ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    koheda ban awalangu wenne :lol: mekai seen eka oya anik ewun(Maravin,duminda,karuna.....etc and list foes on and on :baffled: ) karapuwa ona usawiyaka oppu karannat evidence thiyenawa ne,but mona usawiye wat ewwa wibahaga karanne na ne.Only me case eka witharane mechchara uda dagena natala anthimata hire demme.Piligannawa Fonseka karapu wade waradi kiyala,also I'm not a Fonseka supporter.(was a MR supporter a year ago-but after all the crazy bat shit happening with MR and his thugs in cabinet no more,MR is gone blind with power :baffled: no one left to oppose him :angry: )But me karapu wade waradi ban.Dan bariwelawat me thinduwa denna kalin Fonseka konda naman anduwata join una nam ada hireth na naduth na mukut na uuth hena fun eke innawane.ehema kale nathi hinda ne dan mehe karala thiyenne.ubata meka therennet nattam tikak kalekata deshapalana seen eken ain wela mole wardanaya karaganin.mokada me rata ta mechchara kela wela thiyenne hama ekama thamanta hondai kiyala hithagatta pata kannadi dagena tamai politics diha balanne and chande denne.mona prajathnthrawade da :dull:

    ඔයත් මන් වගෙම පොරක් ඉන් someways. mama mahindage die hard fan kenek tama abt a year ago. but dumindala anarkalila arun mewun dagena mahinda okkoma gu kala. එදා ඉදන් මාත් මහින්ද සපොටර් කෙනෙක් නෙමෙ. එත් මෙ වෙලවෙ මහින්දට වඩා රට පාලනව කරන්න හොද පොරක් නැ. මහින්ද වටෙට තිරිසන් සෙට් එකක් හිටයට මහින්ද රට කනවනමයි කියන්න බැ. හොද දෙවලුත් කරලා තියනව. ඇත්ත. දුමින්දලට mervin lata විරුද්දව උසාවියකට ගිහින් හරි තින්දුවක් ගන්න අමරුයි. එක එක අතකින් විපක්ශෙ පොන්නකම. ආන්ඩුවට ඔන දෙයක් කරන්න දිල පොන්න රැල බලන් ඉන්නව. but මන් කියන්නෙ ඔය එකක්වත් නිසා පොන්සෙකව නිර්දොශියෙක් කරන්න බැ. අද අපෙ රටට විරුද්දව ජාත්තයන්තරයෙ සමහර පොරවල් මෙච්චර විරුද්ද ව්එන්නත් ෆොන්සෙකාගෙ කතා ගොඩක් හෙතු උනා. යුද්ද කරල ජයගන්න උදව් උනා වගෙම ද්‍රොහි කතා කියල අපෙ රටෙ නම කැත කරන්නත් ෆොන්සෙකගෙ කත උදව් උනා. පොඩ්ඩක් හිතහන්කො යුද්දෙ කරපු හමුදාපතිම කියද්දි අපෙ හමුදාව යුද අපරාදා කලා කියන එක කොච්චර බලු කතාවක්ද. :angry:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කලින් උඹලට හොඳ නැති උන sunday leader එක බොරු කියන පත්තරේ අන්තිමට ඇත්ත උනා නේද? අනේ උඹල වගේ.

    ඇයි ඔයා දැක්කෙ නැද්ද සුදු කොඩු කතා පොන්සෙක TV එකෙ කියනව. :P
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එතකොට මහින්ද බලේට කෑදර නැද්ද? තව දික් කරගත්තේ? :eek:

    මොනද දික් කරගත්තෙ? මහින්දට සදාකලික ජනාදිපති වෙන්නෙ බැ. හැම් අවුරුදු 6 ටම සැරයක් එයා ඇවිත් ජනතවගෙ චන්දෙ ගන්න ඔන. එ වෙලාවට ඔයාලට පුලුවන් මහින්දව පරද්දන්න. හැබ්යි ඔයලගෙ පොන්න විපක්ශෙ ඔහොම හිටියොත් තවත් අවුරුදු 50 උනත් මහින්ද ඉදි රජ පුටුවෙ කිසි අවුලක් නැතුව
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මොනද දික් කරගත්තෙ? මහින්දට සදාකලික ජනාදිපති වෙන්නෙ බැ. හැම් අවුරුදු 6 ටම සැරයක් එයා ඇවිත් ජනතවගෙ චන්දෙ ගන්න ඔන. එ වෙලාවට ඔයාලට පුලුවන් මහින්දව පරද්දන්න. හැබ්යි ඔයලගෙ පොන්න විපක්ශෙ ඔහොම හිටියොත් තවත් අවුරුදු 50 උනත් මහින්ද ඉදි රජ පුටුවෙ කිසි අවුලක් නැතුව

    මේ වගේ forum වල කැගහන උන් එක්ක මේවා කරන්න පුලුවන්ද බන්.. මහින්දයව එලවන්න වෙනෙත් නිදහස් පාක්ෂික අපිටම තමයි තනියෙන්ම..
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ වගේ forum වල කැගහන උන් එක්ක මේවා කරන්න පුලුවන්ද බන්.. මහින්දයව එලවන්න වෙනෙත් නිදහස් පාක්ෂික අපිටම තමයි තනියෙන්ම..

    :lol::lol::lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අයි ඇමරිකාව. උබලට උබලගෙ පොන්සි නායකයන්ට කොන්දක් නැද්ද. :lol::lol::lol::lol: දුකයි තොපි ගැන.. දෙශද්‍රොහි


    0002064B.gif
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    හරි අන්න ඒවගේ ජෙනරලටත් යුතුකමක් තිබුණා රටේ පාලකයාට රට කරගෙන යන්න දෙන්න... නිකන් බල තණ්හාව පස්සේ යන්නේ නැතුව... ඒ විතරක් නෙවේ තව කටත් වැරැද්ද ගත්තා .. කට වරද්ද ගන්න පුද්ගලයෙකුට පුලුවන්ද මිනිහෝ රටක කරන්න... අර එකෙක් ඉන්නේ ඉරානයේ කට වරද්ද ගෙන ඉල්ලන් කන්න ලෑස්තිවෙලා ...

    ඔව් කන්න දුන්න අත හපා කාපු එක පොන්සේක කලේ.. යුද්දේ ඉවර වෙලා නම්බු පිටින් හිටියනම් අද මේ දේ වෙන්නේ නැහැ.
    එක එකාගේ ලණු කලා බල තණ්හාවට ගියාට හොඳ වැඩේ. මොකුත් නෙමේ යුද්දේ ඉවර උනාම උගේ ඔලුව ඉදිමුනා මම තමයි පොර කියල.
    :yes:
     
    තාමත් නෑ උඹලා රට ගැන හිතන්නේ...උඹලාට ඔනේ අපේ රට ඇමරිකන්කාරයෝ අල්ලගන්නවා ට තමයි.උන්ට අපේ රටට එන්න ක්‍රමයක් තොපිලා මේ හොයලා දෙන්න හදන්නේ.උඹලා මිනිහෙක් ගැන හිතන්න කලින් රට ගැන හිතපං.පොන්සේකා පවාදුන්නේ තමන්ගෙ ම ගොලයන්ව.ඒ වගෙම තමන් ඉපදුන මව්බිම.දැන් ඉන්නේ යුද්දේ කරනකං ඒවාට හිනාවුන පර බල්ලෝ එක්ක.උඹලා මේ අන්ධ ලෝකයෙන් එළියට එන්න උත්සහ කරන්න.රට දැන් නැඟි ගෙන එන වෙලාවක ඔය වගෙ ගොන් වැඩ කරන්න යන්න එපා.එක තමන්ගෙ රට වෙනුවෙන් කරන ද්‍රෝහි කමක්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචන් අත්සන් 25000 එකතු කලාට පස්සේ මොකක්ද වෙන්නේ ?

    ඒ 25000 ගන්නවලු ලංකාවේ ලංබියවේ වගේ කැරැල්ලක් හදන්න :lol::lol::lol:
    අපේ ගොඩක් අයත් එළිපිටම කියනවනේ ආයුධ ගන්ඩ ඔනේ කියල.ඔය හැම එකාටම ඇමරිකාවෙන් කැටිබෝලයකුයි,ගල්කටස් එකකුයි තව චුයිමිගමි එකකත් හමිබෙනවලු කැරැල්ල පටන් ගන්න :lol::lol:
    වරෙල්ලකෝ ඔය එක කැරලි කාරයෙක් හරි කඩුවෙල පැත්තට :lol::lol::lol:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    ඒ 25000 ගන්නවලු ලංකාවේ ලංබියවේ වගේ කැරැල්ලක් හදන්න :lol::lol::lol:
    අපේ ගොඩක් අයත් එළිපිටම කියනවනේ ආයුධ ගන්ඩ ඔනේ කියල.ඔය හැම එකාටම ඇමරිකාවෙන් කැටිබෝලයකුයි,ගල්කටස් එකකුයි තව චුයිමිගමි එකකත් හමිබෙනවලු කැරැල්ල පටන් ගන්න :lol::lol:
    වරෙල්ලකෝ ඔය එක කැරලි කාරයෙක් හරි කඩුවෙල පැත්තට :lol::lol::lol:

    uba malabeda? :confused: