umbe waysa adu nissa oya thawa waysa yaddi oya gathiya hariyanawa.
what happen bro?.
හිටාන් ලඟදි රට යන සීන් එකකට එන්ටර් වෙලා ඉන්නේ, වැඩේ තක්කෙට හරි ගියොත් තෝ අැතුලු තව දෙතුන් දෙනෙක්ට 1st class කුරියර් කරලා සූටික්කියෝ දෙතුන් දෙනෙක්ට ගෙදරටම delivery arrange කරලා දෙන්නම් ඒ රටින්, ඒ ඒ අයට ඒ ඒ පාට වලින් ඒ ඒ සයිස් වලින්...........අනේ මන්දා කියන්න තේරෙන්නෙ නෑ.. හැමදේම තිබුනත් මහ අමුතු පාළුවක් තනිකමක් දැනෙනවා වෙලාවකට..
අමුතුම ෆීලින් එකක් බන්
කසාඳයක් එහෙම බැදගත්ත කාලෙක කොහොම ඉන්නද මන්ද
මොන තරම් දේවල් තිබුනත්, මොන තරම් අය ළඟින් හිටියත් හැමදේම දවසක නැති වෙනවනෙ නේද බන්.
ජීවිතේ කියන්නෙ තනිකර හිස් දෙයක් වගේ බන්.

අඩේ මටත් එවහන් හොඳේ....හිටාන් ලඟදි රට යන සීන් එකකට එන්ටර් වෙලා ඉන්නේ, වැඩේ තක්කෙට හරි ගියොත් තෝ අැතුලු තව දෙතුන් දෙනෙක්ට 1st class කුරියර් කරලා සූටික්කියෝ දෙතුන් දෙනෙක්ට ගෙදරටම delivery arrange කරලා දෙන්නම් ඒ රටින්, ඒ ඒ අයට ඒ ඒ පාට වලින් ඒ ඒ සයිස් වලින්...........![]()
![]()
වයස කීයද මචෝ..... තනිකඩ ජීවිතේ සැපයි හැබැයි එන්ජෝයි කරන්න ඕනා....අනේ මන්දා කියන්න තේරෙන්නෙ නෑ.. හැමදේම තිබුනත් මහ අමුතු පාළුවක් තනිකමක් දැනෙනවා වෙලාවකට..
අමුතුම ෆීලින් එකක් බන්
කසාඳයක් එහෙම බැදගත්ත කාලෙක කොහොම ඉන්නද මන්ද
මොන තරම් දේවල් තිබුනත්, මොන තරම් අය ළඟින් හිටියත් හැමදේම දවසක නැති වෙනවනෙ නේද බන්.
ජීවිතේ කියන්නෙ තනිකර හිස් දෙයක් වගේ බන්.
If you have money forever in the game,otherwise out32 wage kollekta kaallak set karan badinna puluwanda prens ? or out of the game already da ?
mmmmmmmIf you have money forever in the game,otherwise out
මේ උඹ අැඳපු චිත්ර එහෙම නෙමෙ නේ?
මැන්ඩලෝර් වලට නෙමෙයි යකොව් යන්නේ මම!!!අඩේ මටත් එවහන් හොඳේ....![]()

මන් ගේ නෙවෙයි යකෝthawa kauruhari lagadi thread ekak dala thibba okama kiyala. uwath hoyagena dennath ekka eka gedarakata palayalla. prashne finish
දැන්ම ඉඳලා ඒකට හිත හිත ට්රේන් කරපංඅනේ මන්දා කියන්න තේරෙන්නෙ නෑ.. හැමදේම තිබුනත් මහ අමුතු පාළුවක් තනිකමක් දැනෙනවා වෙලාවකට..
අමුතුම ෆීලින් එකක් බන්
කසාඳයක් එහෙම බැදගත්ත කාලෙක කොහොම ඉන්නද මන්ද
මොන තරම් දේවල් තිබුනත්, මොන තරම් අය ළඟින් හිටියත් හැමදේම දවසක නැති වෙනවනෙ නේද බන්.
ජීවිතේ කියන්නෙ තනිකර හිස් දෙයක් වගේ බන්.