මිත්‍රවරුනි, මෙය සිරාවට කරන්නක් බැවින් සිරාම පිලිතුරු මිස ජෝක්ස් බලාපොරොත්තු නොවෙමි. ඒ නිසා 30+ අයගේ උපදෙස් අතිශයින් බලාපොරොත්තු වෙමි. O/L පිලිතුරු බලාපොරොත්තු නොවෙමි.
ඩොකෙක්ට අමතරව කරන්න හොද ව්‍යාපාර මොනවද ?ව්‍යාපාර ටිකක් කියපල්ලකෝ ! අපේ පවුලට හිතවත් ඩොක්ට කෙනෙක් හිටියා ස්පෙෂලිස්ට් කෙනෙක්. මිනිහා Hotels කලා. පට්ට සල්ලිකාරයෙක්. තව ඉංජො කරන සෙල්ලමක් තමයි ඉඩම් අරන් විකුණන එක . සමහරු ෂෙයා මාර්කට් එක. මේ වගේ සෙල්ලම් ගැන උබලා දන්න දේවලුත් තියනවනම් නොසගවා කියපල්ලා.
අනික ඒවගේ වැඩකට අත ගහන්න ආර්ථිකේ කොයි වගේ මට්ටමක තියෙන්න ඔිනද ? ආර්ථිකේ මුල සිට ටික ටික ගොඩ නංවගන්නේ කොහොමද? ඒකට හොද වයස් සීමාව මොකක්ද ?
සමහරු රස්සාවට බැහැලා සල්ලි ටිකක් අතට එනකොටම පටන් ගන්නවා ගෙවල් ගහන්න. සාමාන්‍යයෙන් මිනිහෙක්ට ගෙයක් හදන්න හොදම කාලේ කොයි වගේද ? මම අහලා තියෙන විදියට මුල් කාලේ කරන්න ඔ්න ආදායම් එන මාර්ග හදාගන්න එක. උබලගේ අත්දැකීම් කොහොමද ?
සාමාන්‍යයෙන් ආර්ථිකේ හදාගන්න ගමන් බදින්න හොද කාලෙ මොකක්ද?
හොද වාහනයක් ගන්න ඔ්න කොයි කාලේ වගේද ?
සාමාන්‍යයෙන් ඩොකෙක්ට රට පනින්න හොදම කාලේ මොකක්ද ? පනින්න හොද රටවල් මොනවද ? +++++++ විවාහ ජීවිතේ බැලන්ස් කරන හැටි. මේව ඉතින් දන්නෙ බැදපු උන්ම තමා. අවුලක් නෑ. උබලාගේ අත්දැකීම් කියපල්ලා.
Bump
------ Post added on May 2, 2021 at 12:28 PM