අනේ මන්දා.....ජීවිතේ සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි.
බෞද්ධ දර්ශනය ගැන සරලව ලියපු පොතක් සල්ලි වලට ගත්තා කියවන්න.
හොදයි හොදයි කියවන්න මල්ලි. ඒක ඔයාගේ ආගමට බාදාවක් නෙවෙයි.

අනේ මන්දා.....ජීවිතේ සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි.
බෞද්ධ දර්ශනය ගැන සරලව ලියපු පොතක් සල්ලි වලට ගත්තා කියවන්න.

අවන්කවම කියනවා නම් ජිවිතේ බැලන්ස් කරන්න මොනවා හරි තමන් ප්‍රිය කරන දෙයක් තියෙන්න ඕනේ.
මම මේ කියන්නේ අත්දැකීමෙන්. මම විල්තෙර කරන කාලේ ජිවිතේ මාර බැලන්ස්. ඒ වගේ වින්දනාත්මක දෙයක් නොකිරීමේ අඩුව බරපතලවම දැනෙන්නේ දැන්.
මොනවා හරි කරන්න පටන් ගන්න ඕනේ.මම මගේ මේකේ ඉන්න ලගම මිත්‍රයන්ගෙන් ඇහුවාම උන් කියන්නේ රේඩියෝ නෙවේ මේකට ලියන්න පටන් ගනින් කියල. රේඩියෝ එක ඇහුව එතනින් ඉවරයි. නමුත් ලියන දේවල් පවතිනවා.
අත් පිටපත් පිච්චෙන්නේ නැහැ.......
--මිකායිල් බුල්ගකොව්- මාස්ටර් සහ මාගරිටා --
ඒකෙන් අයියගේ ජීවිතය විතරක් නෙවෙයි. තව මම ඇතුළු සිය ගානකගේ ජීවිත සමබර කරගන්න අවශ්‍ය සාරය ලැබෙනවා. මම නම් කියන්නේ අයියේ ලියන්න නෙවෙයි මේකට රේඩියෝ ඕනේ කියලා. ලියන අකුරුවලින් නොලැබෙන වෙනම විදිහක ආස්වාදයක් රේඩියෝ එකෙන් ලැබෙනවා. ඒකත් විල්තෙරෙන් දැනුන රසය කවදාවත් අමතක කරන්න බෑ. ඒක අහන එක වෙනම මත්වීමක්. කෙටින්ම සිංදු නිකමට අහපු මම රසවිදිමින් සිංදුවක් අහන්න පුරුදු උනේ විල්තෙර නිසා. ඒක වයිෆ්ටත් පුරුදු කරා. නැ ඉතින් ඇත්තනෙ ඔහෙටත් ගැනියෙක් ඉන්නවා එකිට පයියක් නෙමෙනෙ තියෙන්නෙ කිම්බක්
එතකොට මටත් කෙල්ලෙක් ඉන්නවා එකිටත් තියෙන්නෙ කිම්බක්
.එතකොට ඔහෙ ඉන්නෙ ටකරන් මඩුවක නෙමෙනෙ ටයිල් කරපු ගෙදරක ඉතින් මටත් තියනවා ගෙයක්
තව ඔහෙහෙ අතෙ තියෙන්නෙ රුපියල් එවා හොර නොට්ටු නෙමෙ මගෙ අතෙත් තියෙන්නෙ ××× එවාත් හොර නොට්ටු නෙමෙ
එවා ටික උබෙන් ඇතට ගියොත් ගැනි පිට ගිහින් ගෙවල් සුනාමියට ගිහින් අතෙ සල්ලි ටික හොරු අරන් ගියොත්
පකො ඔය සමබර ජිවිතෙ එ වෙලෙට කොහෙද තියෙන්නෙ![]()
Uba Kiyana kathaweth aththak thiyanawa machan.
අවන්කවම කියනවා නම් ජිවිතේ බැලන්ස් කරන්න මොනවා හරි තමන් ප්‍රිය කරන දෙයක් තියෙන්න ඕනේ.
මම මේ කියන්නේ අත්දැකීමෙන්. මම විල්තෙර කරන කාලේ ජිවිතේ මාර බැලන්ස්. ඒ වගේ වින්දනාත්මක දෙයක් නොකිරීමේ අඩුව බරපතලවම දැනෙන්නේ දැන්.
මොනවා හරි කරන්න පටන් ගන්න ඕනේ.මම මගේ මේකේ ඉන්න ලගම මිත්‍රයන්ගෙන් ඇහුවාම උන් කියන්නේ රේඩියෝ නෙවේ මේකට ලියන්න පටන් ගනින් කියල. රේඩියෝ එක ඇහුව එතනින් ඉවරයි. නමුත් ලියන දේවල් පවතිනවා.
අත් පිටපත් පිච්චෙන්නේ නැහැ.......
--මිකායිල් බුල්ගකොව්- මාස්ටර් සහ මාගරිටා --

ආයෙත් රේඩියෝ එක පටන් ගත්ත නම් හරි 

bump
ඔය කතාව නම් සහතික ඇත්ත
ඔබතුමාට දැන් ලියන්න වෙලාවක් නෑනේආයෙත් රේඩියෝ එක පටන් ගත්ත නම් හරි

සුපියල් 100ක් දෙන්ඩකො අයියේ.. පාන් සාත්තලක්වත් කන්ඩ..
හරි බඩගිනියි මට
Kalekin bukiye dakka watina post ekak, jevithe kiyana de api goda denek thama hariyata kiyawala na kiyalai mata hithenne, hariyata kiyawaganna puluwan wuna kenata godak dewal nati wunath jevithe sathutin inna puluwan..!!! puluwan tharam minissunta help karanna balanna, a minissunge hinawa dakinakota a danena sathuta wachana walin kiyala ewara kranna ba...!! Salli hoyanna thamange targets walata yanna, ath mona deyak kalatha anithimedi THAMANUTH KAWADAHARI MARENA MINIHEK kiyala hithe thiyagena wada karanna..!!!