business kiyanne jiwithe newene mcn..corona nisa goda gyapu man wage unuth innawane...අදත් සතුටින් ඉදලා තමයි බං ඉස්සරහ ප්ලෑන් කරන්නෙ. උබ ඔය කියපු විදිහට අද දවස ගැන විතරක් හිතපු මම දන්න කියන එවුන් කොරෝනා කේස් එක නිසා බිස්නස්, රස්සා කෙලෝගෙන දැන් වැලේ වැල් නැතුව ඉන්නවා.![]()
උඹ ඔය ප්‍රෝසෙස් එක ඇතුලෙ මේ වෙනකොට සතුටින්ද ඉන්නෙ? දුකෙන්ද ඉන්නෙ? එහෙම නැත්තන් අතරමැදද? ඒ ඉන්න මානසිකතත්වයට හේතුව මොකද්ද?මට අවුරුදු 35 +
බැඳල
ළමයි දෙන්නයි
මේ වෙනකොට ජීවිතේ අත්දැකීම් එක්ක මම ජීවත් වෙන විදිහ
හිතේ සැනසීම හා හොඳ සෞක්යක් තිබීම තමා වටිනාම දේ, ඊට වඩා වටින කිසිම දෙයක් නෑ..
දවසේ කරන්න තියෙන දේවල් ශේප් එකේ කරල සැනසිල්ලෙ නිදාගන්න එක තමා කරන්නෙ.
අනාගතේ ගැන කිසිම සැලසුමක් නැතුව ඉන්නෙ නෑ. ඉන්ශුවරන්ස් එකක් දැම්ම, ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දැම්ම. epf/etf තියෙනව.
අනාගතේ ගැන ඕනාවට වඩා සැලසුම් කරලත් නෑ, හරිම අවිනිශ්චිතයි නෙ අප්පා ජීවිතේ. අද දවසෙ ආතල් එකක් ගන්න තියෙන සල්ලි ඔක්කොම ඉන්වෙස්ට්මන්ට් වල හිර කරන්නෙ නෑ.
ගෑනි , ලමයි , පව්ලෙ උන් එක්ක ට්‍රිපක් යනව , යාලුවො එක්ක හවසට ඉඳල හිටල සෙට් වෙනව.
ආදායමේ තරමට වියදම් කරන්නෙ, හෝටල් වලින් කනව , 5 ස්ටාර් වලින් කන්නෙ නෑ. හොඳට අඳිනව; පට්ට බ්‍රෑන්ඩ්ස් ම නෙමේ..
පෙලක් මාස වල පඩිය ටිකක් ඉතුරු වෙන්ව.
පෙලක් මාස පට්ට ලොස්, කාඩ් එකෙන් තමා අදින්නෙ.
දැං හිතල බැලුවෙ, එහෙම ලොකු ගෝල් එකක් මට නෑ , ජීවන රටාවෙ හැටියට ලොකු කාලයක් ජීවත් වෙන එකකුත් නෑ.
අනේ මන්ද බං.
e kohomda bro goda giyebusiness kiyanne jiwithe newene mcn..corona nisa goda gyapu man wage unuth innawane...
මේක ගැන මෙ නම් සැහැල්ලුවක් සතුටක් තියෙන්නේ.උඹ ඔය ප්‍රෝසෙස් එක ඇතුලෙ මේ වෙනකොට සතුටින්ද ඉන්නෙ? දුකෙන්ද ඉන්නෙ? එහෙම නැත්තන් අතරමැදද? ඒ ඉන්න මානසිකතත්වයට හේතුව මොකද්ද?
මචන් පිනක් දහමක් කරන්න්ත් අමතක කරන්න එපා ඒ කිව්වේ පන්සලට ගිහින් සිල් ගන්න නෙමෙයි ඉදල හිටල අසරන ලමයෙක්ට, පව්ලකට උදව්වක් කරන්න පුලුවන්නම්, ඇපි නොහිතුවට අපිට ලොකු සැනසීමක් තියෙනව.මට අවුරුදු 35 +
බැඳල
ළමයි දෙන්නයි
මේ වෙනකොට ජීවිතේ අත්දැකීම් එක්ක මම ජීවත් වෙන විදිහ
හිතේ සැනසීම හා හොඳ සෞක්යක් තිබීම තමා වටිනාම දේ, ඊට වඩා වටින කිසිම දෙයක් නෑ..
දවසේ කරන්න තියෙන දේවල් ශේප් එකේ කරල සැනසිල්ලෙ නිදාගන්න එක තමා කරන්නෙ.
අනාගතේ ගැන කිසිම සැලසුමක් නැතුව ඉන්නෙ නෑ. ඉන්ශුවරන්ස් එකක් දැම්ම, ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දැම්ම. epf/etf තියෙනව.
අනාගතේ ගැන ඕනාවට වඩා සැලසුම් කරලත් නෑ, හරිම අවිනිශ්චිතයි නෙ අප්පා ජීවිතේ. අද දවසෙ ආතල් එකක් ගන්න තියෙන සල්ලි ඔක්කොම ඉන්වෙස්ට්මන්ට් වල හිර කරන්නෙ නෑ.
ගෑනි , ලමයි , පව්ලෙ උන් එක්ක ට්‍රිපක් යනව , යාලුවො එක්ක හවසට ඉඳල හිටල සෙට් වෙනව.
ආදායමේ තරමට වියදම් කරන්නෙ, හෝටල් වලින් කනව , 5 ස්ටාර් වලින් කන්නෙ නෑ. හොඳට අඳිනව; පට්ට බ්‍රෑන්ඩ්ස් ම නෙමේ..
පෙලක් මාස වල පඩිය ටිකක් ඉතුරු වෙන්ව.
පෙලක් මාස පට්ට ලොස්, කාඩ් එකෙන් තමා අදින්නෙ.
දැං හිතල බැලුවෙ, එහෙම ලොකු ගෝල් එකක් මට නෑ , ජීවන රටාවෙ හැටියට ලොකු කාලයක් ජීවත් වෙන එකකුත් නෑ.
අනේ මන්ද බං.
man freelancer kenek ithin corona nisa gdak minissu website walin gdra idanne wada karanne..ithin eken mata wasi una.e kohomda bro goda giye
නැත්තෙමත් නැහැ මචන්. ඉස්සරහ දවසක ජිවත් වෙලා හිටියොත් ඒක වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනව. මහන වීමේ බලාපොරොත්තුව භාවනා කරන එක. ඊට කලින් දැන් අවුරුදු කීපයක් තිස්සේ සතර සතිපට්ටානය පුරුදු කරනව. බලාපොරොත්තුව තියෙන්නෙ ඒ තුලින් දැනට මගෙ තියෙන ලෞකික අරමුණු සහ ලෞකික දේ වලට දීල තියෙන වටිනාකම් පුළුවන් තරම් දුරට අඩු කරගන්න එක. ඒකෙන් ප්‍රතිපල තියෙනවා. මාර්ගෙ පැහැදිලියි.
60 k idida kiyana ekka thamai aula dan api kana bona husma ganna ewath ekka?45 වෙනකම් නම් ඉන්න එපා
20-30 අනුන් යටතේ වැඩ කරන්න
30-40 තමන්ට දෙයක් කරන්න
40-50 තමන් හදපු දේ අනිත් අයට දියුණු කරන්න අත දෙන්න
50-60 අනිත් අයට අවස්ථාව දෙන්න
60- වෙරලට වෙලා කුරුම්බයක් බොන්න

ගෙවෙන හැම තප්පරයකම ජීවිතය හැපනින්ග්60 k idida kiyana ekka thamai aula dan api kana bona husma ganna ewath ekka?![]()
Anna weraduna.niwana goal ekak karagattama ekath physical item ekak wenawa tawathජීවිතේ අල්ටිමේට් ගෝල් එක - නිවන
me thiyana naya kanda iwara karagena lamayi 3 denata inna thanak hadala dena eka thamayi ithin....ita kalin marila giyoth unta aba sarana thama...

Goal ekak karagatte netnam nikanma hambenawa da?Anna weraduna.niwana goal ekak karagattama ekath physical item ekak wenawa tawath
Yes.example ganikawo,kasala sodakayo buddage kale kivva eka teruna ewelema niwan dekkaGoal ekak karagatte netnam nikanma hambenawa da?