ජීවිත~යකඩ~මරණය~කාන්දම
අපේ රටේ ගොඩක් කාලෙකට පස්සේ බිහි වෙච්ච පට්ට රැප් ආටිස් කෙනෙක් වන කයිසර්ගේ වැඩිය හිට් වෙච්චි නැති ඒත් පට්ට තේරුමක් , පට්ට මියුසික් එකක් , පට්ට පදමාලාවක් , කෙල්ලෙක්ගේ හෙලුව ගෑවිලා නැති මැක්සා මියුසික් විඩියෝ එකක් තියන සින්දුවක් උබලා එක්ක බෙදාගන්නයි මේ ත්‍රේඩ් එක දැම්මේ.
දැන් ඉතින් බොරුවට බුරන්න එපා කුනුහර්ප කිව්වයි අරකයි මේකයි කියලා.
ප්‍රයිවට් ඉවෙන්ට් වල ඌ මොනාකරත් අපිට වැඩක් නෑ.
සින්දුව එහෙනම් අහලා බලලා කට්ටිය කමෙන්ට් එකක් දාලා යන්නකො.
දැන් ඉතින් බොරුවට බුරන්න එපා කුනුහර්ප කිව්වයි අරකයි මේකයි කියලා.
ප්‍රයිවට් ඉවෙන්ට් වල ඌ මොනාකරත් අපිට වැඩක් නෑ.
සින්දුව එහෙනම් අහලා බලලා කට්ටිය කමෙන්ට් එකක් දාලා යන්නකො.
අම්මේ අද මගේ 16 වෙනි උපන් දිනේ
මතකෙට ආවෙ සමරපු හැටි 6 වෙනි එක මගේ
ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගේ ලොකේ
ඉස්සර වගෙනන් නුබ තමයි මුලින්ම සුබ පැතුවේ
මතකෙට ආවෙ සමරපු හැටි 6 වෙනි එක මගේ
ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගේ ලොකේ
ඉස්සර වගෙනන් නුබ තමයි මුලින්ම සුබ පැතුවේ
අනාථ මඩමේ කෑම අම්මේ මට වහයි
උබෙන් ගුටියක් කෑවත් මට ඊට වඩා රහයි
තරහක් එනවා හිතට මාව දාල ගිය එකට
ආදරෙයි නුබට මගේ හීනෙට හරි එනවට
මවා ගන්නවා නුබේ රූපේ මගේ හිතින්
අකුරු බොද උනේ කදුළු වැටෙන නිසා නෙතින්
හදින් අපි ලං වෙලා ඉන්න නිසා
තනියක් නැහැ අම්මේ හිටියට දුරින්
එක පාරක් ලගට ඇවිත් අල්ලගන්න අතින්
පරිවාසේට එන්න උනා සමාවෙන්න ඉතින්
අනාථ උන විනාශ උන කාලකන්නි හිතින්
මම සුබ පතනවා ඉන්න තැනක ඉන්න අම්මේ හොදින්
උබෙන් ගුටියක් කෑවත් මට ඊට වඩා රහයි
තරහක් එනවා හිතට මාව දාල ගිය එකට
ආදරෙයි නුබට මගේ හීනෙට හරි එනවට
මවා ගන්නවා නුබේ රූපේ මගේ හිතින්
අකුරු බොද උනේ කදුළු වැටෙන නිසා නෙතින්
හදින් අපි ලං වෙලා ඉන්න නිසා
තනියක් නැහැ අම්මේ හිටියට දුරින්
එක පාරක් ලගට ඇවිත් අල්ලගන්න අතින්
පරිවාසේට එන්න උනා සමාවෙන්න ඉතින්
අනාථ උන විනාශ උන කාලකන්නි හිතින්
මම සුබ පතනවා ඉන්න තැනක ඉන්න අම්මේ හොදින්
දෙවියන්දෝ මා හට කුරිරු උනේ - ඉරණමදෝ මේ මගේ
මං ඉන්නේ ඔබේ - මතකේ දැවටිලා
අසරණ වී එදා - මතකේ ගිනියම් උනා
අද වුණු ජීවිතේ - ලියුමක ලිය උනා
මං ඉන්නේ ඔබේ - මතකේ දැවටිලා
අසරණ වී එදා - මතකේ ගිනියම් උනා
අද වුණු ජීවිතේ - ලියුමක ලිය උනා
බලන්න සැප ළමයි මැරෙද්දි පාරේ
තාත්තලා එක් වෙලා බිවුවා කෙලෙසන කාලේ
මම අම්ම හොයනවා පීරලා තුන් ලෝකේ
තවත් එකෙකුගේ අම්ම මරලා ගන්න ඇගේ මාලේ
ජීවිත යකඩ මරණය කාන්දම
ඒ කාන්දම මාවත් අදිනවා ටික ටික
මොන රජෙක් උනත් අපි මැරෙනවා දවසක
තව ඉවසන්න බැහැ මාව ගන්න නුබේ ලගට
තාත්තලා එක් වෙලා බිවුවා කෙලෙසන කාලේ
මම අම්ම හොයනවා පීරලා තුන් ලෝකේ
තවත් එකෙකුගේ අම්ම මරලා ගන්න ඇගේ මාලේ
ජීවිත යකඩ මරණය කාන්දම
ඒ කාන්දම මාවත් අදිනවා ටික ටික
මොන රජෙක් උනත් අපි මැරෙනවා දවසක
තව ඉවසන්න බැහැ මාව ගන්න නුබේ ලගට
අවතාර වාගේ සිතුවිලි තනිකම ගාව
තනියම අඩනවා නිදියනකන් තාම
අම්මේ නුබ අද නැති නිසා මගේ ගාව
තනිවෙලා මම මාංචු නැති හිර ගේක
අවුරුදු ගානක් නුබට ලියපු ලියුම් මිටිය
එවනවා දන්නවනං දිව්‍ය ලෝකයේ ලිපිනය
ඇරයුම සතුටට දුක ආවෙ සාදෙට
උපන් දිනේ දවසෙම නුබ ගියා සුනාමියට
තනියම අඩනවා නිදියනකන් තාම
අම්මේ නුබ අද නැති නිසා මගේ ගාව
තනිවෙලා මම මාංචු නැති හිර ගේක
අවුරුදු ගානක් නුබට ලියපු ලියුම් මිටිය
එවනවා දන්නවනං දිව්‍ය ලෝකයේ ලිපිනය
ඇරයුම සතුටට දුක ආවෙ සාදෙට
උපන් දිනේ දවසෙම නුබ ගියා සුනාමියට
දෙවියන්දෝ මා හට කුරිරු උනේ - ඉරණමදෝ මේ මගේ
මං ඉන්නේ ඔබේ - මතකේ දැවටිලා
අසරණ වී එදා - මතකේ ගිනියම් උනා
අද වුණු ජීවිතේ - ලියුමක ලිය උනා
නරකාදිය ඉදි කරන් - මාහා රළක සැගවුනා
නරකාදිය ඉදි කරන් - ඔබ නිහඩව බොද උනා
මාගේ ජීවිතේ මර උගුලක් උනා
මං ඉන්නේ ඔබේ - මතකේ දැවටිලා
අසරණ වී එදා - මතකේ ගිනියම් උනා
අද වුණු ජීවිතේ - ලියුමක ලිය උනා
නරකාදිය ඉදි කරන් - මාහා රළක සැගවුනා
නරකාදිය ඉදි කරන් - ඔබ නිහඩව බොද උනා
මාගේ ජීවිතේ මර උගුලක් උනා
දෙවියන්දෝ මා හට කුරිරු උනේ - ඉරණමදෝ මේ මගේ
මං ඉන්නේ ඔබේ - මතකේ දැවටිලා
අසරණ වී එදා - මතකේ ගිනියම් උනා
අද වුණු ජීවිතේ - ලියුමක ලිය උනා
Liyuma - Kaizer Kaiz Ft Lil Neo ( Official Mp3 )
Download
මං ඉන්නේ ඔබේ - මතකේ දැවටිලා
අසරණ වී එදා - මතකේ ගිනියම් උනා
අද වුණු ජීවිතේ - ලියුමක ලිය උනා
Liyuma - Kaizer Kaiz Ft Lil Neo ( Official Mp3 )
Download

