කැම්පස් එකේදී බන්. ඒකෙ ඉන්න languages කරන එවුන් එක්ක අපිට හැරෙන්නවත් බෑ බන්. අනික මට සුද්දෙක් වගේ කඩ්ඩ කතා කරන්නත් බෑ. ඒකෙ හිටපු එවුන් කතා කරන්නේ posh කඩ්ඩ. මූ වගේ නෙමෙයි.
ela ela.mamath campus ekedi nana indala hitala gihin thiyenawa.dan out nisa yanna bahane.mama ahuwe machan normal club ekakata set wenna.owu posh kadda thamai godak unge.habai eeta wada clear kadda lassanai ban.anika lankawe unge english pronunciation thamai supirima.hondata clear words.muge e athin patta
samahara un onakamin posh english talk karanna gihin chaa wenawa




