ජීවිතය හා මරණය....
යාලුවනේ මම මෙ ත්රෙඩ් එකෙන් අප සියල්ලන්ටම නියත වශයෙන්ම පොදු කාරනාවක් ගැන සරලව කතා කරන්න තීරණය කලා...
ජීවිතය හා මරණය....
ගංගාවක් ගලායනවා සේ....
ගෙවියන ජීවිතයේ...
ප්රිතිය,දුක සමගින් එක් වී,
කම්කටොලුද බිද හරිමින් ගෙවී යයි.
එක් නිමේෂයකදී......
එක් තප්පරයකදී.......
නොසිතු අයූරින්..
අපට නොදැනීම,
අපව වැළදගන්නා මාරයා
කෙසේ මගහරිම්දෝ....
ප්රිතියෙන් ගෙවූ ජිවිතයේ
අවසානය මෙසේ නිම කිරීමට
කෙදිනකවත් කිසිකෙනකු බලාපොරොත්තු නොවේ.
නමුත් ජීවිතය ගෙවි මරණය ද නිසැකවම සිදුවේ.
එය වැළැක්විමට කෙදිනක කිසිවෙකුටත්
නොහැක.
උපන් සියලුම ජීවයන් මරණය දක්ව ගමන් කරන බව සියල්ලන්ම දන්නා කරුණක් උවත් මරණය සිදුවන අකාරය පිළිබද කාට හෝ යම් අදහසක් තිබේද ?
මරණය පිලිබදව ඉතාමත් විස්තරාත්මක කරුණු දක්ක්වන්නේ තිබ්බත බුදු දහමෙනි . තිබ්බත බුදු දහම තුල මරණය සිදු වන ආකාර විශාල ප්රමාණයක කරුණු දක්ව ඇත .
Tibbet පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයෙක් අවස්ථා 4 ක් පසු කරමින් මළවුන් සමග එක්වන බව කියයි
1.මරණයට ලං වූ තැනැත්තා ශරීරය පළමුව ඉහිල් වී එහි ශක්තිමත් බව නැති වෙයි . ශරීරයට ස්පර්ශය දැනීම අඩු වෙයි
2.ඉන් අනතුරුව තෙත් ගතියක්ද සිසිල් ගතියක්ද ශරීරයට දැනෙයි
3.ඉන් අනතුරුව උන ගනුනාක් මෙන් තද උෂ්නයක් තමාට දැනෙයි
4.අවසානයේ තමාගේ ශරීරය විසිර යන්නාක් මෙන් දැනෙයි
එලෙසම පහත සදහන් රෝගී ලක්ෂණද මරණාසන්න පුද්ගලෙකුට ඇති වෙයි
*මුහුණේ මාංශ පේශි පාලනය කරගත් නොහැකි වීම
*කියාගන්නට උත්සහ කරන දේ කියාගැනීමට නොහැකි වීම
*කන් ඇසීම නැතිව යාම
*ඇස නොපෙනී යාම
*ඉතා බරට අමාරුවෙන් හුස්ම වැටීම
තවද පුද්ගලයෙකු මරණයට පත් වීමට අසන්න වෙත්ම ඔහුගේ අතපය අවලංගු වීම ,සංවේදන ඉන්ද්රියන් මොට වීම ක්රමයෙන් උත්සන්න වන වේදනාවක්ද දැනේ .නමුත් පුදුමයකට මෙන් එම වේදනාව ඉක්මනින් අඩු වී යයි .එවිටම පුද්ගලයා කය හැර දම යන මොහොත එලබේ . මේ අවස්ථාවේදී සමහරු සිහිසුන් වන අතර තවත් සමහරුන්ට තද ආලෝකයක් පෙනී ඒ දෙසට තම ආදී යන බවක් දැනේ . යෝග භාවනා පුහුණු
කල අයට මේ අවස්ථාවේදී හොද සිහියෙන් උතුව කය හැර දම පිටතට පැමිණීමට හැකි වේ . මරණය නම් වූ ක්රියාවලිය මේ සමගම සම්පුර්ණ වේ.
-උපුටා ගැනීමකි
ඔයාලත් දන්න තොරතුරු මෙම ත්රෙඩ් එකට එක් කරන්න

Last edited:
mata thiyana prashnaya meekai machan api mechchara aadaren inna hamoma kawada hari apiwa daalayanawa :/ eeth machan mokak da meeke theruma
ayeth kawadaawath apita eyalawa labenne na
හොඳ පොස්ට් එකක් .. රේප් දෙන්න බෑ ලු 

me mawaa adarsheta aran...
wadima unoth aathmayak labena ekak naha...echcharayi ...