ජීවිතේ තනිකමක් දැනෙනවා බන්

HmNRazor

Well-known member
  • අනේ මන්දා කියන්න තේරෙන්නෙ නෑ.. හැමදේම තිබුනත් මහ අමුතු පාළුවක් තනිකමක් දැනෙනවා වෙලාවකට..

    අමුතුම ෆීලින් එකක් බන් :(

    කසාඳයක් එහෙම බැදගත්ත කාලෙක කොහොම ඉන්නද මන්ද :(

    මොන තරම් දේවල් තිබුනත්, මොන තරම් අය ළඟින් හිටියත් හැමදේම දවසක නැති වෙනවනෙ නේද බන්.
    ජීවිතේ කියන්නෙ තනිකර හිස් දෙයක් වගේ බන්.
    හිටාන් ලඟදි රට යන සීන් එකකට එන්ටර් වෙලා ඉන්නේ, වැඩේ තක්කෙට හරි ගියොත් තෝ අැතුලු තව දෙතුන් දෙනෙක්ට 1st class කුරියර් කරලා සූටික්කියෝ දෙතුන් දෙනෙක්ට ගෙදරටම delivery arrange කරලා දෙන්නම් ඒ රටින්, ඒ ඒ අයට ඒ ඒ පාට වලින් ඒ ඒ සයිස් වලින්........... 🤭 :yes:
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    හිටාන් ලඟදි රට යන සීන් එකකට එන්ටර් වෙලා ඉන්නේ, වැඩේ තක්කෙට හරි ගියොත් තෝ අැතුලු තව දෙතුන් දෙනෙක්ට 1st class කුරියර් කරලා සූටික්කියෝ දෙතුන් දෙනෙක්ට ගෙදරටම delivery arrange කරලා දෙන්නම් ඒ රටින්, ඒ ඒ අයට ඒ ඒ පාට වලින් ඒ ඒ සයිස් වලින්........... 🤭 :yes:
    අඩේ මටත් එවහන් හොඳේ.... :love2:
     
    • Love
    • Haha
    Reactions: HmNRazor and Erzo

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    thawa kauruhari lagadi thread ekak dala thibba okama kiyala. uwath hoyagena dennath ekka eka gedarakata palayalla. prashne finish
     
    • Haha
    Reactions: Erzo

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අනේ මන්දා කියන්න තේරෙන්නෙ නෑ.. හැමදේම තිබුනත් මහ අමුතු පාළුවක් තනිකමක් දැනෙනවා වෙලාවකට..

    අමුතුම ෆීලින් එකක් බන් :(

    කසාඳයක් එහෙම බැදගත්ත කාලෙක කොහොම ඉන්නද මන්ද :(

    මොන තරම් දේවල් තිබුනත්, මොන තරම් අය ළඟින් හිටියත් හැමදේම දවසක නැති වෙනවනෙ නේද බන්.
    ජීවිතේ කියන්නෙ තනිකර හිස් දෙයක් වගේ බන්.
    වයස කීයද මචෝ..... තනිකඩ ජීවිතේ සැපයි හැබැයි එන්ජෝයි කරන්න ඕනා....
     
    • Sad
    Reactions: Erzo

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    xBc8BbB.jpg
     
    • Like
    Reactions: Erzo

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    32 wage kollekta kaallak set karan badinna puluwanda prens ? or out of the game already da ?
     
    • Like
    Reactions: Erzo

    HmNRazor

    Well-known member
  • අඩේ මටත් එවහන් හොඳේ.... :love2:
    මැන්ඩලෝර් වලට නෙමෙයි යකොව් යන්නේ මම!!! :ROFLMAO: තොට ගැලපෙන එවුන් මේ ලෝකේ නෑ තෝ පලයන් මැන්ඩලෝර් වලට!!! 🤣 ඕ යේ මැන්ඩෝ බොටත් දාන්නම් කුරියර් එකක් ඉතින් 🤗;)
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මටත් ඕක තියෙනවා බන්, මං ඒත් ආස තනියම ඉන්න
    ගෑනියෙක් ගන්න බයයි මගේ නිදහස නැතිවෙන නිසා....

    මන් නම් කරන්නෙ බයික් එක අරන් යනවා කොහේ හරි රාවුමක් දාලා එන්න. තනිකම දැනුන වෙලාවට. බැදපු උන් ඉන්න පාටිස් අනම් මනම් පුලුවන් තරම් අඩු කරනවා. බොන්න සෙට් වෙන ඒවා හැරෙන්න.
    මන් නම් ආස ඒ වගකීමෙන් තොර නිදහස් නිවහල් ලයිෆ් එකට
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනේ මන්දා කියන්න තේරෙන්නෙ නෑ.. හැමදේම තිබුනත් මහ අමුතු පාළුවක් තනිකමක් දැනෙනවා වෙලාවකට..

    අමුතුම ෆීලින් එකක් බන් :(

    කසාඳයක් එහෙම බැදගත්ත කාලෙක කොහොම ඉන්නද මන්ද :(

    මොන තරම් දේවල් තිබුනත්, මොන තරම් අය ළඟින් හිටියත් හැමදේම දවසක නැති වෙනවනෙ නේද බන්.
    ජීවිතේ කියන්නෙ තනිකර හිස් දෙයක් වගේ බන්.
    දැන්ම ඉඳලා ඒකට හිත හිත ට්‍රේන් කරපං
    ෆන් ගනින් අගමට දාහමට ටිකක් නැබුරු වෙයං
    ලොකේ ඇත්ත ඔකනේ බං
    මැරිල මොන තැනක ඉපදෙයිද කියල කව්ද දන්නේ