ජීවිතය හා මරණය....

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ජීවිතය හා මරණය....

    යාලුවනේ මම මෙ ත්‍රෙඩ් එකෙන් අප සියල්ලන්ටම නියත වශයෙන්ම පොදු කාරනාවක් ගැන සරලව කතා කරන්න තීරණය කලා...

    ජීවිතය හා මරණය....

    Life_vs__Death_by_onutzaC.jpg

    ගංගාවක් ගලායනවා සේ....
    ගෙවියන ජීවිතයේ...
    ප්‍රිතිය,දුක සමගින් එක් වී,
    කම්කටොලුද බිද හරිමින් ගෙවී යයි.
    එක් නිමේෂයකදී......
    එක් තප්පරයකදී.......
    නොසිතු අයූරින්..
    අපට නොදැනීම,
    අපව වැළදගන්නා මාරයා
    කෙසේ මගහරිම්දෝ....
    ප්‍රිතියෙන් ගෙවූ ජිවිතයේ
    අවසානය මෙසේ නිම කිරීමට
    කෙදිනකවත් කිසිකෙනකු බලාපොරොත්තු නොවේ.
    නමුත් ජීවිතය ගෙවි මරණය ද නිසැකවම සිදුවේ.
    එය වැළැක්විමට කෙදිනක කිසිවෙකුටත්
    නොහැක.

    උපන් සියලුම ජීවයන් මරණය දක්ව ගමන් කරන බව සියල්ලන්ම දන්නා කරුණක් උවත් මරණය සිදුවන අකාරය පිළිබද කාට හෝ යම් අදහසක් තිබේද ?
    මරණය පිලිබදව ඉතාමත් විස්තරාත්මක කරුණු දක්ක්වන්නේ තිබ්බත බුදු දහමෙනි . තිබ්බත බුදු දහම තුල මරණය සිදු වන ආකාර විශාල ප්‍රමාණයක කරුණු දක්ව ඇත .
    Tibbet පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයෙක් අවස්ථා 4 ක් පසු කරමින් මළවුන් සමග එක්වන බව කියයි

    1.මරණයට ලං වූ තැනැත්තා ශරීරය පළමුව ඉහිල් වී එහි ශක්තිමත් බව නැති වෙයි . ශරීරයට ස්පර්ශය දැනීම අඩු වෙයි
    2.ඉන් අනතුරුව තෙත් ගතියක්ද සිසිල් ගතියක්ද ශරීරයට දැනෙයි
    3.ඉන් අනතුරුව උන ගනුනාක් මෙන් තද උෂ්නයක් තමාට දැනෙයි
    4.අවසානයේ තමාගේ ශරීරය විසිර යන්නාක් මෙන් දැනෙයි

    එලෙසම පහත සදහන් රෝගී ලක්ෂණද මරණාසන්න පුද්ගලෙකුට ඇති වෙයි

    *මුහුණේ මාංශ පේශි පාලනය කරගත් නොහැකි වීම
    *කියාගන්නට උත්සහ කරන දේ කියාගැනීමට නොහැකි වීම
    *කන් ඇසීම නැතිව යාම
    *ඇස නොපෙනී යාම
    *ඉතා බරට අමාරුවෙන් හුස්ම වැටීම
    තවද පුද්ගලයෙකු මරණයට පත් වීමට අසන්න වෙත්ම ඔහුගේ අතපය අවලංගු වීම ,සංවේදන ඉන්ද්‍රියන් මොට වීම ක්‍රමයෙන් උත්සන්න වන වේදනාවක්ද දැනේ .නමුත් පුදුමයකට මෙන් එම වේදනාව ඉක්මනින් අඩු වී යයි .එවිටම පුද්ගලයා කය හැර දම යන මොහොත එලබේ . මේ අවස්ථාවේදී සමහරු සිහිසුන් වන අතර තවත් සමහරුන්ට තද ආලෝකයක් පෙනී ඒ දෙසට තම ආදී යන බවක් දැනේ . යෝග භාවනා පුහුණු
    කල අයට මේ අවස්ථාවේදී හොද සිහියෙන් උතුව කය හැර දම පිටතට පැමිණීමට හැකි වේ . මරණය නම් වූ ක්‍රියාවලිය මේ සමගම සම්පුර්ණ වේ.

    -උපුටා ගැනීමකි

    ඔයාලත් දන්න තොරතුරු මෙම ත්‍රෙඩ් එකට එක් කරන්න
     
    Last edited:

    IGI-kolla

    Banned
    Oct 10, 2013
    41
    2
    0
    I'm Going In
    kathawa aththa machan :) mata thiyana prashnaya meekai machan api mechchara aadaren inna hamoma kawada hari apiwa daalayanawa :/ eeth machan mokak da meeke theruma :( ayeth kawadaawath apita eyalawa labenne na :(
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මරණාසන්න අත්දැකීම් හරියටම මෙහෙමයි කියල කාටවත් හරියටම කියන්න බෑ මචං.. හැමෝම එක අත්විදින්න ම ඕනේ දැනගන්න :D හොඳ පොස්ට් එකක් .. රේප් දෙන්න බෑ ලු :cool:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    kathawa aththa machan :) mata thiyana prashnaya meekai machan api mechchara aadaren inna hamoma kawada hari apiwa daalayanawa :/ eeth machan mokak da meeke theruma :( ayeth kawadaawath apita eyalawa labenne na :(

    dawasaka apith me loke daala yanawane machan... eth eeta kalin api karana kiyana dewal anuwa api me loken samuganna dawasata jeewithaya gana thrupthimath bhawayakata or athrupthimath bhawayakata path wewi ban.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මරණාසන්න අත්දැකීම් හරියටම මෙහෙමයි කියල කාටවත් හරියටම කියන්න බෑ මචං.. හැමෝම එක අත්විදින්න ම ඕනේ දැනගන්න :D හොඳ පොස්ට් එකක් .. රේප් දෙන්න බෑ ලු :cool:

    ow machan eka kisisethma mehemai... mehemai... mehemai... kiyala wisthara karanna ba machan.. e nisamai mama me thread ekehi kiwe api me thread eken jeewithaya ha maranaya pilibanda api DANNA dewal SARALAWA katha karamu kiyala macho
     
    IGI-kolla

    Banned
    Oct 10, 2013
    41
    2
    0
    I'm Going In
    dawasaka apith me loke daala yanawane machan... eth eeta kalin api karana kiyana dewal anuwa api me loken samuganna dawasata jeewithaya gana thrupthimath bhawayakata or athrupthimath bhawayakata path wewi ban.

    hari machan :) eeth bn mata thiyana awla meekai meee aathme api aadaren inna ayawa apita eelaga aathmedi lebenawada? samaharu eyalage jeevithema api wenuwen dukwidala marila yanawa :/
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම අහලා තියෙන විදිහට නන් අන්තිමටම පන යන්නේ සෝත විඤානයේ...ඒ කියන්නේ අපේ කන් වල.....මැරෙන මොහොතෙදි අවසන් හුස්ම පිටවෙනකොට දැනෙන්නෙ ශරීරයේ සියලු අටකටු පොඩිවෙන තරම් වේදනාවක්ලු...ඒ වේදනාව සියලු පෘතග්ජන මිනහටත්,රහතන් වහන්සේටත් පොදු වේදනාවක්ලු....හැබැයි රහතන් වහන්සේට දරාගන්න හැකියාවක් තියෙයි...මරණාසන්න මොහොතෙදි අපි ජීවිත කාලය තුල කරපු හැම සිදුවීමක්ම චිත්‍රපටියක සිදුවීම් පෙලක් වගේ එකින් එක මැවිලා පෙනවාලු තත්පරෙන් 1/10 ක කාලයක් තුලදි.. ඒ අවසන් හුස්ම පිට වෙන වෙලාවෙ කරපු පුන්‍යකර්මයක් ඇස් ඉදිරිපිටදි මැවුනොත් අනිවාර්යෙන්ම ඊලඟ ආත්මය යහපත් වෙනවා...හැකිතරම් පිං කරන්න කියන්නේ ඒ අවසන් දර්ශනයෙදි දකින දේ යහපත් දෙයක් වෙන්න තියෙන අනුපාතය එතකොට වැඩි වෙන නිසායි....
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මම අහලා තියෙන විදිහට නන් අන්තිමටම පන යන්නේ සෝත විඤානයේ...ඒ කියන්නේ අපේ කන් වල.....මැරෙන මොහොතෙදි අවසන් හුස්ම පිටවෙනකොට දැනෙන්නෙ ශරීරයේ සියලු අටකටු පොඩිවෙන තරම් වේදනාවක්ලු...ඒ වේදනාව සියලු පෘතග්ජන මිනහටත්,රහතන් වහන්සේටත් පොදු වේදනාවක්ලු....හැබැයි රහතන් වහන්සේට දරාගන්න හැකියාවක් තියෙයි...මරණාසන්න මොහොතෙදි අපි ජීවිත කාලය තුල කරපු හැම සිදුවීමක්ම චිත්‍රපටියක සිදුවීම් පෙලක් වගේ එකින් එක මැවිලා පෙනවාලු තත්පරෙන් 1/10 ක කාලයක් තුලදි.. ඒ අවසන් හුස්ම පිට වෙන වෙලාවෙ කරපු පුන්‍යකර්මයක් ඇස් ඉදිරිපිටදි මැවුනොත් අනිවාර්යෙන්ම ඊලඟ ආත්මය යහපත් වෙනවා...හැකිතරම් පිං කරන්න කියන්නේ ඒ අවසන් දර්ශනයෙදි දකින දේ යහපත් දෙයක් වෙන්න තියෙන අනුපාතය එතකොට වැඩි වෙන නිසායි....

    :yes: :yes: ...... man hithanne na mata e mohothe punyakarmayak mawila penewi kiyala....
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    :lol: nopamaawa kusal wadanna.....:P me mawaa adarsheta aran...:P:P

    haffoi haffoi :P oyawa adarsheta gaththoth labana athme mona athmayak labida danne na :rofl:

    jeewetema epa wela ynawa bn oka balanakota.

    jeewithaya api hithanawata wada sankeernai ban. eth jeewithaya, jeewath weema saha jeewath karaweema awaboda karagath kenekta saralawa therum gannath puluwan ban