ජීවිතේ විදින්න making of !! patta :D

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    ජීවිතේ විදින්න making of !! patta :D

    ඔන්න හුග කාලෙකින් තමා මේ එළකිරි පැත්තේ ආවේ මචන්ලා :D:yes::yes:..

    මේ වීඩියෝ එක සිරාවටම කොච්චර මහන්සිවෙලා කරලා තියෙනවද කියල දැක්ක නිසයි නූලක් දාන්න හිතුනේ:D:cool: