ජීවිතේ කවදා හරි මැරෙන්න හිතිලා තියෙනවා ද?

ජීවිතේ එකම එක පාරක් හරි සියදිවි හානි කරගන්න හිතිලා තියෙනවා ද?

  • ඔව්

    Votes: 114 77.6%
  • නෑ

    Votes: 33 22.4%

  • Total voters
    147
  • This poll will close: .

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කවදාවත් මැරෙන්න හිතිල නෑ...හැබැයි දෙපාරක් මැරෙන්න ගිහිල්ල හිත හදාගෙන හිටිය.(එක සැරයක් ලෙඩක්, අනිත් සැරේ ඇක්සිඩන්ට් එකක්.) අදටත් ඒක එහෙමම තියෙනව.කවුරුහරි කිව්වොත් ඇඟපුරාම කැන්සර් එකක් හරි වෙන දරුණු ලෙඩක් හරි පැතිරිලා තියෙනව, තව මාසෙකින් මැරෙනව කියල, මම ගෙදර ඇවිත් යන තැනට වැඩ කරගන්න සීන් එකක් තියෙන්නෙ...පොඩි හරි මානසික පීඩනයක් තියෙයි.ඒත් මැරි මැරී නං ඉපදෙන්නෑ යන්න බෑ කියල...(සියල්ල හැරදා යායුතුයි..)
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    පෙලක් උන් හිනා උනු කාලෙ පාසල් කාලෙ බන්


    8-10h
    ------ Post added on Jun 3, 2022 at 9:03 PM
    මාත් නම් මේ වගේ වෙන වෙලාවල් තියනව..හැබැයි උපරිම සතියට දවස් දෙකක් තුනක් තමයි
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මට මරනය ගැන හරිම පැසිව්, හැඟීම් වලින් වියුක්ත උන ආසාවක් එන වෙලාවල් තියෙනව. ඒක ඩිප්‍රෙස් වීමක් හෝ අතීතයෙ සිද්ධ උන දුකක් අසාධාරණයක් නිසා ජීවිතය එපා වීමක් නිසා එන එකක් නෙවේ. මට මෙතෙක් කල් ජීවිතෙ කිසිම පෞද්ගලික අර්බුදයක් වෙලා නෑ. ආදරේ කරන මිනිස්සු බොහෝමයක් මගෙ වටේ ඉන්නව.

    ඒක සතුටින් සිද්ධ වෙන ෆැන්ටසියක්. කොහෙ හරි ටවර් එකක්, ප්‍රපාතයක්, උස පාලමක් ගාව ඉද්දි ඉද්දි තව අඩියක් ඉස්සරහට තිබ්බොත් වෙන දේ...හෝ විශාල ප්‍රපාතයකට අනුයාතව තියෙන පාරක ඩ්‍රයිව් කරද්දි අංශක කීපයක් සුක්කානම කැපුවොත් වෙන දේ ගැන හිතද්දි දුකක් එන්නෙ නෑ හරිම සාමකාමී ත්‍රිල් එකක් එනව. ඒක විපරීත ආසාවක් ඇත්තටම. ඒ වගෙ විනශයකින් පස්සෙ එන වොයිඩ් එකත් නිදහසක්.

    ඒත් කවදාවත් සුයිසයිඩ් නම් කරගන්නෙ නෑ. ජීවත් වෙන්න ලැබීම හරිම දිව්‍යමය අත්දැකීමක්. ආතල්නෙ.
     
    • Wow
    Reactions: HAneo

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura
    ඔව් ඉස්සර කාලයක් එහෙම හිතුනා (විශාදය තිබ්බ නිසා) දැන් එහෙම හිතෙන්නෙ වත් නෑ
     
    • Wow
    Reactions: HAneo

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Poll එකේ result එක පොඩ්ඩක් shocking වගේ බං. මං මෙහෙම result එකක් බලාපොරොත්තු වුනේ නෑ.
    මේක තමා මං Elakiri එකේ දැක්ක serious ම thread එක. මං සිරාවටම හිතුවේ Suicide කරගන්න හිතුන කට්ටිගෙ percentage එක පට්ටම අඩු වෙලා Suicide කරගන්න හිතිලා නැති කට්ටියගෙ percentage එක පට්ට ලොකු අගයක තියෙනවා ඇති කියලා. ඒත් බලාගෙන යද්දි ඒකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් result එකක්නෙ ලැබිලා තියෙන්නේ!! Elakiri එකේ සාමාන්‍යයෙන් හිනායන reply එකක් දාලා ආතල් එකේ ඉන්න කට්ටියත් මේ thread එකට ගොඩක් බරපතළ සහ දුක හිතෙන replies දාලා තියෙනවා. ඒ වුනාට මට හිතෙන විදියට අපි හැමෝම ජීවිතේට කොච්චර ප්‍රශ්න ආවත් ඒවට කොහොමහරි මුහුණදීලා සතුටින් හිනා වෙලා ජීවත් වෙන මිනිස්සු. ඒකට හොඳම උදාහරනේ තමා එළකිරිය. ඇත්ත ජීවිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි රෑට කිරියට ඇවිල්ලා කවුරුහරි එක්ක පොඩි online වලියකුත් දාගෙන ඔය එක එක threads වලට replies දෙක තුනකුත් දාගෙන ආතල් එකේ ඉන්නවා නේ. ලංකාවෙ මිනිස්සුන්ගෙන් බහුතරයක්ම ඒ වගේ තමා මචං. ලංකාවෙ හැම මනුස්සයාම Elakiri එකට එන්නෙ නෑ තමයි. ඒ උනාට ඒ එක එක මනුස්සයා තමන්ට දැනෙන දුක හා පීඩනය නිදහස් කරගන්න එක එක ක්‍රම පාවිච්චි කරනවා. සමහර මිනිස්සු Facebook බලනවා. සමහර මිනිස්සු Mega ටෙලි නාට්‍ය බලනවා. සමහර මිනිස්සු පොඩි අඩියක් ගහනවා. සමහර මිනිස්සු සින්දු අහනවා. ඔය වගේ එක එක ක්‍රම වලට මිනිස්සු තමන්ගේ තියෙන පීඩනය නිදහස් කර ගන්නවා. මට හිතෙන විදිහට කාටහරි Suicide කරගන්න හිතෙන එකට ප්‍රධාන හේතුව තමා "මේ ලෝකේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ "මට" විතරයි" කියලා ඒ මනුස්සයට හිතෙන්න පටන් ගන්න එක. ඒත් ඇත්තම කතාව බැලුවහම මේ ලෝකේ ජීවත්වෙන "හැම මනුස්සයෙක්ටම" අර suicide කරගන්න හිතුන මනුස්සයාගේ ප්‍රශ්න තොගයටම සමාන ප්‍රශ්න තොගයක් තියෙනවා. අනිත් එක තමයි මිනිස්සු "තමන් ගැන තමන්ගෙ වටේ ඉන්න කට්ටිය හිතන්නේ මොනවද" කියන එක ගැන ගොඩක් වදවෙනවා. ඒකත් මට හිතෙන විදිහට suicide කරගන්න හිතෙන්න එක හේතුවක්. "මිනිස්සු අපි ගැන හිත හිත අපිට හිනා වෙනවා ඇති" කියලා අපිට හිතුනට ඇත්තම සීන් එක බැලුවහම උන්ට අපි ගැන හිතනවට වඩා කරන්න වෙන වැඩ තියෙනවා. අනිත් එක මේ ලෝකෙ මොන ප්‍රශ්නෙ ආවත් අනිවාර්යෙන්ම ඒකට solution එකක් තියෙනවා. ඒ හින්දා තව පොඩ්ඩක් වැඩිපුර මහන්සි වුණොත් ඕනෑම ප්‍රශ්නයකින් ගොඩ එන්න පුළුවන්. ඒ හින්දා මට හිතන විදියට ජීවිතේට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ආවොත් මුලින්ම කරන්න ඕනේ ඒ ප්‍රශ්නෙ අපිට පොඩ්ඩකට අමතක වෙන මොකක් හරි වැඩක් කරන්න පටන් ගන්න එක. (සින්දුවක් අහන එක, Elakiri එකේ පොඩි රවුමක් ගහල එන එක, Film එකක් බලන එක වගේ වැඩක්.) ඊට පස්සේ හොඳ සිහි කල්පනාවක් ආවට පස්සෙ මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න ඕනේ නම් කරන්න ඕන මොනවද කියන එක ගැන කල්පනා කරලා බලන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්නෙන් ගොඩ ඒම සඳහා Master plan එකක් ගහන්න ඕනේ. ඊට පස්සේ ඒ Master plan එකට අනුව අපි දිගින් දිගටම වැඩ කරන්න පටන් ගත්තොත් ආයෙ suicide කරගන්න හිත හිත ඉන්නවත් අපිට වෙලාවක් නැති වෙනවා. අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නයෙන් ගොඩ එන්න ක්‍රමයක් කල්පනා කරන්නේ නැතුව "ඒ ප්‍රශ්නය ගැන නිකන් හිත හිත විතරක් හිටියොත්" තමා අපිට suicide කරගන්න එක option එකක් විදියට පේන්න පටන් ගන්නේ. ඒ හින්දා හැමවෙලේම "ජීවිතය ඉස්සරහට ඇදගෙන යෑම" සඳහා සටන් කරන්න. අනිවාර්යෙන්ම දිනන්න පුළුවන්. ❤️
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    I don't feel love towards anybody
    family/ my GF and others.😞 I try to or pretend to but deep down I know I don't feel for anyone
    You never know the value of those, until you don't have them anymore. Enjoy while it lasts bro!
    මේක තමා මං Elakiri එකේ දැක්ක serious ම thread එක. මං සිරාවටම හිතුවේ Suicide කරගන්න හිතුන කට්ටිගෙ percentage එක පට්ටම අඩු වෙලා Suicide කරගන්න හිතිලා නැති කට්ටියගෙ percentage එක පට්ට ලොකු අගයක තියෙනවා ඇති කියලා. ඒත් බලාගෙන යද්දි ඒකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් result එකක්නෙ ලැබිලා තියෙන්නේ!! Elakiri එකේ සාමාන්‍යයෙන් හිනායන reply එකක් දාලා ආතල් එකේ ඉන්න කට්ටියත් මේ thread එකට ගොඩක් බරපතළ සහ දුක හිතෙන replies දාලා තියෙනවා.
    Online personalities are way different than the real lives, everyone is fighting their own battles within.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි 😂

    P.s. මම නම් දැන් මේ වගේ උත්තර ගණන් ගන්නේ නෑ. ඒත් ඔහොම අනිත් අයට උත්තර දෙන්න යන්න එපා.උබ තව එකෙක් ඉන්න තත්වේ හරියටම දන්නේ නෑ නේ. මතක තියගන්න හිට්ලරුත් අන්තිමට සියදිවි නසා ගත්තා (හේතුව මොකක් වුණොත්). එච්චර ඕනි නෑ ඔය පොර ටෝක් දෙන කට හරි වේදනාව දරන්න බැරි ලෙඩක් හැදුණොත් ඒත් මැරෙන්න හිතෙන්නේ පුළුවන්. ප්‍රශ්න පිට ප්‍රශ්න ආවම එහෙම හිතෙන්න පුළුවන්. දරා ගැනීමේ හැකියාව හැමෝටම එක වගේ නෑ නේ
    100% true statement. i am a living evidence for that :cry:
     
    • Like
    Reactions: EnIgma001

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Danata nam tawama hithila na....issrahata mokak weida danne na :sorry:
    api danne nathi wunata kiriye sucide karaganipu aya 1k hari athi neda :(
     
    • Like
    Reactions: Master malli

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    "ඒ ප්‍රශ්නය ගැන නිකන් හිත හිත විතරක් හිටියොත්" තමා අපිට suicide කරගන්න එක option එකක් විදියට පේන්න පටන් ගන්නේ. ඒ හින්දා හැමවෙලේම "ජීවිතය ඉස්සරහට ඇදගෙන යෑම" සඳහා සටන් කරන්න. අනිවාර්යෙන්ම දිනන්න පුළුවන්. ❤️
    This is 100% true:love:
     
    • Like
    Reactions: Avishka Indula

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔව් බන්. පහුගිය අවුරුදු ටික හරිම චාටර් මට.එත් ඉතින් කාගෙන ඉන්නවා. දැනුත් මේ දවස්වලත් ප්‍රශ්න තමයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කලිනුත් කියල ඇති මම. Situational Depression හැදුන සති දෙකකට විතර. එවෙලෙ තේරුනේ නෑ මොකද්ද කියල. පස්සෙ තමයි දන්නෙ.
    personal සීන් එකක් නිසා සිද්දිය කියන්න බෑ කෙල්ලො සම්භන්ද දෙයක් නෙවේ btw. කොහොම හරි මම කලේ ප්‍රශ්නෙ කිව්ව අම්මට and යාලුවන්ට. අම්මයි යාළුවොයි නිසා තමයි මම නම් අල්ලගෙන හිටියෙ.

    දිවිනසාගන්නව කියන්නෙ සෙල්ලම් ෆීලින්ග් එකක් නෙවේ දැනුන එකා විතරයි දන්නෙ ඒක. ඒ ෆීලින්ග් එක මම අනික් පැත්තට ගත්ත ඒ වෙලේ.
    මේ Situation එකෙන් ගොඩ ආවොත් මාව නවත්තන්න කාටවත් බෑ කියල එවෙලෙ මම හිතාගත්ත. ඒ ගැම්ම තමයි මේ තාම යන්නෙ. කියන්න තේරෙන්නෙ නෑ ඒක.

    depression කියන්නෙ මොකද්ද කියල තේරුම් ගත්තෙ ඊට පස්සෙ තමයි මම. clinical depression තියන උන් කොහොමද අල්ලගෙන ඉන්නෙ කියල මට නම් හිතාගන්න බෑ. දැන් නම් හිතෙනව. ඒවගේ ෆීලින්ග් එකක් එක පාරක් හරි ඇවිල්ල තියෙන්නත් ඕන මනුස්සයෙක් වෙන්න.