමයි. ඔහොම හිටියොත් තව අව්රුදු 15 ක් 20 ක් ගත වෙලා නිකංම උඹ නාකි පොරක් වෙයි. ඒත් රයිස් එකක් කන්න අතේ සල්ලි නැති වෙයි. පිළිවෙලක් වෙලා කසාදයක් කර ගනිං බං දැන්වත්

    :baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනෙ ඔය අනුරාධ ට උපදෙස් දිලා වැඩක් නැ අයියෙ...ප්‍රායෝගිකව කරන්න පුලුවන් හැමදෙම වගෙ මම කිවිවා...කොහෙද එයාගෙ එකම ආසාව මේකට වෙලා අරක නැ මේක නැ කිය කිය ඉන්න තමා......

    ඒක තමයි නංගි මේ මනුස්සයා අව්රුදු 75 දි මේකට ලොග් වෙලා කිව්වොත් මම තාම බැන්දෙ නෑ, මට කන්න සල්ලි නෑ, දැන් ඉන්ට හිටින්ඩ දැනකුත් නෑ හිගාකාලා එළකිරි එන්නේ කියලා ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක තමයි නංගි මේ මනුස්සයා අව්රුදු 75 දි මේකට ලොග් වෙලා කිව්වොත් මම තාම බැන්දෙ නෑ, මට කන්න සල්ලි නෑ, දැන් ඉන්ට හිටින්ඩ දැනකුත් නෑ හිගාකාලා එළකිරි එන්නේ කියලා ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.

    ඔව්...ඔය බෙහෙත් නවත්තන්න පුලුවන්..එකට පොඩි උත්සාහයක් ගන්න ඔනි.මට නම් වෙලාවක හරි කෙන්ති..අතපය 4ම හොදට තියන් නැ නැ ගගා ඉන්නවා..මම එක පාරක් කිවිවා මේකට එන වෙලාවෙන් අඩුම ගානෙ ඔන්ලයින් ජොබ් එකක් වත් කරන්න කියලා..එත් නැ.......
     
    • Like
    Reactions: Mr.Tom

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මල්ලි මෙහෙම කරන්න. ඔයා ඔය කියන කේන්ද්‍රය තියන්නෙ බුදු දහමෙද දන්නෙ නෑ. ඔයා කතෝලික කෙනෙක් උනත් කමක් නෑ. නිකමට බෞද්ධ දර්ශයන ගැන ටිකක් ඉගනගන බලන්න. ඒක ඔයාගේ ආගමට බාදාවක් වෙන්නෙ නැ.

    වෙන්න ඇති sis. මටත් හරියටම පැහැදිලි නෑ ඩොඩෝ ගේ කේන්ද්‍රය

    අනේ මන්දා.....ජීවිතේ සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි.
    බෞද්ධ දර්ශනය ගැන සරලව ලියපු පොතක් සල්ලි වලට ගත්තා කියවන්න.
     
    අනේ මන්දා අදටත් මම ඒ කේන්ද්‍රය හොයනවා.......

    සමහරු හොයන එක අත හැරලා

    මෙන්න මේක හොයා ගත්ත දාට මටත් කියන්න ඩොඩො

    මාත් සෑහෙන කාලෙක ඉදන් හොයනවා. ඔයා කිවුවත් වගේ දැන් නම් ඇතිවෙලා තියෙන්නෙ ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවන්කවම කියනවා නම් ජිවිතේ බැලන්ස් කරන්න මොනවා හරි තමන් ප්‍රිය කරන දෙයක් තියෙන්න ඕනේ.
    මම මේ කියන්නේ අත්දැකීමෙන්. මම විල්තෙර කරන කාලේ ජිවිතේ මාර බැලන්ස්. ඒ වගේ වින්දනාත්මක දෙයක් නොකිරීමේ අඩුව බරපතලවම දැනෙන්නේ දැන්.

    මොනවා හරි කරන්න පටන් ගන්න ඕනේ.මම මගේ මේකේ ඉන්න ලගම මිත්‍රයන්ගෙන් ඇහුවාම උන් කියන්නේ රේඩියෝ නෙවේ මේකට ලියන්න පටන් ගනින් කියල. රේඩියෝ එක ඇහුව එතනින් ඉවරයි. නමුත් ලියන දේවල් පවතිනවා.

    අත් පිටපත් පිච්චෙන්නේ නැහැ.......
    --මිකායිල් බුල්ගකොව්- මාස්ටර් සහ මාගරිටා --
     
    :dull: