ජීවිතේ ගොඩයන්න

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan ubala poddak balaan market eke ubala karna de karana company,balata proposal ekk hadala deepan company outsourcing walata.dan godak service outsourcing karanawa poddak hoyala balanna
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මචන්ලා මමත් පොඩි වැඩක් පටන් ගත්තා. හැමදාම එක එකාට හම්බකරලා දෙනවට වඩා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. දැනට ෂොප් එකක් දැම්මේ නෑ ගෙදර ඉදන් තමා කරන්නේ. මගේ ජොබ් එක කරන ගමන්.


    කාගෙන කරහන් මචං ! දවසක සාර්ථක වෙන්නේ තමන්ගෙම කියල දෙයකින් ගොඩ ගිය මිනිහෙක්​