~~ ජීවිත සටනේ නුඹේ සටන ~~

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
Last edited:

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
" පොලව කොටන තැන, පාර හදන තැන දෙවියන් වැඩ ඉන්නේ.." කියලා කිව්වේ සැබෑ මිනිසුන් එතන ඉන්න නිසා වෙන්න ඇති...
අපූරැ නිර්මානයක්...
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    its really about the things some ppl have to go thru to get on with life...life is not offered to everybody on a plate...they have to work up on it. we all should wish kassa good luck
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    atta di.. hanadeema daragena jeevitha satanata muhuna dena anantha apramaana pirisak me polo thalaye innawa.. me loke wena dahasakuth ekak wisooka dassana amathaka karala, jeewithe goda ganna dangalana shreshtayan innawa..

    ewan minisunta me nirmanaya upahaarayakma wewa...

    ඔව් රසික......ඒ හැමෝටම මෙම නිර්මාණය උපහාරයක් වේවා !
    ස්තුතියි ඔයාගෙ අදහසට
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තටම අපි හුඟ දෙනෙකුට ජීවිතය බන්දේසියක තියලා පිළිගන්වලා නැහැ.. අපේ ජීවිතය අපිම සොයා ගන්න ඕනේ... දිවා රෑ වෙහෙසෙන්න ඕනේ.. ඒක තමයි අපේ ඉරණම !

    හැමදාමත් අපි දුක් විදින්නේ නැහැ අක්කෙ.. කන්දක් නැග්ගොත් පල්ලමකුත් තියෙනවාම තමයි..

    සාර්ථක නිර්මාණයක් !
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඉකි ගසන සුසුමද තනි රකින්නේ සැමදා නුඹ සිත ලඟ...

    ඔවුන් බොහෝ දෙනා තම සෙවනැල්ල දකින්නට තරම්වත් වරමක් නැත්තෝය. හිරු උදාවෙන්න පෙර දවස ආරම්භ කර, දිගු දවසකට උරුමකියන ඔවුන් ඝණාදුර ද දහදියෙන්ම තුරුල්කරගන්නෝය.

    ජීවිත සටනේ ගෙවා ආ කටුක ගමනේ මතකය රූපාකාරයෙන් ආපස්සට දිගුහරින්න තරම් බලවත් සේ ගෙතුන පදවැලක්.

    සොයුරිය, මෙ නිර්මාණය ජීවිත ගනනාවක් ගොඩ ගන්න තම ජීවිත පුදකර වෙහෙසෙන සැමට පුදකල ගෞරවාචාර්යයක්!

    ඔබට තුතිය හා සුබපතුම්!
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    ලස්සන නිර්මාණයක් දිල්.
    හැම දුකක් දොම්නසක්ම නිහඩවම දරාගෙන ජීවිතේට මුහුණ දෙන සියලු දෙනාටම ඔබේ කවිය ශක්තියක් වේවා.
     
    nwnbs

    Member
    ලස්සන නිර්මාණයක් දිල්.
    හැම දුකක් දොම්නසක්ම නිහඩවම දරාගෙන ජීවිතේට මුහුණ දෙන සියලු දෙනාටම ඔබේ කවිය ශක්තියක් වේවා...

    ගොඩක් හොඳ නිර්මාණයක් දිල්... ජීවිතේට මුහුණ දෙන්න කසුන් යාළුවට තව තවත් ශක්තිය ලැබේවා... අක්ක වගේ කෙනෙක් ලඟින් ඉන්න එකමත් ලොකු හයියක්නෙ...
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    " පොලව කොටන තැන, පාර හදන තැන දෙවියන් වැඩ ඉන්නේ.." කියලා කිව්වේ සැබෑ මිනිසුන් එතන ඉන්න නිසා වෙන්න ඇති...
    අපූරැ නිර්මානයක්...

    ඔව් ඒක ඇත්ත තමයි
    ස්තුතියි මිස්සක
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඇත්තටම අපි හුඟ දෙනෙකුට ජීවිතය බන්දේසියක තියලා පිළිගන්වලා නැහැ.. අපේ ජීවිතය අපිම සොයා ගන්න ඕනේ... දිවා රෑ වෙහෙසෙන්න ඕනේ.. ඒක තමයි අපේ ඉරණම !

    හැමදාමත් අපි දුක් විදින්නේ නැහැ අක්කෙ.. කන්දක් නැග්ගොත් පල්ලමකුත් තියෙනවාම තමයි..

    සාර්ථක නිර්මාණයක් !

    බොහෝම ස්තුතියි සහෝදරයා
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඉකි ගසන සුසුමද තනි රකින්නේ සැමදා නුඹ සිත ලඟ...

    ඔවුන් බොහෝ දෙනා තම සෙවනැල්ල දකින්නට තරම්වත් වරමක් නැත්තෝය. හිරු උදාවෙන්න පෙර දවස ආරම්භ කර, දිගු දවසකට උරුමකියන ඔවුන් ඝණාදුර ද දහදියෙන්ම තුරුල්කරගන්නෝය.

    ජීවිත සටනේ ගෙවා ආ කටුක ගමනේ මතකය රූපාකාරයෙන් ආපස්සට දිගුහරින්න තරම් බලවත් සේ ගෙතුන පදවැලක්.

    සොයුරිය, මෙ නිර්මාණය ජීවිත ගනනාවක් ගොඩ ගන්න තම ජීවිත පුදකර වෙහෙසෙන සැමට පුදකල ගෞරවාචාර්යයක්!

    ඔබට තුතිය හා සුබපතුම්!

    බොහොම ස්තුතියි ඔබේ වටිනා අදහස්වලට:)
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    මගේ පාවෙන ජීවිතේ ගැන මතක් කෙරුවා ඔබේ කවි පද***********

    Sebawinma Apuru pedi pelak bawa Liya thabami... :)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ලස්සන නිර්මාණයක් දිල්.
    හැම දුකක් දොම්නසක්ම නිහඩවම දරාගෙන ජීවිතේට මුහුණ දෙන සියලු දෙනාටම ඔබේ කවිය ශක්තියක් වේවා.

    බොහොම ස්තුතියි සිස්
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වැඩ කරන ජනතාවට හා දුක් විඳින ජනතාවට පුද කල උත්තමාචාරයක් ලෙසටයි මං මේ නිර්මානය දකින්නේ.....

    ජීවිතයේ දුක දිනා ගොඩ නගා ගත් හා දුක තුලින් පන්නරය ලබා ගත් අයගේ අනාගතය ගැන අප කොයිම විදිහකින්වත් භීතියක් ඇති කර ගත යුතු නෑ. ඔවුන්ගේ චින්තන දහරාව ඉතා පැහැදිලි මාවතක ගමන් කරන නිසා....කසුන් මල්ලියත් ඒ කුලකයට අයත් කෙනෙක්...

    ඉතාමත් ප්‍රබලව තම ප්‍රකාශන මාධ්‍යය අන් අයගේ හිත සුව පිණිසම යොදාගත් නිර්මානයක්...

    මට ගොඩාක් ආඩම්බරයි ඔබ ගැන නංගියා..

    අපිට තිබිය යුත්තේ හා වඩවා ගත යුත්තේ තමන්ට වඩා අනුන් ගැන සිතන්න පුලුවන් සිතුවිලි දහරාවකුයි..එය ඔබට මැනවින් නොඅඩුව පිහිටා ඇති බව මේ නිර්මානයෙන් පසක් වෙයි..

    ඔබට ජය...
     
    Last edited: