ගොඩක් හොඳ නිර්මාණයක් දිල්... ජීවිතේට මුහුණ දෙන්න කසුන් යාළුවට තව තවත් ශක්තිය ලැබේවා... අක්ක වගේ කෙනෙක් ලඟින් ඉන්න එකමත් ලොකු හයියක්නෙ...
මගේ පාවෙන ජීවිතේ ගැන මතක් කෙරුවා ඔබේ කවි පද***********
Sebawinma Apuru pedi pelak bawa Liya thabami...

වැඩ කරන ජනතාවට හා දුක් විඳින ජනතාවට පුද කල උත්තමාචාරයක් ලෙසටයි මං මේ නිර්මානය දකින්නේ.....
ජීවිතයේ දුක දිනා ගොඩ නගා ගත් හා දුක තුලින් පන්නරය ලබා ගත් අයගේ අනාගතය ගැන අප කොයිම විදිහකින්වත් භීතියක් ඇති කර ගත යුතු නෑ. ඔවුන්ගේ චින්තන දහරාව ඉතා පැහැදිලි මාවතක ගමන් කරන නිසා....කසුන් මල්ලියත් ඒ කුලකයට අයත් කෙනෙක්...
ඉතාමත් ප්රබලව තම ප්‍රකාශන මාධ්‍යය අන් අයගේ හිත සුව පිණිසම යොදාගත් නිර්මානයක්...
මට ගොඩාක් ආඩම්බරයි ඔබ ගැන නංගියා..
අපිට තිබිය යුත්තේ හා වඩවා ගත යුත්තේ තමන්ට වඩා අනුන් ගැන සිතන්න පුලුවන් සිතුවිලි දහරාවකුයි..එය ඔබට මැනවින් නොඅඩුව පිහිටා ඇති බව මේ නිර්මානයෙන් පසක් වෙයි..
ඔබට ජය...
ජීවිතය දිහා අපහු හැරිලා බලද්දි ආඩම්බරයක් ඇති වෙන්නෙ සමාජයට අවැඩක් නොකර තමන්ගේ දුක් මහන්සියෙන් ගොඩනගාගත් ජීවිතයක් හිමි නම් පමනයි. ඉතින් කස්සා මල්ලිට ආත්ම තෘප්තියෙන් යුතු ජීවිතයක් හිමි වේවි.හොඳ නිර්මාණයක් දිල්.
ජය ගත යුතුම වූ ජීවිත සටන ජය ගන්න සටන් වදින තාරුණ්‍යයට ශක්තියක් ඔබේ නිර්මාණය..
ලස්සන නිර්මාණයක් sis
වැඩ කරන ජනතාවට හා දුක් විඳින ජනතාවට පුද කල උත්තමාචාරයක් ලෙසටයි මං මේ නිර්මානය දකින්නේ.....
ජීවිතයේ දුක දිනා ගොඩ නගා ගත් හා දුක තුලින් පන්නරය ලබා ගත් අයගේ අනාගතය ගැන අප කොයිම විදිහකින්වත් භීතියක් ඇති කර ගත යුතු නෑ. ඔවුන්ගේ චින්තන දහරාව ඉතා පැහැදිලි මාවතක ගමන් කරන නිසා....කසුන් මල්ලියත් ඒ කුලකයට අයත් කෙනෙක්...
ඉතාමත් ප්රබලව තම ප්‍රකාශන මාධ්‍යය අන් අයගේ හිත සුව පිණිසම යොදාගත් නිර්මානයක්...
මට ගොඩාක් ආඩම්බරයි ඔබ ගැන නංගියා..
අපිට තිබිය යුත්තේ හා වඩවා ගත යුත්තේ තමන්ට වඩා අනුන් ගැන සිතන්න පුලුවන් සිතුවිලි දහරාවකුයි..එය ඔබට මැනවින් නොඅඩුව පිහිටා ඇති බව මේ නිර්මානයෙන් පසක් වෙයි..
ගොඩක් නිහතමානීව ලියපු අපුරු කවි පද ටිකක්.....මේ මට විතරක් පොදු කතාවක් නමේ....රොන් අයිය..අසෝක අයිය..නුවන් සහොදරය...විකි අයිය...මෙ ඔක්කොම මේවගේ කටු කන අය තමා....අපි ඔක්කොම වෙනුවෙන් මෙ කවිය dedicate කලා....ගොඩක් අදරෙන් ස්තුති කලා දිල් අක්කි!