ජීවිතේ අල්ටිමේට් ගෝල් එක

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    අදත් සතුටින් ඉදලා තමයි බං ඉස්සරහ ප්ලෑන් කරන්නෙ. උබ ඔය කියපු විදිහට අද දවස ගැන විතරක් හිතපු මම දන්න කියන එවුන් කොරෝනා කේස් එක නිසා බිස්නස්, රස්සා කෙලෝගෙන දැන් වැලේ වැල් නැතුව ඉන්නවා. :lol:
    business kiyanne jiwithe newene mcn..corona nisa goda gyapu man wage unuth innawane...
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මට අවුරුදු 35 +
    බැඳල
    ළමයි දෙන්නයි
    මේ වෙනකොට ජීවිතේ අත්දැකීම් එක්ක මම ජීවත් වෙන විදිහ
    හිතේ සැනසීම හා හොඳ සෞක්යක් තිබීම තමා වටිනාම දේ, ඊට වඩා වටින කිසිම දෙයක් නෑ..
    දවසේ කරන්න තියෙන දේවල් ශේප් එකේ කරල සැනසිල්ලෙ නිදාගන්න එක තමා කරන්නෙ.
    අනාගතේ ගැන කිසිම සැලසුමක් නැතුව ඉන්නෙ නෑ. ඉන්ශුවරන්ස් එකක් දැම්ම, ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දැම්ම. epf/etf තියෙනව.
    අනාගතේ ගැන ඕනාවට වඩා සැලසුම් කරලත් නෑ, හරිම අවිනිශ්චිතයි නෙ අප්පා ජීවිතේ. අද දවසෙ ආතල් එකක් ගන්න තියෙන සල්ලි ඔක්කොම ඉන්වෙස්ට්මන්ට් වල හිර කරන්නෙ නෑ.
    ගෑනි , ලමයි , පව්ලෙ උන් එක්ක ට්‍රිපක් යනව , යාලුවො එක්ක හවසට ඉඳල හිටල සෙට් වෙනව.
    ආදායමේ තරමට වියදම් කරන්නෙ, හෝටල් වලින් කනව , 5 ස්ටාර් වලින් කන්නෙ නෑ. හොඳට අඳිනව; පට්ට බ්‍රෑන්ඩ්ස් ම නෙමේ..
    පෙලක් මාස වල පඩිය ටිකක් ඉතුරු වෙන්ව.
    පෙලක් මාස පට්ට ලොස්, කාඩ් එකෙන් තමා අදින්නෙ.
    දැං හිතල බැලුවෙ, එහෙම ලොකු ගෝල් එකක් මට නෑ , ජීවන රටාවෙ හැටියට ලොකු කාලයක් ජීවත් වෙන එකකුත් නෑ.
    අනේ මන්ද බං.
    උඹ ඔය ප්‍රෝසෙස් එක ඇතුලෙ මේ වෙනකොට සතුටින්ද ඉන්නෙ? දුකෙන්ද ඉන්නෙ? එහෙම නැත්තන් අතරමැදද? ඒ ඉන්න මානසිකතත්වයට හේතුව මොකද්ද?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    උඹ ඔය ප්‍රෝසෙස් එක ඇතුලෙ මේ වෙනකොට සතුටින්ද ඉන්නෙ? දුකෙන්ද ඉන්නෙ? එහෙම නැත්තන් අතරමැදද? ඒ ඉන්න මානසිකතත්වයට හේතුව මොකද්ද?
    මේක ගැන ම‌ෙ නම් සැහැල්ලුවක් සතුටක් තියෙන්නේ.
    No Cheating, දෙදෙනාගෙම කැමැත්ත මත ලොකු බැදීමක් නැතිව ජීවිතය අත්විදිනවා.
    (කෙල්ලට කොල්ලෙක් ඉන්නවාද නැද්ද මට අදාල නෑ. ඒ්ක ඒයාගෙ වැඩක්. මම ඒක්ක ඉන්න ඔක්කොම මෙහෙම ඉන්නෙ. ගොඩක් කෙල්ලො දන්නවා මම තව කට්ටිය ඒක්ක සමාන සම්බන්ධතා පවත්වනවා කියන ඒක. ඒ්ක දැන ගත්තම කෙල්ලන්ගෙ ස්වභාවය දන්නවානෙ ටිකක් දුරින් ආශ්‍රය කරන්නෙ. ඒ්ක ප්‍රශ්ණයක් නෑ. සම්බන්ධතා බොහොම අඩුවෙන් පවතින්නෙ. තියන සම්බන්ධ තද කර කර ඉන්නවාට වඩා ඉලක්කවලට පස්සෙ අළුත් ඉලක්කයකට යනඒක පහසුයි. NO HEART DOWNS)
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,647
    8,375
    113
    මට අවුරුදු 35 +
    බැඳල
    ළමයි දෙන්නයි
    මේ වෙනකොට ජීවිතේ අත්දැකීම් එක්ක මම ජීවත් වෙන විදිහ
    හිතේ සැනසීම හා හොඳ සෞක්යක් තිබීම තමා වටිනාම දේ, ඊට වඩා වටින කිසිම දෙයක් නෑ..
    දවසේ කරන්න තියෙන දේවල් ශේප් එකේ කරල සැනසිල්ලෙ නිදාගන්න එක තමා කරන්නෙ.
    අනාගතේ ගැන කිසිම සැලසුමක් නැතුව ඉන්නෙ නෑ. ඉන්ශුවරන්ස් එකක් දැම්ම, ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දැම්ම. epf/etf තියෙනව.
    අනාගතේ ගැන ඕනාවට වඩා සැලසුම් කරලත් නෑ, හරිම අවිනිශ්චිතයි නෙ අප්පා ජීවිතේ. අද දවසෙ ආතල් එකක් ගන්න තියෙන සල්ලි ඔක්කොම ඉන්වෙස්ට්මන්ට් වල හිර කරන්නෙ නෑ.
    ගෑනි , ලමයි , පව්ලෙ උන් එක්ක ට්‍රිපක් යනව , යාලුවො එක්ක හවසට ඉඳල හිටල සෙට් වෙනව.
    ආදායමේ තරමට වියදම් කරන්නෙ, හෝටල් වලින් කනව , 5 ස්ටාර් වලින් කන්නෙ නෑ. හොඳට අඳිනව; පට්ට බ්‍රෑන්ඩ්ස් ම නෙමේ..
    පෙලක් මාස වල පඩිය ටිකක් ඉතුරු වෙන්ව.
    පෙලක් මාස පට්ට ලොස්, කාඩ් එකෙන් තමා අදින්නෙ.
    දැං හිතල බැලුවෙ, එහෙම ලොකු ගෝල් එකක් මට නෑ , ජීවන රටාවෙ හැටියට ලොකු කාලයක් ජීවත් වෙන එකකුත් නෑ.
    අනේ මන්ද බං.
    මචන් පිනක් දහමක් කරන්න්ත් අමතක කරන්න එපා ඒ කිව්වේ පන්සලට ගිහින් සිල් ගන්න නෙමෙයි ඉදල හිටල අසරන ලමයෙක්ට, පව්ලකට උදව්වක් කරන්න පුලුවන්නම්, ඇපි නොහිතුවට අපිට ලොකු සැනසීමක් තියෙනව.
     
    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    නැත්තෙමත් නැහැ මචන්. ඉස්සරහ දවසක ජිවත් වෙලා හිටියොත් ඒක වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනව. මහන වීමේ බලාපොරොත්තුව භාවනා කරන එක. ඊට කලින් දැන් අවුරුදු කීපයක් තිස්සේ සතර සතිපට්ටානය පුරුදු කරනව. බලාපොරොත්තුව තියෙන්නෙ ඒ තුලින් දැනට මගෙ තියෙන ලෞකික අරමුණු සහ ලෞකික දේ වලට දීල තියෙන වටිනාකම් පුළුවන් තරම් දුරට අඩු කරගන්න එක. ඒකෙන් ප්‍රතිපල තියෙනවා. මාර්ගෙ පැහැදිලියි.

    Kauda Guru Hamudurowo ?

    Kohomada Sathara sathi pattanaya purudu puhunu karanne ?
     
    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    45 වෙනකම් නම් ඉන්න එපා
    20-30 අනුන් යටතේ වැඩ කරන්න
    30-40 තමන්ට දෙයක් කරන්න
    40-50 තමන් හදපු දේ අනිත් අයට දියුණු කරන්න අත දෙන්න
    50-60 අනිත් අයට අවස්ථාව දෙන්න
    60- වෙරලට වෙලා කුරුම්බයක් බොන්න
    60 k idida kiyana ekka thamai aula dan api kana bona husma ganna ewath ekka? :(
     
    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    me thiyana naya kanda iwara karagena lamayi 3 denata inna thanak hadala dena eka thamayi ithin....ita kalin marila giyoth unta aba sarana thama...