ජීවිතේ_අලුත්_පිටුවක්
මචංලා ඔන්න මමත් හ හා පුරා කියලා පොඩියට වාහන ඉම්පොර්ට් බුසිනස් එකක් පටන් ගන්න හදන්නේ.
අපේ අයියා ඉන්නේ ජපානේ එකනිසා අඩුවටම මට මෙහාට ගෙන්නගන්න පුලුවන්. මට Auction වලින් සහ Brand New කෙලින්ම කොම්පැනියෙන් ඕඩර් කරලත් ගෙන්නලා දේන්න පුලුවන් (Selected මොඩල්ස් විතරයි Brand New ගන්නපුලුවන්).
වාහන ගොඩක් එක පාර ගෙනල්ලා ලොකුවට කරන්න වත්කමක් නෑ ඒක නිසා ඕඩර් වලට තමයි ගේන්නේ.
එහෙන් අපේ අයියා ඉන්න නිසා ගනන් තියන්න කවුරුත් නෑ. මං පොඩි ලාබයක් තියල තමයි විකුනන්නේ.
ලීස් එකක් දාල ගේන්න හිතන් ඉන්න අයට මට HNB එකෙන් හොද රේට් එකක් අරන් දේන්නත් පුලුවන්. (කැමතිනම්)
ඉතින් ඔයාලටත් ඔනේනම් වාහනයක් ගෙන්න ගන්න මට Inbox එකක් දාන්න මචන්ලා.
Sup එකට ගොඩක් පිං
බුදු සරණයි!