ජෙනියක් ගන්න උපදෙස්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අදත් හවස 4:00 ඉඳන් තාම කරන්ට් එක නෑ. පුදුම කට්ටක් කන්නේ බං. ඕන මගුලක් කියලා ජෙනියක් ගන්න බැලුවේ. මහ ලොකු එකක් ඕන නෑ. ගෙදර බල්බ් තුන හතරකුයි, stand fan 2යි, පුළුවන්නම් විතරක් ෆ්‍රිජ් එක. තේකක් හදාගන්න හීටරය ගහ ගන්නයි, රයිස් කුකර් එකයි ගහගන්න තිබ්බ නම් ඇති.(මම ගෙදර තියෙනන සේරම කිව්වද මන්ද බං 😑😬)

    ඩීසල් ජෙනියක් ගන්න බැලුවේ. කීයක් වගේ වෙයිද. ගන්න තැනකුයි හොද මොඩිල් එකකුයි recommend කරන්න. 🙂🤘🏻
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    Ado mama kalyaka baluwa. man dakka hoda Yamaha ewa danawa ae kale Metropolitan. poddak balapn.

    metroplitan yamaha genaraters / AMW yamaha

    https://www.facebook.com/pages/cate...an-Power-Generator-Solutions-146649915939769/

    https://www.laugfsinternational.lk/generators

    generator outdated overpriced. offgrid solar system ekak gahapan laksha 3ka withara
    generator outdated overpriced. offgrid solar system ekak gahapan laksha 3ka withara
    meka thama wasi.
    ae unata may dawas wala ekath patta ganan kiyanawa. kaling gahapu ewunta labayi.
    dan hema ekama wawagena kanawa.

    laksha 8n uda ganan kiyanne badu nehe nehe gaga
    ------ Post added on Jan 6, 2022 at 8:20 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Join to the fb group, there is one. they will guide you. I think

    Which group machan. Can u share the link

    generator outdated overpriced. offgrid solar system ekak gahapan laksha 3ka withara

    කවුද මචං කරන්නේ හොඳ තැනක් දන්නවනම් කියපන්කො. මොකද ඉස්සරහට තෙල් නැති උනොත් ජෙනරේටර අරගෙනත් වැඩක් නෑ

    Ado mama kalyaka baluwa. man dakka hoda Yamaha ewa danawa ae kale Metropolitan. poddak balapn.

    metroplitan yamaha genaraters / AMW yamaha

    https://www.facebook.com/pages/cate...an-Power-Generator-Solutions-146649915939769/

    https://www.laugfsinternational.lk/generators

    meka thama wasi.
    ae unata may dawas wala ekath patta ganan kiyanawa. kaling gahapu ewunta labayi.
    dan hema ekama wawagena kanawa.

    laksha 8n uda ganan kiyanne badu nehe nehe gaga
    ------ Post added on Jan 6, 2022 at 8:20 PM

    ඒක තමයි. ඉස්සරහට තව ගණන් යයි මචං
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Which group machan. Can u share the link

    කවුද මචං කරන්නේ හොඳ තැනක් දන්නවනම් කියපන්කො. මොකද ඉස්සරහට තෙල් නැති උනොත් ජෙනරේටර අරගෙනත් වැඩක් නෑ

    ඒක තමයි. ඉස්සරහට තව ගණන් යයි මචං
    ubatama hadaganna puluwan off grid sl kiyala fb page ekak thiyanawa eke un ekathu wela bulk orders ehema danawa inverter arawa mewata
     
    • Like
    Reactions: animation

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    https://www.facebook.com/toolcityharischandra

    Oya kattiyage balanna.

    Mama gaththa meka. 55k une mata ganna dawaswala. 3kw

    Thanks macho. Petrol? දවසට කොච්චර පෙට්‍රල් යනවද
    ගෑනීයක් ගනින් බන් ඔක්කොම කරලා දෙයි 😅🤣
    😂😂😂 කො උත්තො උබලෑ පැත්තට හැමදාම කරන්ට් නෑ කියලා කියයි
    හෙටත් අපේ පැත්තට light නෑ. CEB interruption ලු
    ඔව් 😓
     
    • Haha
    Reactions: charitha2011

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    හැමෝම කරන්ට් කපයි ඉස්සරහට තෙල් නැති වෙන නිසා කියල ජෙනියක් ගන්න ඕන කියල අරගෙන උඹලට විතරක් තෙල් කොහෙන්ද හම්බෙන්නෙ ලංකාවෙ කරන්ට් එක දෙන්න තෙල් නැත්තන්? අලිඑක්ස්ප්‍රස් එකෙන්ද උඹල තෙල් ගෙන්නන්න හදන්නෙ?