ජීවිතේ_ජයගන්න_උදවුවක්

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    ජීවිතේ_ජයගන්න_උදවුවක්

    මං මේකෙ ඉන්න freelancer යාලුවන්ගෙන් ලොකු උදවුවක් ඉල්ලනවා..මේ දවල්වල වගේම මගෙ අතීත ජීවිතේ ගොඩක් internet එක මගින් මුදල් හෙවීම කියන දෙයට ගොඩක් කාලය ගත කරා..ඒත් මට කිසි ප්‍රතිපලයක් ගන්න බැරිවුනා..මං වගෙම fiver,odex, freelancer ,you tube channel එකක් පවා හැදුවා.ඒත් තාම කරගන්න බැරිවුන..මට මේකෙ ඉන්න වැඩ්ඩො උඩවුවක් කරන්න.
     
    • Like
    Reactions: EnIgma001

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    මේකෙonline earn money කරන කිසි කෙනෙක් නැද්ද?මං දන්නවා මේව් ගැන් ගොඩක් අය එක එක post දාල තියෙනවා.ඒත් හරියටම කරන කෙනෙක් ඉන්නවානම් හරියට අහගන්න
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    what work are you doing ?
     
    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    what work are you doing ?

    මේ කියපු හැම එකකම කරා..දැනට youtube channel එකක් කරනවා..ඒත් එකෙන් උනත් ලොකු දියුනුවක් ගන්නහම්බුනේ නෑ..මට හරියට දෙයක් පටන් ගන්න මුඅ ඉදල කියල දෙන කෙනෙක් හම්බුනානම්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ කියපු හැම එකකම කරා..දැනට youtube channel එකක් කරනවා..ඒත් එකෙන් උනත් ලොකු දියුනුවක් ගන්නහම්බුනේ නෑ..මට හරියට දෙයක් පටන් ගන්න මුඅ ඉදල කියල දෙන කෙනෙක් හම්බුනානම්
    what work did you do in Freelancer,fiverr, etc ?? whats your area of expertise ?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මේකෙonline earn money කරන කිසි කෙනෙක් නැද්ද?මං දන්නවා මේව් ගැන් ගොඩක් අය එක එක post දාල තියෙනවා.ඒත් හරියටම කරන කෙනෙක් ඉන්නවානම් හරියට අහගන්න
    හැම එකම බදාගන්නෙ නැතුව එකක් දෙකක් හරියට කරපන්. හැම එකම අනිත් උන්ට කියල දෙන්න බෑ බන්. ගූගල් කරලා බලපන්. කියවපන්. තනියම ට්‍රයි කරපන්. ෆේල් උනාම ආයේ කරපන්. මාස 6ක් වත් එක දෙයක් කරපන් වෙන එකක් පටන් ගන්න කලින් . උබ ඔය හොයන හැමදෙයක් ගැනම විස්තර මුළු ඉන්ටරනෙට් එක පුරාම තියෙනව. ඒකවත් හොයන්න උනන්දු නැතුව මොන සක්සස් ද බන්
     
    හැම එකම ගොඩක් try කරා..මේ fiver freelncer youtube හැම එකම.ඒත් fiverr එකෙ orders එන්නෙ නෑ..එකේ freelancer කරපුවට සල්ලි දෙන්නෙ නෑ.රවට්ටන්නවා.මේ වගේ දෙවල් වලින් අවුරුදු ගානක් හෙම්බත් උනා
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    හැම එකම ගොඩක් try කරා..මේ fiver freelncer youtube හැම එකම.ඒත් fiverr එකෙ orders එන්නෙ නෑ..එකේ freelancer කරපුවට සල්ලි දෙන්නෙ නෑ.රවට්ටන්නවා.මේ වගේ දෙවල් වලින් අවුරුදු ගානක් හෙම්බත් උනා
    අපිට හරිගියේ එහෙනම්. හොදට කරොත් වැඩ තියෙනවා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේකෙonline earn money කරන කිසි කෙනෙක් නැද්ද?මං දන්නවා මේව් ගැන් ගොඩක් අය එක එක post දාල තියෙනවා.ඒත් හරියටම කරන කෙනෙක් ඉන්නවානම් හරියට අහගන්න

    ගොඩක් අය දන්නව කියලා දෙන්නේ නෑ බන්..

    ඔන්ලයින් අච්ච්ර හෙව්වා මෙචර හෙව්වා කියනවා ඒත් හොයපු ක්‍රමයක් කියන්නේ නෑ..

    (මටත් දන්නේ නැති දේවල් ටිකක් තියෙනවා අහගන්න මෙවෙලාවේ BC නැත්නම්
    PM එකක් දන්න )
     
    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    ගොඩක් අය දන්නව කියලා දෙන්නේ නෑ බන්..

    ඔන්ලයින් අච්ච්ර හෙව්වා මෙචර හෙව්වා කියනවා ඒත් හොයපු ක්‍රමයක් කියන්නේ නෑ..

    (මටත් දන්නේ නැති දේවල් ටිකක් තියෙනවා අහගන්න මෙවෙලාවේ BC නැත්නම්
    PM එකක් දන්න )

    ප්‍රදාන පෙලේ youtubers fiverr freelancing සල්ලි හොයන අයගෙන් මං ඇහුව.ඒත් ඒයාල හරියට උත්තර දෙන්නෙ නෑ අපිට
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    kawuruwath handen kawanne na ban

    pradanama de hodata igenaganin subject eka

    ubata upades dena math karanne eka

    kochchara amarukam thibbath karanna deyak na.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    mama danta avrudu 4 fiverr eke kata kanwa orders gana! epa wela avrudak vitara ata arala idila aye ae profile ekanma patan gata. ubata vage youtube channel ekak tiye! views na! odex ara okoma accounts tiyenwa! dan target karne fiverr vitarai! fiverr eke compition eka vadi bn. orders nate ekai! aneka ape gigs page eke antimata vage tiyene orders nati nisa list ven na. samahara category vala pages 100-150 vage tiyenwa. itin ovaye antimta list unama katada bn ape gigs pene! buyer requst walin tami goda yana puluwan! danata mama 200 vadiya dala tiyenwa. tama 1 awe :baffled:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    මචං.. මං උබේ proifile eka baluwa.. mulin kiynna one mama oya mukuth karnne naha ...
    eth machan... Profile eka tikak hodata hadapan.. apu gaman impress wenna..
    nikan youtube channel art hadanawa kiwwata kawruth wada denne nahane..
    uba karapu work tikak eke dapan... mockings ehema dla..
    wistharath hariyata daala ube works tikath hariyata dapan

    https://www.fiverr.com/netart/creat...=1&pos=1&is_pro=false&context_alg=text_to_gig

    meka balapanko.. eke thiyena widihata one kenekta wadak denna hithenawane

    Last edited: