ජීවිතේ කවදා හරි මැරෙන්න හිතිලා තියෙනවා ද?

ජීවිතේ එකම එක පාරක් හරි සියදිවි හානි කරගන්න හිතිලා තියෙනවා ද?

  • ඔව්

    Votes: 114 77.6%
  • නෑ

    Votes: 33 22.4%

  • Total voters
    147
  • This poll will close: .

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    අඩෝ මේ ත්‍රෙඩ් එකේ රිසාල්ට් එක මම නම් කිසිම විදිහකින් බලාපොරොත්තු උන එකක් නෙමේ. තාම මට නම් හිතා ගන්න බැ මේක. මාව මුලින් වකුගඩු කෙස් එක අහු වෙලා ඩොක්ටර් ලගට ගිහින් පොර දුන්න ටෝක් එකට මට ලෝකෙම කඩා වැටුනා වගේ උනා. මම ඒ වෙනකොට අලුතෙන් සොෆ්ට්වෙයා කම්පැනි එකක් දාන්න ඔක්කොම සෙට් කරගෙන හිටියේ. මම මගේ හොදම යාලුවා එක්ක ගියේ. මම එදා නම් ඇත්තටම මැරෙන්න හිතුනා. මැරෙන පාරේ පොඩ්ඩක් දුර ගියත් එක්ක. ඒ උනාට යාලුවා මාව ඇදගෙන බාර් එකකට ගිහින් මට හොදට බොන්න දුන්නා. එතනින් එහා මතක පහුවදා හවස ඇහැරෙන එක විතරයි. අඩෝ ඇයි බන් උබලට සියදිවි නහගන්න තරම් මොකක්ද? ඇත්ත කියපල්ලා සීරියස් අහන්නේ?
    දැං මොකෝ වකුගඩු සීන් එක?
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැං මොකෝ වකුගඩු සීන් එක?
    දැන් මම අවරුදු 7 ක් මචන්. මුලින් තිබ්බ පොඩි පොඩි කෙස් ගිහින් සේටල් වෙලා තියෙන්නේ. එත් ඉතින් කොයි වෙලේ හබක් වෙයිද දන්නේ නැ . මගේ මේකර් ලගට යන්න ඕනේ වෙලේක රෙඩි පිට ඉන්නේ ඉතින්. දැන් නම් මගේ සුයිසයිඩ් කෙස් නැ . හැම දේම අතරියාම කොමත් මැරිලා වගේ තමා.

    ඔය සින් එකෙන් මට ජිවිතේ ලොකුම පාඩම් 8 ක් කියලා දුන්නා. හැම එකම ලියන් වෙලා නැ . එකක් කියන්න,. උබේ ජිවිතේ අද කියන එක හෙන වැදගත්. එකේ ජිවත් වෙයන්. අද කන්න පුළුවන් හොදම කෑම එක කාපන්. අද ගන්න පුළුවන් හොදම ෆන් එක ගනින්. අන්න එක මට කියල දුන්නේ ඔය ලෙඩේ. මම හිතනවා මම හෙනම සතුටින් ඉන්නේ අද ජිවත් වෙන නිසා කියල. හෙටක් ගැන ඇත්තටම මම හිතන්නේ හෙට උදේ ඇහැරුනාම.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,234
    113
    හිතිල තියනව ට්රයි කරල නෑ.
    අවුලක් ආවම හොදම යාලුව එක්ක බොනවා.
    ඌත් රට යයි ටික දවසකින් :(
     
    හොද උපදෙසක් මචෝ..

    ඒක නෙමෙයි මේ ලෙඩේ නිට්ටාවටම හොද කරන්න බැරිද?
     
    • Love
    • Like
    Reactions: GobbaSira and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හිතිල තියනව ට්රයි කරල නෑ.
    අවුලක් ආවම හොදම යාලුව එක්ක බොනවා.
    ඌත් රට යයි ටික දවසකින් :(
    ubawath gani . hama reddama negative wennne na ban
    Aniwa gani ubawa

    හොද උපදෙසක් මචෝ..

    ඒක නෙමෙයි මේ ලෙඩේ නිට්ටාවටම හොද කරන්න බැරිද?
    බැ මචන්. මේක ජිවිත කාලෙම බෙහෙත් බොන්න ඕනේ.
    හොද කරනවා කියන සින් එකක් නැ මචන්. වටින්නේ ජිවත් වෙලා ඉන්නකන් තමන්ගේ හැම වැඩක්ම කරගෙන ඕනේ ගමනක් ගිහින් ජිවිතේ විදින්න පුළුවන් මට්ටමේ ඉන්නවා කියන එක මම නම් කියන්නේ. මම නම් තාම ඒ මට්ටමේ හොදටම ඉන්නවා. එක කෙලවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් හැම වැඩක්ම කරනවා. ඉතුරු ටික කර්මයට බාරයි. ඒ හරියට මට කිසිම දෙයක් කරන්න බැ
    ------ Post added on Jun 3, 2022 at 7:47 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    ubawath gani . hama reddama negative wennne na ban
    Aniwa gani ubawa

    බැ මචන්. මේක ජිවිත කාලෙම බෙහෙත් බොන්න ඕනේ.
    හොද කරනවා කියන සින් එකක් නැ මචන්. වටින්නේ ජිවත් වෙලා ඉන්නකන් තමන්ගේ හැම වැඩක්ම කරගෙන ඕනේ ගමනක් ගිහින් ජිවිතේ විදින්න පුළුවන් මට්ටමේ ඉන්නවා කියන එක මම නම් කියන්නේ. මම නම් තාම ඒ මට්ටමේ හොදටම ඉන්නවා. එක කෙලවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් හැම වැඩක්ම කරනවා. ඉතුරු ටික කර්මයට බාරයි. ඒ හරියට මට කිසිම දෙයක් කරන්න බැ
    ------ Post added on Jun 3, 2022 at 7:47 PM
    ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න ඕනෙ ඒක හරි..

    අවුල් ගන්න එපා.. උඹ ඉන්න විදිහ හරියටම හරි..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෑ (ආගම පැත්තෙන් අනුවන ක්‍රියාවක් නිසා)
    උබ මචන් ඒ වගේ තත්වෙකට වැටිලා තියේද? දැනගන්න අහන්නේ. ප්‍රයිවට් දේවල් අහනවා කියල හිතන්න එපා හොදේ
     
    • Like
    Reactions: Yakka putha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    මයින්ද මාත්තයා නැතුව ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතුන වාර නම් අනන්තයි. 2015 ජනවාරි 8න් පස්සෙ, ඒ දවස් වල බත් කටක් කෑවෙත් මේ බත් කට හිර වෙලා හරි මාව මැරිලා යනවනම් හොඳයි කියලා හිත හිත
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න ඕනෙ ඒක හරි..

    අවුල් ගන්න එපා.. උඹ ඉන්න විදිහ හරියටම හරි..
    අපෝ නැ බන්. අව්ල් යන්නේ නැති වෙන්න කරන්න ඕනේ බැදීම වලින් නිදහස් වෙන එක. එකට කරන්න ඕනේ හැම දේම මම කරලා තියෙන්නේ. මම ජිවිතේ මුණ දුන්න ඒවා නිසා මාරම ශක්තිමත් වෙලා ඉන්න කෙනෙක්. මරණයෙන් මිසක් වට්ටන්න බැරි ගානට හයි වෙලා තියෙන්නේ. :love: :love:

    මයින්ද මාත්තයා නැතුව ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතුන වාර නම් අනන්තයි. 2015 ජනවාරි 8න් පස්සෙ, ඒ දවස් වල බත් කටක් කෑවෙත් මේ බත් කට හිර වෙලා හරි මාව මැරිලා යනවනම් හොඳයි කියලා හිත හිත
    අම්මෝ ඔයි :p:p:p
    ------ Post added on Jun 3, 2022 at 7:53 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබ මචන් ඒ වගේ තත්වෙකට වැටිලා තියේද? දැනගන්න අහන්නේ. ප්‍රයිවට් දේවල් අහනවා කියල හිතන්න එපා හොදේ
    සමහර අවස්ථා වලදි දරුණුවට දුක හිතුනට මැරෙන එක විසඳුමක් කියල නම් හිතිල නෑ.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සමහර අවස්ථා වලදි දරුණුවට දුක හිතුනට මැරෙන එක විසඳුමක් කියල නම් හිතිල නෑ.
    Very good . then you have the strongest mind from all of us :love:
     
    • Love
    Reactions: kinkon

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මැරෙන්න හිතෙන්නෙ පොන්නයොන්ට එහෙම හිතෙනව නම් මැරියන් උබ ඉදලා වැඩක් නෑ
     
    • Haha
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,925
    113
    මැරෙන්න හිතෙන්නෙ පොන්නයොන්ට එහෙම හිතෙනව නම් මැරියන් උබ ඉදලා වැඩක් නෑ
    ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි 😂

    P.s. මම නම් දැන් මේ වගේ උත්තර ගණන් ගන්නේ නෑ. ඒත් ඔහොම අනිත් අයට උත්තර දෙන්න යන්න එපා.උබ තව එකෙක් ඉන්න තත්වේ හරියටම දන්නේ නෑ නේ. මතක තියගන්න හිට්ලරුත් අන්තිමට සියදිවි නසා ගත්තා (හේතුව මොකක් වුණොත්). එච්චර ඕනි නෑ ඔය පොර ටෝක් දෙන කට හරි වේදනාව දරන්න බැරි ලෙඩක් හැදුණොත් ඒත් මැරෙන්න හිතෙන්නේ පුළුවන්. ප්‍රශ්න පිට ප්‍රශ්න ආවම එහෙම හිතෙන්න පුළුවන්. දරා ගැනීමේ හැකියාව හැමෝටම එක වගේ නෑ නේ
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,925
    113
    පිලිතුර සාපේක්ශෛ , mindset එක සදාකාලිකෛ
    වැරදී mindset එක තමයි වේගෙන්ම වෙනස් වෙන්නේ කියලා මම නම් අහලා තියෙන්නේ. කොහොම හරි ඉක්මනට හරි හිමින් හරි mindset වෙනස් වෙනවා බ්‍රෝ. පොඩිකාලේ වගේ නෙවෙයි දැන් හිතන්නේ. දැන් හිතන විදියටම තව අවුරුදු 20කින් හිතන්නේ කියලා ඔප්පු කරන්නේ කොහොමද එතකොට?
     
    Last edited: