ජීවිතේ අල්ටිමේට් ගෝල් එක

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Aurudu 18-20 pirunu gaman api hamogema goal eka wenne machan koti ganak hoyala hoda geyak hadala hoda car ekak aragena thamange amma/thaththa ekko wife/lamai ekka sathutin jiwath wena eka. eth machan e me hama deyakma thanikara vihiluwak machan mata danena vidiyata. Kochchara salli heuwath/kochchara sathutin hitiyath api me siyalla athaharala yanawa machan tika kalekin. Mata therenne naththe, ay api sarala wenne naththe kiyala? ay life eka complex kara ganne kiyala.

    Jiwath wenna apata koti 2ka gedaraka innath puluwan / laksha 10ka gedara innath puluwan / palpathaka innath puluwan.
    job ekak karanne ay? salli hoyanna.. e jiwath wenna. ithin, jiwath wenna nam apata gedara wavagena / kos gahak / del gahak hadagena jivath wennath puluwan.

    ay api jivithe complex kara ganne kiyana eka mata thamath thiyena prashnayak bro.

    oya kiuwa wage mata laba ganna puluwa hamadema mata thiyenawa, raththaran demaupiyo dennek innawa hoda biridak innawa, mage pana wage duvek innawa, company ekak thiyenawa. mama godak sathutin hitiyath nitharama hithenawa me jivithe loku boruwak vihiluwak kiyala bn.

    Salli / Job / car / stats me hama dema thaman sathutu kara ganna ewa misak kisi palak athi dewal newei.

    අපි ජීවිතේ සංකීර්න කරගන්නෙ ගොඩක් දුරට සමාජ බලපෑම නිසා මචන්. හැබැයි ඒක අන්තයට යන්නෙ නැතුව මධ්‍යස්තව ගත්තොත් අපිට ඒ දෙයින් හොදක් කරගන්න පුලුවන්.

    උදාහරනයක් විදිහට උබලාගෙ ගෙවල් පැත්තෙ ගොඩක් එවුන්ට තියෙන්නෙ Benz, BMW වගේ වාහන නම් ඒ කාරණය උබටත් ඒ වගේ වාහනයක් ගන්න උත්පේරකයක් වෙනවා. හැබැයි උබට හැකියාව තියෙන්නෙ ඇල්ටො එකක් ගන්න නම් කට්ටටම ණය වෙලා ජර්මන් වාහනයක් ගන්න එක නුවනක්කාර වැඩක් නෙමෙයි. ඒත් උබට ටිකක් මහන්සි වෙලා අඩුම ජපන් සෙඩෑන් එකක්වත් ගන්න පුලුවන් නම් උබ සාර්ථකයි. එතකොට මචන් ඇල්ටො එකකට වඩා ජපන් වාහනයක් ටිකක් හරි සුවපහසු නිසා උබටත් ඒකෙන් හොදක් වුනේ නැද්ද?

    කෝටි දෙකක ගෙදරක ඉද්දි උබට දැනෙන දේ ලක්ෂ දහයක ගෙදරක ඉද්දි උබට කොහොමටවත් දැනෙන්නෙ නෑ. එහෙම කියලා හැමෝටම කෝටි ගනන්වල ගෙවල්වල ඉන්න විදිහක් නෑ. හැබැයි මම නම් විශ්වාස කරන්නෙ ඒ හැකියාව තියෙන එකා අනිවාර්යෙන් එතැනට යා යුතුයි කියලා.