මාත් නම් මේ වගේ වෙන වෙලාවල් තියනව..හැබැයි උපරිම සතියට දවස් දෙකක් තුනක් තමයිපෙලක් උන් හිනා උනු කාලෙ පාසල් කාලෙ බන්
8-10h
------ Post added on Jun 3, 2022 at 9:03 PM
මේක තමා මං Elakiri එකේ දැක්ක serious ම thread එක. මං සිරාවටම හිතුවේ Suicide කරගන්න හිතුන කට්ටිගෙ percentage එක පට්ටම අඩු වෙලා Suicide කරගන්න හිතිලා නැති කට්ටියගෙ percentage එක පට්ට ලොකු අගයක තියෙනවා ඇති කියලා. ඒත් බලාගෙන යද්දි ඒකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් result එකක්නෙ ලැබිලා තියෙන්නේ!! Elakiri එකේ සාමාන්‍යයෙන් හිනායන reply එකක් දාලා ආතල් එකේ ඉන්න කට්ටියත් මේ thread එකට ගොඩක් බරපතළ සහ දුක හිතෙන replies දාලා තියෙනවා. ඒ වුනාට මට හිතෙන විදියට අපි හැමෝම ජීවිතේට කොච්චර ප්‍රශ්න ආවත් ඒවට කොහොමහරි මුහුණදීලා සතුටින් හිනා වෙලා ජීවත් වෙන මිනිස්සු. ඒකට හොඳම උදාහරනේ තමා එළකිරිය. ඇත්ත ජීවිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි රෑට කිරියට ඇවිල්ලා කවුරුහරි එක්ක පොඩි online වලියකුත් දාගෙන ඔය එක එක threads වලට replies දෙක තුනකුත් දාගෙන ආතල් එකේ ඉන්නවා නේ. ලංකාවෙ මිනිස්සුන්ගෙන් බහුතරයක්ම ඒ වගේ තමා මචං. ලංකාවෙ හැම මනුස්සයාම Elakiri එකට එන්නෙ නෑ තමයි. ඒ උනාට ඒ එක එක මනුස්සයා තමන්ට දැනෙන දුක හා පීඩනය නිදහස් කරගන්න එක එක ක්‍රම පාවිච්චි කරනවා. සමහර මිනිස්සු Facebook බලනවා. සමහර මිනිස්සු Mega ටෙලි නාට්‍ය බලනවා. සමහර මිනිස්සු පොඩි අඩියක් ගහනවා. සමහර මිනිස්සු සින්දු අහනවා. ඔය වගේ එක එක ක්‍රම වලට මිනිස්සු තමන්ගේ තියෙන පීඩනය නිදහස් කර ගන්නවා. මට හිතෙන විදිහට කාටහරි Suicide කරගන්න හිතෙන එකට ප්‍රධාන හේතුව තමා "මේ ලෝකේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ "මට" විතරයි" කියලා ඒ මනුස්සයට හිතෙන්න පටන් ගන්න එක. ඒත් ඇත්තම කතාව බැලුවහම මේ ලෝකේ ජීවත්වෙන "හැම මනුස්සයෙක්ටම" අර suicide කරගන්න හිතුන මනුස්සයාගේ ප්‍රශ්න තොගයටම සමාන ප්‍රශ්න තොගයක් තියෙනවා. අනිත් එක තමයි මිනිස්සු "තමන් ගැන තමන්ගෙ වටේ ඉන්න කට්ටිය හිතන්නේ මොනවද" කියන එක ගැන ගොඩක් වදවෙනවා. ඒකත් මට හිතෙන විදිහට suicide කරගන්න හිතෙන්න එක හේතුවක්. "මිනිස්සු අපි ගැන හිත හිත අපිට හිනා වෙනවා ඇති" කියලා අපිට හිතුනට ඇත්තම සීන් එක බැලුවහම උන්ට අපි ගැන හිතනවට වඩා කරන්න වෙන වැඩ තියෙනවා. අනිත් එක මේ ලෝකෙ මොන ප්‍රශ්නෙ ආවත් අනිවාර්යෙන්ම ඒකට solution එකක් තියෙනවා. ඒ හින්දා තව පොඩ්ඩක් වැඩිපුර මහන්සි වුණොත් ඕනෑම ප්‍රශ්නයකින් ගොඩ එන්න පුළුවන්. ඒ හින්දා මට හිතන විදියට ජීවිතේට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ආවොත් මුලින්ම කරන්න ඕනේ ඒ ප්‍රශ්නෙ අපිට පොඩ්ඩකට අමතක වෙන මොකක් හරි වැඩක් කරන්න පටන් ගන්න එක. (සින්දුවක් අහන එක, Elakiri එකේ පොඩි රවුමක් ගහල එන එක, Film එකක් බලන එක වගේ වැඩක්.) ඊට පස්සේ හොඳ සිහි කල්පනාවක් ආවට පස්සෙ මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න ඕනේ නම් කරන්න ඕන මොනවද කියන එක ගැන කල්පනා කරලා බලන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්නෙන් ගොඩ ඒම සඳහා Master plan එකක් ගහන්න ඕනේ. ඊට පස්සේ ඒ Master plan එකට අනුව අපි දිගින් දිගටම වැඩ කරන්න පටන් ගත්තොත් ආයෙ suicide කරගන්න හිත හිත ඉන්නවත් අපිට වෙලාවක් නැති වෙනවා. අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නයෙන් ගොඩ එන්න ක්‍රමයක් කල්පනා කරන්නේ නැතුව "ඒ ප්රශ්නය ගැන නිකන් හිත හිත විතරක් හිටියොත්" තමා අපිට suicide කරගන්න එක option එකක් විදියට පේන්න පටන් ගන්නේ. ඒ හින්දා හැමවෙලේම "ජීවිතය ඉස්සරහට ඇදගෙන යෑම" සඳහා සටන් කරන්න. අනිවාර්යෙන්ම දිනන්න පුළුවන්.Poll එකේ result එක පොඩ්ඩක් shocking වගේ බං. මං මෙහෙම result එකක් බලාපොරොත්තු වුනේ නෑ.
You never know the value of those, until you don't have them anymore. Enjoy while it lasts bro!I don't feel love towards anybody
family/ my GF and others.I try to or pretend to but deep down I know I don't feel for anyone
Online personalities are way different than the real lives, everyone is fighting their own battles within.මේක තමා මං Elakiri එකේ දැක්ක serious ම thread එක. මං සිරාවටම හිතුවේ Suicide කරගන්න හිතුන කට්ටිගෙ percentage එක පට්ටම අඩු වෙලා Suicide කරගන්න හිතිලා නැති කට්ටියගෙ percentage එක පට්ට ලොකු අගයක තියෙනවා ඇති කියලා. ඒත් බලාගෙන යද්දි ඒකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් result එකක්නෙ ලැබිලා තියෙන්නේ!! Elakiri එකේ සාමාන්‍යයෙන් හිනායන reply එකක් දාලා ආතල් එකේ ඉන්න කට්ටියත් මේ thread එකට ගොඩක් බරපතළ සහ දුක හිතෙන replies දාලා තියෙනවා.
100% true statement. i am a living evidence for thatප්රශ්නය තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි
P.s. මම නම් දැන් මේ වගේ උත්තර ගණන් ගන්නේ නෑ. ඒත් ඔහොම අනිත් අයට උත්තර දෙන්න යන්න එපා.උබ තව එකෙක් ඉන්න තත්වේ හරියටම දන්නේ නෑ නේ. මතක තියගන්න හිට්ලරුත් අන්තිමට සියදිවි නසා ගත්තා (හේතුව මොකක් වුණොත්). එච්චර ඕනි නෑ ඔය පොර ටෝක් දෙන කට හරි වේදනාව දරන්න බැරි ලෙඩක් හැදුණොත් ඒත් මැරෙන්න හිතෙන්නේ පුළුවන්. ප්‍රශ්න පිට ප්‍රශ්න ආවම එහෙම හිතෙන්න පුළුවන්. දරා ගැනීමේ හැකියාව හැමෝටම එක වගේ නෑ නේ
meeka nam sahathika aththa.best advice ever.The main protagonist declares that it's easy to die; but it is difficult to live and the living is the important thing than dying


This is 100% true"ඒ ප්රශ්නය ගැන නිකන් හිත හිත විතරක් හිටියොත්" තමා අපිට suicide කරගන්න එක option එකක් විදියට පේන්න පටන් ගන්නේ. ඒ හින්දා හැමවෙලේම "ජීවිතය ඉස්සරහට ඇදගෙන යෑම" සඳහා සටන් කරන්න. අනිවාර්යෙන්ම දිනන්න පුළුවන්.![]()

Man oya kathava venama thread ekaka damma.. puluvan nan ekata bump ekak dapan.. jeewath venna hithila thiyenavada kiyala.thread ekak.. mata bump eken vadak na kata hari udavvak unoth vatina nisa ubata kivve.mee thred eka dakala henata awl giya bn.
meeka nam sahathika aththa.best advice ever.![]()