ජීවිතේ එක තැන - Need help !

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    mata issra ohma thmai. onawata wada hitanna yanwa. developing interview giya godak than walin reject wuna. mokada mata theory mathaka hitenne na. habai kohemahari problem ekata solution ekak hoyna vidiya dannawa. thaniyen research karla develop karnna gatha. ada magema method tikak hadagena tiyei oni deyak solve karnna.

    developing karnawa num plaweni rule eka focusing eka.
     
    • Like
    Reactions: sleeping_fox

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔය මූසල ගතිය නම් ඇඟට එන්න දෙන්න එපා මචං, ලොසේ ලොස් වෙනවා. දවස් දෙකකට සැරයක් වත් එලියට බැහැල පිසිකලි ඇක්ටිව් දෙයක් කරපං. පරිසරය එක්ක ඉඳපන්, උඹට කියල හොඳ ගැලපෙන සැහැල්ලු ලයිෆ් ස්ටයිල් එකක් හදාගනින්. එලියෙන් කාල, බියර් එකක් ගහල, ස්පා පාරක්වත් දාපං.
    තව උඹට වැඩක් වෙන ශොර්ට් ටර්ම් හරි කෝස් එකකට සෙට් වෙලා, ටාගට් එකක් හදාගනින්.
     
    Last edited:
    • Like
    Reactions: Piyathissa

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    bump

    e moko machan :confused:
    miniha boruda karanne ?
    ------ Post added on Jan 25, 2022 at 12:18 PM
    ලෙඩා එක්ක කතාබහ කරන්න වෙලාව ගන්නෙ බොහොම අඩුවෙන්. හුගක් වෙලාවට කරන්නේ නිකන් ලෙඩ ටික අහලා ටක්ගාලා මොනවාහරි බෙහෙතක් ලියලා දෙන එක. ඩොක්ටර්ව හම්බවෙන්න යන පළවෙනි වාරෙ ඕක එච්චර තේරෙන්නෙ නෑ, ඒ වුණාට වාර කීපයක් යන්න ගත්තම ඕක හොදටම තේරෙනවා. ලෙඩා ගැන දෙන අවධානෙට වඩා සල්ලි මත්තෙම යන කෙනෙක් වගේ කියලා තමයි පස්සේ තේරුම් ගියේ.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara

    danagattha eka hodai
    Thanks machan :)
     
    • Like
    Reactions: Stimulus mind

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    matath oka tibba. phone ekata app time tracker ekak dala social media limit kara dawasata maximum 1 hour. porn nawattapan. nawattanna amaruinam limit karapan. atha pavichchiyath sathiyata 2k wage tiya ganin. aniwa sathiyata dawas 3k gym palayan. maasayak kaloth results penei
     
    • Love
    Reactions: Darth Vadar

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔය ගොඩක් ලෙතාජි ගතිය එන එක මානසික කාරනාම නොවී එන්ඩොක්‍රීන් ප්‍රශ්න නිසාත් වෙනව. Psych කෙනෙක් ගාවට යන්න ඕනෙ නෑ කියල හිතෙනවනම් නම් හොඳ gp කෙනෙක් ගාවට ගිහින් ගැලපෙන චෙක් අප් එකක් කරගන්න. ෆුල් බ්ලඩ්, කොලෙස්ට්‍රෝල්, ඩයබිටීස් සහ අනිත් හෝමොනල් ටෙස්ට්ස්. FSH සහ LH පවා.

    මට වෙහෙස, මෝටිවේෂන් අඩු කමක් තේරිලා නිකන් ගිහින් බැලුවට පස්සෙ pre-diabetes. අවශ්‍ය වෙනස්කම් කරගත්තට පස්සෙ ආපහු ට්‍රැක් එකට වැටුන.
     
    nidarsha91

    Well-known member
  • Udeta Vitamin B ekak ganin breakfast ekata passe. Dawas 21k wage ganin
    ඔය ගොඩක් ලෙතාජි ගතිය එන එක මානසික කාරනාම නොවී එන්ඩොක්‍රීන් ප්‍රශ්න නිසාත් වෙනව. Psych කෙනෙක් ගාවට යන්න ඕනෙ නෑ කියල හිතෙනවනම් නම් හොඳ gp කෙනෙක් ගාවට ගිහින් ගැලපෙන චෙක් අප් එකක් කරගන්න. ෆුල් බ්ලඩ්, කොලෙස්ට්‍රෝල්, ඩයබිටීස් සහ අනිත් හෝමොනල් ටෙස්ට්ස්. FSH සහ LH පවා.

    මට වෙහෙස, මෝටිවේෂන් අඩු කමක් තේරිලා නිකන් ගිහින් බැලුවට පස්සෙ pre-diabetes. අවශ්‍ය වෙනස්කම් කරගත්තට පස්සෙ ආපහු ට්‍රැක් එකට වැටුන.
    Excellent Explanation Braw !
    Rep+++++++

    එතකොට මොකෝ බන් වෙන්නේ?
    Vitamin B low weddi Heshaa epaa wena scene eka enawa machan. Dan huga denekta natural palaa kola jaathi hoda elawulu kanna labenne naane. anika huga denek kanneth naane ban. kos mallumak, kirikos tikak, pahi tikak kannema nathi tharamne machan. Ithin le unanne bohoma aduwen. ethakota complexes levels low wenawane ban. Anith eka @lovethebomb mu nan siraama siddiyak kayla thiyenne. Siraawatama Wadagath Kaaranayak !
    ------ Post added on May 4, 2022 at 9:53 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    Udeta Vitamin B ekak ganin breakfast ekata passe. Dawas 21k wage ganin

    Excellent Explanation Braw !
    Rep+++++++

    Vitamin B low weddi Heshaa epaa wena scene eka enawa machan. Dan huga denekta natural palaa kola jaathi hoda elawulu kanna labenne naane. anika huga denek kanneth naane ban. kos mallumak, kirikos tikak, pahi tikak kannema nathi tharamne machan. Ithin le unanne bohoma aduwen. ethakota complexes levels low wenawane ban. Anith eka @lovethebomb mu nan siraama siddiyak kayla thiyenne. Siraawatama Wadagath Kaaranayak !
    ------ Post added on May 4, 2022 at 9:53 PM
    මට තියෙන්නේ කොලෙස්ටරෝල් තමා.. විටමින් B ඩොකෙක් කියන්නේ නැතුව ගතහැකිද?
     
    nidarsha91

    Well-known member
  • මට තියෙන්නේ කොලෙස්ටරෝල් තමා.. විටමින් B ඩොකෙක් කියන්නේ නැතුව ගතහැකිද?
    A deke reaction ekak na Hesha. Ubata sure naththan ahapan. Mama Sure pita kiyanne. Kohomahri dizzy wage nan aragena balapanko. Issarahata wada karanna thiyenawa koohomen hari lokkaaa
     
    • Love
    Reactions: Heshan Daminda