ජීවිතේ_ජයගන්න_උදවුවක්
මං මේකෙ ඉන්න freelancer යාලුවන්ගෙන් ලොකු උදවුවක් ඉල්ලනවා..මේ දවල්වල වගේම මගෙ අතීත ජීවිතේ ගොඩක් internet එක මගින් මුදල් හෙවීම කියන දෙයට ගොඩක් කාලය ගත කරා..ඒත් මට කිසි ප්‍රතිපලයක් ගන්න බැරිවුනා..මං වගෙම fiver,odex, freelancer ,you tube channel එකක් පවා හැදුවා.ඒත් තාම කරගන්න බැරිවුන..මට මේකෙ ඉන්න වැඩ්ඩො උඩවුවක් කරන්න.