Uta katharanna welawak na patta senagaරූමි රූබන් ගාවට නම් යන්න එපා. අපරාදෙ සල්ලි.![]()
Prof shehan williams hodai
Uta katharanna welawak na patta senagaරූමි රූබන් ගාවට නම් යන්න එපා. අපරාදෙ සල්ලි.![]()
e moko machanරූමි රූබන් ගාවට නම් යන්න එපා. අපරාදෙ සල්ලි.![]()

make targetsවැඩ කරන්න ගත්ත ගමන් Mind එක එහෙ මෙහෙ දුවනව.Focus කරගන්නම බෑ.
yeah true, nidimata gatiya, kammelikama neti wenawagym giyoth nan 50% hariyanwa.nidimatha gathiya ehema,.ithuru 50% nan itin danne ne.
ලෙඩා එක්ක කතාබහ කරන්න වෙලාව ගන්නෙ බොහොම අඩුවෙන්. හුගක් වෙලාවට කරන්නේ නිකන් ලෙඩ ටික අහලා ටක්ගාලා මොනවාහරි බෙහෙතක් ලියලා දෙන එක. ඩොක්ටර්ව හම්බවෙන්න යන පළවෙනි වාරෙ ඕක එච්චර තේරෙන්නෙ නෑ, ඒ වුණාට වාර කීපයක් යන්න ගත්තම ඕක හොදටම තේරෙනවා. ලෙඩා ගැන දෙන අවධානෙට වඩා සල්ලි මත්තෙම යන කෙනෙක් වගේ කියලා තමයි පස්සේ තේරුම් ගියේ.bump
e moko machan
miniha boruda karanne ?
------ Post added on Jan 25, 2022 at 12:18 PM
danagattha eka hodaiලෙඩා එක්ක කතාබහ කරන්න වෙලාව ගන්නෙ බොහොම අඩුවෙන්. හුගක් වෙලාවට කරන්නේ නිකන් ලෙඩ ටික අහලා ටක්ගාලා මොනවාහරි බෙහෙතක් ලියලා දෙන එක. ඩොක්ටර්ව හම්බවෙන්න යන පළවෙනි වාරෙ ඕක එච්චර තේරෙන්නෙ නෑ, ඒ වුණාට වාර කීපයක් යන්න ගත්තම ඕක හොදටම තේරෙනවා. ලෙඩා ගැන දෙන අවධානෙට වඩා සල්ලි මත්තෙම යන කෙනෙක් වගේ කියලා තමයි පස්සේ තේරුම් ගියේ.

එතකොට මොකෝ බන් වෙන්නේ?Udeta Vitamin B ekak ganin breakfast ekata passe. Dawas 21k wage ganin
Excellent Explanation Braw !ඔය ගොඩක් ලෙතාජි ගතිය එන එක මානසික කාරනාම නොවී එන්ඩොක්‍රීන් ප්‍රශ්න නිසාත් වෙනව. Psych කෙනෙක් ගාවට යන්න ඕනෙ නෑ කියල හිතෙනවනම් නම් හොඳ gp කෙනෙක් ගාවට ගිහින් ගැලපෙන චෙක් අප් එකක් කරගන්න. ෆුල් බ්ලඩ්, කොලෙස්ට්‍රෝල්, ඩයබිටීස් සහ අනිත් හෝමොනල් ටෙස්ට්ස්. FSH සහ LH පවා.
මට වෙහෙස, මෝටිවේෂන් අඩු කමක් තේරිලා නිකන් ගිහින් බැලුවට පස්සෙ pre-diabetes. අවශ්‍ය වෙනස්කම් කරගත්තට පස්සෙ ආපහු ට්‍රැක් එකට වැටුන.
Vitamin B low weddi Heshaa epaa wena scene eka enawa machan. Dan huga denekta natural palaa kola jaathi hoda elawulu kanna labenne naane. anika huga denek kanneth naane ban. kos mallumak, kirikos tikak, pahi tikak kannema nathi tharamne machan. Ithin le unanne bohoma aduwen. ethakota complexes levels low wenawane ban. Anith eka @lovethebomb mu nan siraama siddiyak kayla thiyenne. Siraawatama Wadagath Kaaranayak !එතකොට මොකෝ බන් වෙන්නේ?
මට තියෙන්නේ කොලෙස්ටරෝල් තමා.. විටමින් B ඩොකෙක් කියන්නේ නැතුව ගතහැකිද?Udeta Vitamin B ekak ganin breakfast ekata passe. Dawas 21k wage ganin
Excellent Explanation Braw !
Rep+++++++
Vitamin B low weddi Heshaa epaa wena scene eka enawa machan. Dan huga denekta natural palaa kola jaathi hoda elawulu kanna labenne naane. anika huga denek kanneth naane ban. kos mallumak, kirikos tikak, pahi tikak kannema nathi tharamne machan. Ithin le unanne bohoma aduwen. ethakota complexes levels low wenawane ban. Anith eka @lovethebomb mu nan siraama siddiyak kayla thiyenne. Siraawatama Wadagath Kaaranayak !
------ Post added on May 4, 2022 at 9:53 PM
A deke reaction ekak na Hesha. Ubata sure naththan ahapan. Mama Sure pita kiyanne. Kohomahri dizzy wage nan aragena balapanko. Issarahata wada karanna thiyenawa koohomen hari lokkaaaමට තියෙන්නේ කොලෙස්ටරෝල් තමා.. විටමින් B ඩොකෙක් කියන්නේ නැතුව ගතහැකිද?