ජීවිතේ එපා වෙලා තියෙනේ

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    https://www.facebook.com/Punyayathra/photos/pcb.295840387488650/295840197488669/?type=3&theater

    මේක බලපන්. උබට වෙඩිමක් ගන්න ඕනෙ නම් මෙහෙම ගනින්. මහ ලොකුවට සල්ලි වියදම් කරලා රටට ලෝකෙට පේන්න වෙඩින් ගන්නවට වඩා බලපන් මේ විදිහට කරලා. සරලයි. වියදම් අඩුයි. අනික බලපන් කොච්චර ලස්සනද.

    මම බදින්න කලින් මේක දැක්කනම් කියලා දැන් හිතෙනවා.
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    :(. ජීවිතේ එපා වෙලා තියෙනේ. අවන්කවන මාරම විදිහට ප්‍රශ්න. ජීවිතේ ගොඩ දාගන්න ගොඩාක් ට්‍රයි කරා. කරන්න පුලුවන් හැම දේයක්ම කරලා බැලුවා. මම නිසා තව කෙනෙක් දුක් විදිනවා බලන්න ඔන නැහැ මට. පවු කියලා හිතෙනවා මගෙ කෙල්ල ගැන. හිතන්න එපා මම බොලද පොඩි කොල්ලෙක් කියලා. මට අවුරුදු 32. මෙක ලියන්නෙ හිතෙ තියන දුකට. ලබන අවුර්ද්දේ මුල වගෙ මැරි කරන්න හිටියෙ. අවන්කවම අතේ සල්ලි නැහැ. හම්බ කරපු සල්ලි සතයක් වත් අතෙ ඉතුරු වෙන්නේ නැහැ. මෙහෙම කිව්වාට ඔයාලා කාටවත් මව තෙර්ම් ගන්න බැහැ. මොකද ජිවිත කතාව ම කියන්න ඔන ඔයාලට මෙක තෙරුම් යන්න. ජිවිතෙ ගැන තීරනයක් ගන්නවා ඉක්මනටම. වෙලාවක් තිබුනොත් පොස්ට් එකක් ලියාලාම යන්නම් මගෙ ජිවිත කතාව යන්න කලින්.

    ප්‍රශ්න හින්ද තමයි යකෝ ජීවත් වෙන්නෙ.
    හිටපු අවුරුදු 32 ණය ගෙවල මැරියන් .
     
    Last edited:

    lasanthaJ

    Member
    Aug 26, 2017
    105
    5
    0
    කෙටියෙන්ම කියනවා නම් අපේ අයියායි මමයි බිස්නස් කරේ. ලාබ බැලුවෙව නැහැ. එ උනාට එයා එපා කියද්දී කඩයක් පටන් ගත්තා. එපා කියද්දී පොලියට සල්ලි ගත්තා. කෙටියෙන්ම කියනවා නම් දැන් කොටි 2 කට වඩා නයයි. දැන් ගෙවල් ඉඩම් විකුන්නන් වෙලා තියෙන්නේ. එත් නය ඉවර කර ගන්න බැහැ. මුලින් පටන් ගන්න කොටත් නය තිබුනා ලක්ශ 3 ක් විතර. එ කාලේ අම්ම අයියා එක්ක එකතු වෙලා නය අරගෙන බිස්නස් කරා. කියන දේවල් අහන්නේ නැතිවෙනකොට මම තනියම වැඩකරන්න පටන් ගත්තා. දැන් අයියාටයි අම්මටයි ගෙදර ලයිට් බිලවත් ගෙවන්න සල්ලි නැහැ. මම තමයි හම්බ කරන එකෙන් එ වගේ අත්යාවශ්ශ දෙවල් කරන්නේ. 2015 වාහනයක් ගත්තා. මම එක ගෙව ගෙවා හිටියේ. එ කත් දැන් ඇරියස්. තියන දෙවල් ඔක්කොම විකිනුවත් නය ඉවර කරන්න බැහැ. එච්චර ගානක් කවදාවත් හම්බ කරන්නත් බැහැ. අයියාට අම්මට නය කාරයො අවිල්ල බනින කොට අහන් ඉන්න බැහැ. පපුව පිච්චිලා යනවා මචන්ලා. පුලුවන් හැම දෙම කරනවා. නැකත් හදලා වෙඩිමක් පොඩියටම හරි අරගෙන (කෙල්ලක්ට ජිවිතේ එකපරයි බදින්න ලැබෙන්නේ ඉතින් පොඩියට හරි වෙඩිමක් ගන්න හැදුවේ එක කෙල්ලෙක්ගෙ ජිවිතේ හිනයක් නිසා ) කෙල්ල එක්ක කොහේ හරි දුරකට ගිහිල්ලා ගිහිල්ලා පොඩි ජොබ් එකක් හරි කරගෙන ඉන්න හිතාගෙන හිටියෙ. එත් දැන් හිතෙනවා මම නිසා එ කෙල්ලත් දුක් විදින්න ඔනද කියලා. මම එ කෙල්ලට වරදක් කරලා නැහැ. එයාට මට වඩා හොද කොල්ලෙක් හම්බවෙවි කියලා මන් කිවුවා. කර්මේ කියන්නේ එකි මම මත්තෙම ඉන්නවා මේ ප්‍රශ්න ඔක්කොම දැනගෙනත්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :(. ජීවිතේ එපා වෙලා තියෙනේ. අවන්කවන මාරම විදිහට ප්‍රශ්න. ජීවිතේ ගොඩ දාගන්න ගොඩාක් ට්‍රයි කරා. කරන්න පුලුවන් හැම දේයක්ම කරලා බැලුවා. මම නිසා තව කෙනෙක් දුක් විදිනවා බලන්න ඔන නැහැ මට. පවු කියලා හිතෙනවා මගෙ කෙල්ල ගැන. හිතන්න එපා මම බොලද පොඩි කොල්ලෙක් කියලා. මට අවුරුදු 32. මෙක ලියන්නෙ හිතෙ තියන දුකට. ලබන අවුර්ද්දේ මුල වගෙ මැරි කරන්න හිටියෙ. අවන්කවම අතේ සල්ලි නැහැ. හම්බ කරපු සල්ලි සතයක් වත් අතෙ ඉතුරු වෙන්නේ නැහැ. මෙහෙම කිව්වාට ඔයාලා කාටවත් මව තෙර්ම් ගන්න බැහැ. මොකද ජිවිත කතාව ම කියන්න ඔන ඔයාලට මෙක තෙරුම් යන්න. ජිවිතෙ ගැන තීරනයක් ගන්නවා ඉක්මනටම. වෙලාවක් තිබුනොත් පොස්ට් එකක් ලියාලාම යන්නම් මගෙ ජිවිත කතාව යන්න කලින්.

    සුමිත්‍රයෝ එකට කෝල් එකක් දීපන්. -
    011 2 692909

    http://sumithrayo.org

    https://www.facebook.com/srilankasumithrayo/
     
    ow bun...mekata wage wagak neha mokata jeewath wenawada kiyalawath...

    උබලා හිතන් ඉන්නේ බැදලා ඇටිකිච්චෝ හදලා මැරීගෙන ජොබ් කරන්න කියල ද ජීවත් වෙන්න ඕන කියලා :lol::rofl:

    ඕක ඔය ගෑනියෙක් නෑ කියලා මැරෙන්න හැදුවට බන්දලා දුන්නොත් මාසයක් සද්ද නැතුව හිටී
    ඊට පස්සේ අපිට මේකේ ඉන්න වෙන්නේ නෑ මුගේ ඇඩියාවම දැකලා
    මූට මුගේ ආතල් එක තේරෙන්නේ නෑ :lol::rofl:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    Podi Silva - පොඩි සිල්වා;22620272 said:
    උබලා හිතන් ඉන්නේ බැදලා ඇටිකිච්චෝ හදලා මැරීගෙන ජොබ් කරන්න කියල ද ජීවත් වෙන්න ඕන කියලා :lol::rofl:

    ඕක ඔය ගෑනියෙක් නෑ කියලා මැරෙන්න හැදුවට බන්දලා දුන්නොත් මාසයක් සද්ද නැතුව හිටී
    ඊට පස්සේ අපිට මේකේ ඉන්න වෙන්නේ නෑ මුගේ ඇඩියාවම දැකලා
    මූට මුගේ ආතල් එක තේරෙන්නේ නෑ :lol::rofl:

    sirawata :lol:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Podi Silva - පොඩි සිල්වා;22620272 said:
    උබලා හිතන් ඉන්නේ බැදලා ඇටිකිච්චෝ හදලා මැරීගෙන ජොබ් කරන්න කියල ද ජීවත් වෙන්න ඕන කියලා :lol::rofl:

    ඕක ඔය ගෑනියෙක් නෑ කියලා මැරෙන්න හැදුවට බන්දලා දුන්නොත් මාසයක් සද්ද නැතුව හිටී
    ඊට පස්සේ අපිට මේකේ ඉන්න වෙන්නේ නෑ මුගේ ඇඩියාවම දැකලා
    මූට මුගේ ආතල් එක තේරෙන්නේ නෑ :lol::rofl:

    hema ekak ma wihiluwata ganna epa bolaw...bada pala thota...:angry::angry::angry:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    සල්ලි ප්‍රශ්ණ නිසා මැරෙන්න යනවා නම්, වකුගඩුවක් විකුනපන්. මන් කලින් ත්‍රෙඩ් එකක ඇහුවා ලක්ෂ 10 ක් විතර වෙනවලු. :no:

    මැරෙන්න බය නැත්නම් ඕකට කොහොමත් බය වෙන්න බැහැනේ. :lol:
     
    සල්ලි ප්‍රශ්ණ නිසා මැරෙන්න යනවා නම්, වකුගඩුවක් විකුනපන්. මන් කලින් ත්‍රෙඩ් එකක ඇහුවා ලක්ෂ 10 ක් විතර වෙනවලු. :no:

    මැරෙන්න බය නැත්නම් ඕකට කොහොමත් බය වෙන්න බැහැනේ. :lol:

    :lol::rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    සල්ලි ප්‍රශ්ණ නිසා මැරෙන්න යනවා නම්, වකුගඩුවක් විකුනපන්. මන් කලින් ත්‍රෙඩ් එකක ඇහුවා ලක්ෂ 10 ක් විතර වෙනවලු. :no:

    මැරෙන්න බය නැත්නම් ඕකට කොහොමත් බය වෙන්න බැහැනේ. :lol:
    ලක්ශ 10ට වඩා ගන්න පුලුවන් රෙයාර් බ්ලඩ් ටයිප් එවා, තරුන එවා. ඇල්කොහොල් නැති එවා. චයිනීස්, ඉන්දියන් උන් ජයටම කරනවා ඔක.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ලක්ශ 10ට වඩා ගන්න පුලුවන් රෙයාර් බ්ලඩ් ටයිප් එවා, තරුන එවා. ඇල්කොහොල් නැති එවා. චයිනීස්, ඉන්දියන් උන් ජයටම කරනවා ඔක.

    මමත් මේ දවස්වල ටිකක් උනන්දුයි :(

    O+ / ඇල්කොහොල් කිසිම දෙයක් මේ දක්වා නැහැ :yes: 27

    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හවුලෙ කැඳත් ඕන නෑ කියන්නෙ ඕක තමා. විශේෂයෙන් තනි තීරණ අරන් කෙරුම වගේ කරන්න යන උන් එක්ක. අපරාදෙ උඹ සම්මාදම් වුනේ ඕවට. වැඩේ නාන ලෙවෙල් එන බව තේරෙද්දි උඹගෙ වැඩක් බලාගෙන අයින් වෙන්න තිබ්බෙ හවුල් අවුල් වලින්.

    තමන්ගෙම තීරණ විතරක් හරි කියල හිතාගෙන වැඩ කරන උන් එක්ක හවුලෙ මොකවත් කරන්ඩ යන්ඩ එපා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;22620272 said:
    උබලා හිතන් ඉන්නේ බැදලා ඇටිකිච්චෝ හදලා මැරීගෙන ජොබ් කරන්න කියල ද ජීවත් වෙන්න ඕන කියලා :lol::rofl:

    ඕක ඔය ගෑනියෙක් නෑ කියලා මැරෙන්න හැදුවට බන්දලා දුන්නොත් මාසයක් සද්ද නැතුව හිටී
    ඊට පස්සේ අපිට මේකේ ඉන්න වෙන්නේ නෑ මුගේ ඇඩියාවම දැකලා
    මූට මුගේ ආතල් එක තේරෙන්නේ නෑ :lol::rofl:

    True story!!
     
    • Like
    Reactions: bubble butt