එදත් කිව්වා, රනිල් කියන්නෙත් පට්ට අසාර්ථක වැඩ කල්දාන පොරක් කියලා.
ගෝටාගේ කපාපු පලුව.
ගෝටාගේ කපාපු පලුව.
එහෙම කියන්න එපා. ඕක සිහිවටනයක් වශයෙන් හරි තියාගන්න පුළුවන්. දවස් දෙකක් විතර පෝලිමේ ඉඳලා ගත්ත එකනේ....ටෝකන් ගත්ත උන්ගෙ ටෝකන් එක කාවො කනකල් තෙල් එන්නෑ....
මම කියුවේ, කැමති ලීටර් ගාන ලියල ටැංකියට දාන්න මිසි.ටෝකන් ගත්ත උන්ගෙ ටෝකන් එක කාවො කනකල් තෙල් එන්නෑ....
22th na thamai22 denakal bala inna baiyo gana dukai itin
![]()

මුකුත් නැද්ද breaking news එහෙම ?sapa nan wadi dan![]()