ජූලි 22 වෙනකං පෙට්‍රල් නැ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    එදත් කිව්වා, රනිල් කියන්නෙත් පට්ට අසාර්ථක වැඩ කල්දාන පොරක් කියලා.
    ගෝටාගේ කපාපු පලුව.



    FB-IMG-1656498962140.jpg
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අධ්‍යාපන ඇමති තෙල් හොයන්න රටයනව, මොන එකක්වත් නැති සාගලය තෙල් ගෑස් ගැන මාධ්‍ය ප්‍රකාශ කරනව.
    තෙල් ඇමතිය තෙල් අඩියටම හිදිල රටම වැටුනම තෙල් හිගාකන්න රට යනව. නරලොව හොල්මන් තමා ස' එක්ක
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,367
    6,473
    113
    පොන්නයෙක් ජනාදිපති උනාම මෙහෙම තමා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    ටෝකන් ගත්ත උන්ගෙ ටෝකන් එක කාවො කනකල් තෙල් එන්නෑ....
    එහෙම කියන්න එපා. ඕක සිහිවටනයක් වශයෙන් හරි තියාගන්න පුළුවන්. දවස් දෙකක් විතර පෝලිමේ ඉඳලා ගත්ත එකනේ....