අදත් හවස 4:00 ඉඳන් තාම කරන්ට් එක නෑ. පුදුම කට්ටක් කන්නේ බං. ඕන මගුලක් කියලා ජෙනියක් ගන්න බැලුවේ. මහ ලොකු එකක් ඕන නෑ. ගෙදර බල්බ් තුන හතරකුයි, stand fan 2යි, පුළුවන්නම් විතරක් ෆ්රිජ් එක. තේකක් හදාගන්න හීටරය ගහ ගන්නයි, රයිස් කුකර් එකයි ගහගන්න තිබ්බ නම් ඇති.(මම ගෙදර තියෙනන සේරම කිව්වද මන්ද බං 
)
ඩීසල් ජෙනියක් ගන්න බැලුවේ. කීයක් වගේ වෙයිද. ගන්න තැනකුයි හොද මොඩිල් එකකුයි recommend කරන්න.

ඩීසල් ජෙනියක් ගන්න බැලුවේ. කීයක් වගේ වෙයිද. ගන්න තැනකුයි හොද මොඩිල් එකකුයි recommend කරන්න.