ජීවිතේ තනිවෙච්ච මිනිස්සුන්ට මොනා වෙයිද?

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    ගොන් උනාට කමක් නැ පඩියක් ගෙවල මනුස්සෙක් ගත්තම ඒකි තමන්ට බැරි වෙලාවට ගෑනි , නෑයෝ , යාලුවෝ වගේ බලාගනියි කියල හිතන තරමට ගොන් වෙන්න එපා බන්. :ROFLMAO:
    Uba kiyana kathawath aththa
    Mata VIRAGAYA film eka mathak wuna :yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    Api diyunu wenakota ekata kala bila hitapu 90% honda muna pennana yatin tharaha karayo wenawa. Sinhala DNA ehemai.
    Enisa dan kawru hitiyath issarata thamanta thaman witharak wenna puluwan.
    ඇත්ත. දැන් කාලේ නං ගොඩක් අය තමන්ට වඩා රුපියකින්වත් දියුණු වෙනවට කැමති නැ . හැබැයි ඉතින් මොනවත් බලාපොරොත්තු වෙන්නැතුව බොක්කෙන්ම උදව් කරන නෑයෝ යාළුවොත් ඉන්නවා.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    තනිවීම.. සාපේක්ශයි බං... දාහක් මැද උනත් අපි තනිවෙන්න පුලුවන් බං... ඒ වගේම කාත් කවුරැත් නැතුවත් තනිකමක් නොදැනී ඉන්න පුලුවන්..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    එක නම් ඇත්ත මචන්. අනිත් හැම දේම ලැබෙනවා. මිනිස්සුනේ පිළිගැනීම්, නෑදැයෝ, යාලුවෝ, ඔක්කොම ඉහලින් තියන් සලකන්නේ හොදට සල්ලි තියනවානම්
    නැහැ මචන් කාත් කවුරුවෙක් නැත්නම් සල්ලි කියන දේ තියෙන්න ඕනේ, හැබැයි පෙන්නන්න ගියොත් විනාශේ, එහෙම අය ටාගට් කරනවා වැඩියි.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,791
    1,307
    113
    Mars
    ජීවිතේ තනියෙන් ඉන්න පුලුවන්. එක නෙමෙයි ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නෙ, ගොඩ දෙනෙකුට තියෙන අවුල වයසට ගිහිල්ලා තමාගෙ වැඩ තමන්ට කර ගන්න බැරි වන අවස්ථාවකදී මුහුණ දෙන විදිය. ඒක ඉතින් ලක් එක අනුව තමා.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,793
    17,993
    113
    Api diyunu wenakota ekata kala bila hitapu 90% honda muna pennana yatin tharaha karayo wenawa. Sinhala DNA ehemai.
    Enisa dan kawru hitiyath issarata thamanta thaman witharak wenna puluwan.
    මේක ඇත්ත.. සැහෙන්න ළගින් හිටපු නෑයෝ යාළුවො..90% කට වඩා මෙහෙම තමයි.. :dull:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ජීවිතේ තනියෙන් ඉන්න පුලුවන්. එක නෙමෙයි ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නෙ, ගොඩ දෙනෙකුට තියෙන අවුල වයසට ගිහිල්ලා තමාගෙ වැඩ තමන්ට කර ගන්න බැරි වන අවස්ථාවකදී මුහුණ දෙන විදිය. ඒක ඉතින් ලක් එක අනුව තමා.
    නමුත් කොච්චර ලමයි ගෑනු හිටියත් ඔය දේ වෙන්න පුලුවන් , හැබැයි අපි වයසට යනකොට හොද රොබෝට්ස්ලා ඉදීවි කියලා හිතෙනවා. ඇරත් සල්ලි තියේ නම් ස්විස්ටර්ලන්ඩ් වගේ දියුණු රටක විශ්‍රාම ජීවිතේ ගෙවන්න පුලිවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    ජීවිතේ තනියෙන් ඉන්න පුලුවන්. එක නෙමෙයි ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නෙ, ගොඩ දෙනෙකුට තියෙන අවුල වයසට ගිහිල්ලා තමාගෙ වැඩ තමන්ට කර ගන්න බැරි වන අවස්ථාවකදී මුහුණ දෙන විදිය. ඒක ඉතින් ලක් එක අනුව තමා.
    Etchara kal ayusha be bn dan inna unta.60n sotti
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    nayo kamathi apita hariyanawata , habai unta wada aduwen :rofl:

    nayo visai taniyen sapai
    උබේ නෑයෝ උබ ගැන හිතවා ඇත්තෙත් ඔය විදියට වෙන්න ඇති නේද ?

    Etchara kal ayusha be bn dan inna unta.60n sotti
    ඉස්සරට වඩා ලෝකේ මිනිස්සුන්ගේ ආයුශ වැඩි වෙලා තියෙන්නෙ.
    ලන්කාවෙ උනත් කලින්ට වඩා වැඩියි .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    උබේ නෑයෝ උබ ගැන හිතවා ඇත්තෙත් ඔය විදියට වෙන්න ඇති නේද ?

    ඉස්සරට වඩා ලෝකේ මිනිස්සුන්ගේ ආයුශ වැඩි වෙලා තියෙන්නෙ.
    ලන්කාවෙ උනත් කලින්ට වඩා වැඩියි .
    🥴
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    කොච්චර සල්ලි තිබ්බත් මැරෙන්න වැටිල ඉද්දි වතුර පොදක් දෙන්නවත් එකෙක් නැත්තම් ගේ ඇතුලේ මැරිල ඉදී.හිතපන් පාරෙ හැදෙන පූස් පැටියෙක් ගැන පූස් අම්මවත් නැතුව කොහොමද කියල ඉන්නෙ