දුක සාමන්‍යකරනය කරන එකෙන් තව දුක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ මතක තියාගනින්ප්රශ්නය තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි
P.s. මම නම් දැන් මේ වගේ උත්තර ගණන් ගන්නේ නෑ. ඒත් ඔහොම අනිත් අයට උත්තර දෙන්න යන්න එපා.උබ තව එකෙක් ඉන්න තත්වේ හරියටම දන්නේ නෑ නේ. මතක තියගන්න හිට්ලරුත් අන්තිමට සියදිවි නසා ගත්තා (හේතුව මොකක් වුණොත්). එච්චර ඕනි නෑ ඔය පොර ටෝක් දෙන කට හරි වේදනාව දරන්න බැරි ලෙඩක් හැදුණොත් ඒත් මැරෙන්න හිතෙන්නේ පුළුවන්. ප්‍රශ්න පිට ප්‍රශ්න ආවම එහෙම හිතෙන්න පුළුවන්. දරා ගැනීමේ හැකියාව හැමෝටම එක වගේ නෑ නේ
)