bump

Bump

මේයා කියන්න හදන්නෙ අටලොදහමින් කම්පා නොවි ජිවත් විම වගෙ දෙයක් වෙන්න ඇති අයියා.....මට හිතුනෙ එහෙමයි.....
![]()
වෙන්න ඇති sis. මටත් හරියටම පැහැදිලි නෑ ඩොඩෝ ගේ කේන්ද්‍රය
bump

Bump

මේයා කියන්න හදන්නෙ අටලොදහමින් කම්පා නොවි ජිවත් විම වගෙ දෙයක් වෙන්න ඇති අයියා.....මට හිතුනෙ එහෙමයි.....
![]()
ThanksSuper Post Mr. Tom

සුපිරියි
Rep++

මාර්ගඵල කියන්නේ මොකක්ද මචෝ....මම බෞද්ධයෙක් නොවන නිසා දන්නේ නෑ ?
සංකීර්ණ දෙයක්ද ?![]()
Mam kiyanna hadala nikam hitiye. Oya pissuwen mam eliyata paninawa aiye. Monawa labunath wadak na ohoma. Mam me dawaswala oya ganama hitha hitha innakotama thama thread eka dala thibbe. Bohoma sathutui ekata. Passe kiyannam wisthara. Pissu race eke duwala wadak na aiye.Thamange deyak nokara
![]()
අද තමයි හරියටම ත්‍රෙඩ් එක කියෙව්වේ..
ආවට ගියාට උඩින් පල්ලෙන් කියවලා තේරුමක් නැති නිදහස් වෙලාවක මීටරෙන් කියවන්න ඕනෙ ත්‍රෙඩ් එලකිරි එකේ වැටෙනවා... මේකත් ඇත්තටම ඒ වගේ එකක්..
මගේ ජීවිතේ සමබරතාවය එහෙම් පිටින්ම වෙනස් උනා මෙහෙ ආවට පස්සේ..
ඉස්සරනම් නිතර හම්බ නොවෙන හොඳ යාලුවන්ට පුලුවන් වෙලාවට කෝල් එකක් දීල සැප දුක අහලා බැලුවා.. ඒත් දැන් ඒ හැමදේම වෙනස් වෙලා.. සන්නිවේදන පහසුකම් වල තියෙන ප්‍රශ්නත් ඒකට බලපානවා..මෙහේ කෝල් ගන්න පුලුවන් ක්‍රම ඔක්කොම දවස ගානේ බ්ලොක් කරනවා..
මේකේ කරුණු විදිහට දාලා තියෙන ඒවා ඔක්කොම මගේ අතින් මග ඇරීගෙන යන සීන් එකක් තියෙන්නේ.. බුකියෙනම් වැඩිය ෆේමස් නෑ ඉස්සර ඉඳන්ම.. ඒ නිසා එකේ වැඩි සද්දයක් නෑ. පහුගිය ජනවාරි මාසේ ඉඳලම ලොග් උනෙත් නැද්ද මන්දා..
ඒත් අනිත් දේවල් එක්ක බලද්දී දැන් ජීවිතේ මහ පිස්සුවක් වගේ..
ඉස්සර බස් එකේ හරි බයික් එකේ හරි ඔෆිස් ගිහින් යන එන කාලේ තිබුණ නිදහස දැන් ඇත්තෙම නෑ.. යාලුවෙක් එක්ක කතා කරන්න වෙලාවක් නෑ.. නෑදෑයෝ එක්ක කතා කරන්න, බලන්න යන්න විදිහක් නෑ.. කොටින්ම මෙහෙ ලඟම ඉන්න, ඉස්කෝලෙ යන කාලේ ඉඳල ෆිට් එකේ ඉන්න එකම යාලුවට මාව හම්බ වෙන්න එන්න වෙලාවකුත් නෑ මට ඌව හම්බ වෙන්න යන්න වෙලාවකුත් නෑ..මම ෆ්‍රී වෙනකොට ඌ වැඩ..ඌ ෆ්‍රී වෙනකොට මම වැඩ..
ඉස්සර මමත් එදිනෙදා ජීවිතේ අත්දැකීම ගැන ඉඳලා හිටලා ත්‍රෙඩ් එහෙම දැම්මට දැන් ගෙවන ජීවිතේ හැම දවසක්ම එක වගේ..දැන් තමයි ඒ වෙනස හොඳට දැනෙන්න පටන් ගත්තේ..
මගේම ත්‍රෙඩ් දිහා බැලුවාම මටම පේනවා දැන් පට්ට වෙනස් කියලා.. හරියට එකම ආත්මෙක ජීවිත දෙකක් වගේ..
ජීවිතේ කියන්නේ විඳින්න ඕනෙ දෙයක්.. ඒකට සල්ලි ඕනෙ උනත් මහා ලොකු පෝසතෙක්නම් වෙන්න ඕනේ නෑ.. විඳපු ජීවිතේ මොකද්ද කියන එක තේරුණේ මෙහෙ ඇවිත් තනි උනාට පස්සේ..![]()
විඳින ජීවිත වලට උදාහරණ එලකිරි එකේ ට්‍රැවලින් ත්‍රෙඩ් වලම ගොඩක් තිබුණා.. සමහරු හිතුන ගමන් බයික් එකට පෙට්රෝල් ගහන් කොහේ හරි දුරක ගිහින් එනවා.. අපේ ඩොඩෝ මහත්තයා වගේ අය රටපුරාම ඇවිදලා කරලා ඇවිත් ඒ අත්දැකීම් අපි එක්කත් බෙදා ගන්නවා..
100%ක් සමබර නොවුනත් ඒ වගේ දේවල් එක්ක ජීවිතේ ඉබේම සාමන්‍ය මට්ටමකට හරි සමබර වෙනවා..
මෙහේ අපි එක පැත්තක් හදා ගන්නකොට අනිත් පැත්තෙන් සෑහෙන වැදගත් දේවල් ගොඩක් මග ඇරෙනවා.. සමහර විට ඒ යාලු මිත්‍රයෝ, නෑදෑයෝ, එහෙමත් නැත්තං තමන්ගෙම නිදහස වෙන්නත් ඉඩ තියෙනවා..


tfs..

මම මේ රයිස් එකක් කන්ඩ රුපියල් 300ක් නැතුව ඉන්නව
උඹ නම් ඔය ඉන්න තත්වේ ගැන උඹම ලැජ්ජා වේනන ඕනෙ බං. දැනු අව්රුදු 35 ක් නේද උඹට. තාම ගෙදරින් කකාද ඉන්නේ. කොල්ලෙකුට සල්ලි හම්බු කරන්න ක්‍රම තියනවා බං. උඹලගේ තියන්නේ කම්මැලි කමයි උනන්දුවක් නැති කමයි. ඔහොම හිටියොත් තව අව්රුදු 15 ක් 20 ක් ගත වෙලා නිකංම උඹ නාකි පොරක් වෙයි. ඒත් රයිස් එකක් කන්න අතේ සල්ලි නැති වෙයි. පිළිවෙලක් වෙලා කසාදයක් කර ගනිං බං දැන්වත්
උඹ නම් ඔය ඉන්න තත්වේ ගැන උඹම ලැජ්ජා වේනන ඕනෙ බං. දැනු අව්රුදු 35 ක් නේද උඹට. තාම ගෙදරින් කකාද ඉන්නේ. කොල්ලෙකුට සල්ලි හම්බු කරන්න ක්‍රම තියනවා බං. උඹලගේ තියන්නේ කම්මැලි කමයි උනන්දුවක් නැති කමයි. ඔහොම හිටියොත් තව අව්රුදු 15 ක් 20 ක් ගත වෙලා නිකංම උඹ නාකි පොරක් වෙයි. ඒත් රයිස් එකක් කන්න අතේ සල්ලි නැති වෙයි. පිළිවෙලක් වෙලා කසාදයක් කර ගනිං බං දැන්වත්


අනෙ ඔය අනුරාධ ට උපදෙස් දිලා වැඩක් නැ අයියෙ...ප්‍රායෝගිකව කරන්න පුලුවන් හැමදෙම වගෙ මම කිවිවා...කොහෙද එයාගෙ එකම ආසාව මේකට වෙලා අරක නැ මේක නැ කිය කිය ඉන්න තමා......
ඒක තමයි නංගි මේ මනුස්සයා අව්රුදු 75 දි මේකට ලොග් වෙලා කිව්වොත් මම තාම බැන්දෙ නෑ, මට කන්න සල්ලි නෑ, දැන් ඉන්ට හිටින්ඩ දැනකුත් නෑ හිගාකාලා එළකිරි එන්නේ කියලා ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.
මල්ලි මෙහෙම කරන්න. ඔයා ඔය කියන කේන්ද්‍රය තියන්නෙ බුදු දහමෙද දන්නෙ නෑ. ඔයා කතෝලික කෙනෙක් උනත් කමක් නෑ. නිකමට බෞද්ධ දර්ශයන ගැන ටිකක් ඉගනගන බලන්න. ඒක ඔයාගේ ආගමට බාදාවක් වෙන්නෙ නැ.
වෙන්න ඇති sis. මටත් හරියටම පැහැදිලි නෑ ඩොඩෝ ගේ කේන්ද්‍රය
අනේ මන්දා අදටත් මම ඒ කේන්ද්‍රය හොයනවා.......
සමහරු හොයන එක අත හැරලා
ඔව්...ඔය බෙහෙත් නවත්තන්න පුලුවන්..එකට පොඩි උත්සාහයක් ගන්න ඔනි.මට නම් වෙලාවක හරි කෙන්ති..අතපය 4ම හොදට තියන් නැ නැ ගගා ඉන්නවා..මම එක පාරක් කිවිවා මේකට එන වෙලාවෙන් අඩුම ගානෙ ඔන්ලයින් ජොබ් එකක් වත් කරන්න කියලා..එත් නැ.......
